බෞද්ධයන් කතරගම දෙවියන් වැදීය යුත්තේ ඇයි?

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කර්ම-ඵල විපාක දීම වලක්වන්න පුලුවන් කියල මම කොහෙද කියුවෙ කියල පෙන්නපන් මුලින්ම..මම නොකියපුව කියුව කිය කියා පස්සෙන් එන ගාන වැඩී දැන්, උබලට සිoහල තේරෙනව මදි මම හිතන්නෙ..

    හා එතකොට මිනිස්සුන්ව ආරක්ශා කරන්නේ කොහොමද?මොනවයින්ද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දෙවියන්ට කර්මඵල වලක්වන්න බැරිනම්, පංච නියාම ධර්ම වෙනස් කරන්නත් බැරිනම් කුමන කරුනක් උදෙසා දෙවියන්ට පුද පූජා පවත්වමින් නමස්කාරකරන්නේද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒකට එක උත්තරයක් ආටානාටිය පිටිතෙ තියෙනව..:)

    මට උඹ ඔය කියන උත්තරේ හම්බුන්නෑ.උඹම ඕක හයිලයිට් කරලා දාපන්කෝ.

    මෙන්න මේ ගාථාවේ තේරුම පොඩ්ඩක් හොයලා බලහන්කෝ.මේ ගාථාව තියෙන්නේ ධම්මපදයේ

    බහුවෙ සරණං යන්ති - පබ්බතානි වනානී ච
    ආරාම රුක්ඛ චෙතියානි - මනුස්සා භය තජ්ජිතා
    නෙතං ඛො සරණං ඛෙමං - නෙතං සරණ මුත්තමං
    නෙතං සරණ මා ගම්ම - සබ්බ දුක්ඛා පමුච්ඡති
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    අඳුරු කුටිය තුල – දොරඟුලු ලාගෙන
    ගයන ගීතිකා – යදින යාතිකා
    දෙවියන් හට නෑසේ…
    ඒ…දෙවියන් හට නෑසේ

    පොළව කොටන තැන – පාර තනන තැන
    ගිනියම් අව්වේ – මහ වරුසාවේ
    දෙවියෝ වැඩ ඉන්නේ…
    දෙවියෝ වැඩ ඉන්නේ…

    බලන් කඩතුරා හැර දෑසේ..
    බලන් කඩතුරා හැර දෑසේ..

    සිනිදු සුනැති සළු සිරසින් හැරදා
    දූවිලි මඩ වැහි හිරිගත පළදා
    දෙවියන් රුව දක්නට හැක්කේ…
    ආ…ආ…ආ….ආ………..

    අඳුරු කුටිය තුල….

    කුසුම් සඳුන් දුම් සුවඳින් වැලකී
    ගතනැඟි දාදිය සුවදින් සැරසී
    දෙවියන් හා එක්විය හැක්කේ…
    ආ…ආ…ආ….ආ………..

    අඳුරු කුටිය තුල….
     
    • Like
    Reactions: Solo Rider

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙවියන්ට කර්මඵල වලක්වන්න බැරිනම්, පංච නියාම ධර්ම වෙනස් කරන්නත් බැරිනම් කුමන කරුනක් උදෙසා දෙවියන්ට පුද පූජා පවත්වමින් නමස්කාරකරන්නේද?

    බුදු හාමුදුරුවන්ටත් බැරිනම් අනුන්ගෙ සමහර කර්ම-ඵල විපාකදීම වලක්කන්ඩ අසරණ දෙවියො කොහොමද වලක්කන්නෙ??? බෞද්ධයො දෙවියන්ට පූජා පවත්වන් නැ පූජා පවත්වන්නෙ හින්දු ආගමේ බෞද්ධයො කරන්නෙ පි දෙන එක ඇයි ඒකට ගැටෙන්නෙ ??? කවුරු හරි කාට හරි පි දුන්නම කාටවත් ඇයි රිදෙන්නෙ????
     
    • Like
    Reactions: funkyguy89

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සියල්ල හැදෑරුවට පස්සෙ කියන්නෙ නිවන් අවබෝධ කරගත්තට පස්සෙද ?

