බෞද්ධයන් ට නැති කැක්කුම

pramix2011

Active member
  • Nov 22, 2011
    403
    111
    43
    බෞද්ධයන් ට නැති කැක්කුම

    https://www.facebook.com/Sinhale.s/videos/1752352875035512/

    මේ කතාව රට ජාතිය පාවා දෙන සමහරක්ට වටිනවා . බෞද්ධයන් ට නැති කැක්කුමක් මේ පියතුමාට තියෙනවා . මග නොඇර බලන්න
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔන්න රට ගැන දන්න, ආදරයක් තියෙන මිනිස්සු .....
    රෙප්
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    oka thama attha, sudda hamadama baluwe buddagama nathi karanna,buddagama nathi vunoth me rata ivarai...
    samahara vita me brother/father va marai catholic sabaven meya attatama hoda kenek nam...soma hamuduruvonta kara vage...catholic/christian bahuthara minissu patta hodai, eth mchn oya catholic sabave lokko sahenna jara vada karanawa..munta one ape rate unge "Deva rajyak" karanna... me brother ara catholic churuch eke plan ekata vada karanne na vage..
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ක්‍රිස්තියානි අපි කවදත් මුල් තැන දෙන්නෙ බුදු දහමටයි.බුදු දහම තියෙන්නෙ හිතන්න පුලුවන් බුද්දිමත් මිනිස්සුන්ට.අද ඒ බුදු දහම රකින්න වෙලා තියෙන්නෙ ඔය රටේ ඉන්න කාලකන්නි දේෂපාලකයන්ගෙනුයි.

    ඒක නිසා වෙන්න ඇති යටත් විජිත දවස් වල වෙහෙර විහාර කැඩුවේ, බුද්ධාගම ලංකාවෙන් අතුගාලා දාන්න මිෂනාරින් බරටම වැඩ කරේ, සෝම හාමුදුරුව අපවත් කරේ, තව භික්ෂූන් ගණනාවක් අපවත් කරේ, සාමනේර භික්ෂූන්ව නොමග යවන්නේ මත්පැන් සහා බඩු දුන්නේ, තව ගමක් ගමක් ගානේ ගිහින් අහිංසක බෞද්ධයන්ට සල්ලි දීලා කුරුස කරන්නේ. පුංචි රෝමය කියලා තියෙන උබලගේ නගරයේ එක පිළීමයක් හදන්න දෙනවද කියපන් බලන්න?


    මීගමුවේ මහා නගර සභා භුමියේ බුදු මැදුරක් ඉදිකිරීමට එරෙහිව හෙන ගේමක් යනවා... අද පොලිසියේ පැමිණිල්ලක් දාල එක අනවසර ඉදිකිරීමක් කියල.. එක දල තියෙන්නේ අර රෝයිස් කියන පල් හොරයි.. තව නාගරික මන්ත්රිලා දෙතුන් දෙනෙකුයි..අනුනායක පැට්ට්‍රික් කියන පියතුමෙකුයි මහා විදිය මීසං පාලක පියතුමයි අද හවසම පොලිසියට ගිහින් මේ ගැන පැමිණිල්ලක් දල..අද පටන් ගත්තු වැඩේ පොඩ්ඩකට ඇනහිටිය.. මොකක්ද වුන්ට තියන අයිතිය අපේ බවුද්ද රටේ බුදු පිළිමයක් හදන්න තියන අයිතිය නවත්තන්න..ජේසුස් වහන්සේගේ ලොකු පිළිමයක් නගර සභා භුමියේ තියනවා ඒවා හදනකොට එක බවුද්දයෙක්වත් කෑ ගැහැව්වේ නැ..අපි හදනකොට කෑ ගහනවා.. මීගමුවේ කතෝලික ජනතාව බහුතරයක් ඉන්න බව සැබෑව..එත් රටේ බහුතරයක් බවුද්ද මේක බුදුන්ගේ දේශය.. නැති ප්‍රශ්න ඇති කරගන්න යන්නේ... මීගමුවේ බවුද්දයෝ පොඩ්ඩක් වුනාට කොන්ද පන තියන බවුද්දයෝ තව ඉන්නවා එකයි බය නැතුව නැවතිලා තිබ්