    නෑ මම කිව්වේ , තමන් විසින් හැම දේම ඉගෙන ගෙන තමන් වටහාගන්නා දේ අනුව , තමන් ආගමක් අදහනවද? විශ්වීය කතිකාවක් වෙච්ච බුදුදහම අනුගමනය කරනවද කියන එක තීරණය කිරීම
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඳුරු කුටිය තුල – දොරඟුලු ලාගෙන
    ගයන ගීතිකා – යදින යාතිකා
    දෙවියන් හට නෑසේ…
    ඒ…දෙවියන් හට නෑසේ

    පොළව කොටන තැන – පාර තනන තැන
    ගිනියම් අව්වේ – මහ වරුසාවේ
    දෙවියෝ වැඩ ඉන්නේ…
    දෙවියෝ වැඩ ඉන්නේ…

    බලන් කඩතුරා හැර දෑසේ..
    බලන් කඩතුරා හැර දෑසේ..

    සිනිදු සුනැති සළු සිරසින් හැරදා
    දූවිලි මඩ වැහි හිරිගත පළදා
    දෙවියන් රුව දක්නට හැක්කේ…
    ආ…ආ…ආ….ආ………..

    අඳුරු කුටිය තුල….

    කුසුම් සඳුන් දුම් සුවඳින් වැලකී
    ගතනැඟි දාදිය සුවදින් සැරසී
    දෙවියන් හා එක්විය හැක්කේ…
    ආ…ආ…ආ….ආ………..

    අඳුරු කුටිය තුල….

    මේක අදාල වෙන්නෙ භෙතික වාදයට භෙතිකවාදි අදහස් දාන්ඩ එපා ආගමික තෙර්ඩ් එකක..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උබ නිරාගමිකයෙක්ද? නිරාගමික සියල්ල බෞදයෝ ද? විහිලු සපයන්න එපා බං

    මම බෞද්ධයෙක් , බෞද්ධ කියන්නේ ආගමක් නෙමේ . එතකොට නිරාගමිකයි තමයි. හැබැයි හැම නිරාගමිකයෙක්ම බෞද්ධයෝ නෙමේ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ආගම කියන්නෙ ආගමට, සමහර මිනිස්සුන්ට ඇදහීමේ ආකාරයෙන් බුදු දහම ඔනෙ ඒ මිනිස්සුන්ට ස්ක්කාය දිට්ටිය, සතර සතිපට්ටානය, සත්ත බොජ්ජගය, අර්ය අශ්ඨාගික මාර්ගය , පච නීවරන,සප්ත අපරිහානි ධර්ම,විනය පිටක, සුත්‍ර පිටක, අභිධර්ම පිටක, අටුවා ,ටිකා, ටිප්පනි, ජාතක පොත, චූල වශය ,මහා වශය , බෝධි වශය එකී නොකී මෙකී කාරනා තේරෙන් නැ...එහෙම මිනිස්සු ඉන්නව.. ඔහුන්ට බුදු දහම ආගමක් විදිදට ඔනෙ අඩුම ගානෙ මිත්යා දුශ්ටියෙන් හරි වැලකියලා ඉන්ඩ..අඩුම ගානෙ පන්සිල් හරි දැනගෙන ඒකවත් රැකගන්ඩ උස්සහ හරි කරනවනෙ ඒකත් ලොකු දෙයක්...:):)

    බුදු දහම දර්ශනය්ක් නම් ඒකට එකගයි, ඒකට ඉතින් පොඩ්ඩක් මොලේ තියෙන්ඩ ඔනෙ, දර්ශනයක් කියල පිලිගන්ඩ ඔය උඩ කියපුව අවබෝධකර ගන්ඩ එපැයි...තම තම නැන ප්‍රමානයෙන් බුදු දහම විග්‍රහ කරගැනීමයි වැදගත් වෙන්නෙ,.. බොරු කියන්ඩ දෙයක් නැ මට බුදු දහම ආගමක්, ඒක කියන්ඩ ලැජ්ජා වෙන්ඩ දෙයක් නැ..:):)

    බුදුදහම ආගමක් කියන්නේ කලින් උඹ ආගම කියන එක විග්‍රහ කලේ නෑනේ. ආගම කියන්නේ ආගම නෙමේ , ආගම කියන දේ විග්‍රහ කරපන්. ආගම මොකද්ද? දර්ශනයක් කියන්නේ මොක්ද්ද? ධර්මය කියන්නේ මොකද්ද?
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    පුළුවන් නම් මේකේ පලවෙනි සිංදුව ගැන කරන විචාරය අහන්න. දෙවියෝ ගැන.

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම බෞද්ධයෙක් , බෞද්ධ කියන්නේ ආගමක් නෙමේ . එතකොට නිරාගමිකයි තමයි. හැබැයි හැම නිරාගමිකයෙක්ම බෞද්ධයෝ නෙමේ

    බෞද්ධය ආගමිකයෙක් තමයි කොහොමද නැ කියන්නෙ පොඩ්ඩක් පැහැදිලි කරපන්කො... බුදු රජානන් වහන්සේව සරණගිය මනුස්සයෙක් කොහොමද නිරාගමික වෙන්නෙ????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුදුදහම ආගමක් කියන්නේ කලින් උඹ ආගම කියන එක විග්‍රහ කලේ නෑනේ. ආගම කියන්නේ ආගම නෙමේ , ආගම කියන දේ විග්‍රහ කරපන්. ආගම මොකද්ද? දර්ශනයක් කියන්නේ මොක්ද්ද? ධර්මය කියන්නේ මොකද්ද?

    ආගම කියන්නෙ ආගමට, දර්ශනය කියන්නෙ දර්ශනයට, ධර්මය කියන්නෙ ධර්මයට ඒක තමයි හොදම පැහැදිලි කිරීම..:yes::yes: බුදුන් සරණ ගිය දහම් සරණ ගිය සඝුන් සරණ ගිය බෞද්ධයා කොහොමද නිරාගමිකයෙක් වෙන්නෙ ???? ආන්න ඒක පොඩ්ඩක් පැහැදිලි කරපන්..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බෞද්ධය ආගමිකයෙක් තමයි කොහොමද නැ කියන්නෙ පොඩ්ඩක් පැහැදිලි කරපන්කො... බුදු රජානන් වහන්සේව සරණගිය මනුස්සයෙක් කොහොමද නිරාගමික වෙන්නෙ????

    ආගම කියන එකේ සිංහල අර්ථය පැමිණ වාසය කිරීම කියන එක. ඒ කියන්නේ යම් තැනකට කොටුවෙලා බැඳීමක් ඇතිකරගන්න එක. ඒ බැඳීම සර්ව බල දාරී දෙවියෙක් සම්ම්ග හෝ යම් කවරා කරයකින් වෙන්න පුලුවන් , ආගම කියන එක ඉන්ග්‍රීසි අර්ථය රිලිජන් , රිලිජන් හදෙන්නේ ග්‍රීක වචන කණ්ඩයකින්, ඒක රිලි-ජි-ඕන් කියලා කියන්නේ, රිලි-ජි-ඕන් කියන්නේ මිනිසා හා දෙවියන් අතර බැඳිම කියන එක. ලොකයේ මිනිසුන් විශ්වාස කරන සෑම ආගමක්ම බැඳීමක් , ඇදහීමක් , ලබ්දියක් , බුදුන්ගේ දේශනාව බැඳිමක් හැදීමක්වත් , ඇදහීමක්වත් , ලබ්දියක්වත් නෙමේ. ඒක විශ්වීය ධර්මය. සැමට පොදු ධර්ම තාවය පිලිබඳ කියවීම. තමන් බුදුන් සරණ ගිහිල්ලනම් , යනවානම් , තමන් කොහෙටවත් ලගු වෙලා නෑ , තමන්ට ධර්මය තමාගේ ණැන පමණ කියවගන්න පුලුවන්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බුදු හාමුදුරුවන්ටත් බැරිනම් අනුන්ගෙ සමහර කර්ම-ඵල විපාකදීම වලක්කන්ඩ අසරණ දෙවියො කොහොමද වලක්කන්නෙ??? බෞද්ධයො දෙවියන්ට පූජා පවත්වන් නැ පූජා පවත්වන්නෙ හින්දු ආගමේ බෞද්ධයො කරන්නෙ පි දෙන එක ඇයි ඒකට ගැටෙන්නෙ ??? කවුරු හරි කාට හරි පි දුන්නම කාටවත් ඇයි රිදෙන්නෙ????

    හැබැයි ත්‍රෙඩ් එකේ තියෙන්නේ දෙවියන්ට පිං අනුමෝදන් කිරීම නෙමෙයි.උඹත් මෙච්චර වෙලා දෙවියන්ට පිං අනුමෝදන් කිරීමගැන නෙමෙයි කථා කලේ.දෙවියන්ගේ පිහිට පැතීම සහ දෙවියන් සරණ යෑම ගැනයි මෙච්චර වෙලා කථා කලේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුළුවන් නම් මේකේ පලවෙනි සිංදුව ගැන කරන විචාරය අහන්න. දෙවියෝ ගැන.

    හොදම විචාරණය දෙන්ඩද ,ඕක ජවිපෙ සින්දුවක්, ජවිපෙ පන්ති පහ තුල උගන්නනෙ පරලොවක් නැ දෙවියො නැ මරණින් මතු ජීවිතයක් නැ කියල..ඕක ඇවිල්ල භෙතිකවාදි සහ කාර්ල් මාර්ක් ලෙනින් අරුන් මුන්ගෙ සිතුවිලි එක්ක ලියවුන සින්දුවක් , සින්දුවක් විදිහට තියෙනව ලස්සනයි, නිර්මානය හොදයි, ගායනය හොදයි, අලුත් දෙයක් මනුස්ස ඔලුවට දාන්ඩ හදනව, ඒකත් නරක නැ, ඒත් යතාර්තයෙන් පරිභාහිරයි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැබැයි ත්‍රෙඩ් එකේ තියෙන්නේ දෙවියන්ට පිං අනුමෝදන් කිරීම නෙමෙයි.උඹත් මෙච්චර වෙලා දෙවියන්ට පිං අනුමෝදන් කිරීමගැන නෙමෙයි කථා කලේ.දෙවියන්ගේ පිහිට පැතීම සහ දෙවියන් සරණ යෑම ගැනයි මෙච්චර වෙලා කථා කලේ

    කරුනාකරල මම දෙවියන්ගෙන් පිහිට පතන්ඩ හෝ සරණ යන්ඩ කියල කියපු තැනක් පෙන්නපන්...ඇයි දෙයියනේ මම නොකියපුව කියුවා කියන්නෙ????:lol: මොන කරුමයක්ද මේක ,:P මම නොකියපුව කියුවා කියාගෙන පස්සෙන් එනව පෙනන්පන් මම ඔහොම කියපු එක තැනක්... :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආගම කියන එකේ සිංහල අර්ථය පැමිණ වාසය කිරීම කියන එක. ඒ කියන්නේ යම් තැනකට කොටුවෙලා බැඳීමක් ඇතිකරගන්න එක. ඒ බැඳීම සර්ව බල දාරී දෙවියෙක් සම්ම්ග හෝ යම් කවරා කරයකින් වෙන්න පුලුවන් , ආගම කියන එක ඉන්ග්‍රීසි අර්ථය රිලිජන් , රිලිජන් හදෙන්නේ ග්‍රීක වචන කණ්ඩයකින්, ඒක රිලි-ජි-ඕන් කියලා කියන්නේ, රිලි-ජි-ඕන් කියන්නේ මිනිසා හා දෙවියන් අතර බැඳිම කියන එක. ලොකයේ මිනිසුන් විශ්වාස කරන සෑම ආගමක්ම බැඳීමක් , ඇදහීමක් , ලබ්දියක් , බුදුන්ගේ දේශනාව බැඳිමක් හැදීමක්වත් , ඇදහීමක්වත් , ලබ්දියක්වත් නෙමේ. ඒක විශ්වීය ධර්මය. සැමට පොදු ධර්ම තාවය පිලිබඳ කියවීම. තමන් බුදුන් සරණ ගිහිල්ලනම් , යනවානම් , තමන් කොහෙටවත් ලගු වෙලා නෑ , තමන්ට ධර්මය තමාගේ ණැන පමණ කියවගන්න පුලුවන්

    බුදුන් සරණ ගිය දහම් සරණ ගිය සඝුන් සරණ ගිය බෞද්ධයාත් ඉන්නෙ ඔය කොටුව තුල තමයි..ඒත් බූදු දහමෙ තියෙන උදාර්ත්වය තමයි ඔය කොටුව කඩාගෙන යන හැටි උගන්නන එක..ඒ තත්වෙට එන්ඩ නම් රහත් වෙන්ඩ ඔනෙ..

    ඔයා ඔය කියන තියෙන විශ්වීය ධර්මතාවය කියල තමයි අනිත් ආගම් වලත් දේශනා කරන්නෙ එයාල කියන්නෙ එයාලගෙ දේ නිවරදියි කියල එතකොට මොකද වෙන්නෙ ???? එතකොට කොහොමද ඔහුන් වැරදියි අපි හරි කියල නිගමනය කරන්නෙ??? ආන්න ඒකට ඔන වෙනව ප්‍රක්තක්ශව අවබෝධ කිරීම..ප්‍රත්යක්ශව අවබෝධකර ගන්නෙ නැතුව කොහොමද කියන්නෙ මම දර්ශනයක් අනුගමනය කරනව කියල..????????? එහෙම නැතුව මට නම් කටක් ඇරල කියන්ඩ බැ මම ආගමක් නෙමේ අදහන්නෙ කියල..දර්ශනය දකින්ඩ නම් ප්‍රත්යක්ශව අවබෝධකර ගන්ඩ ඔනෙ...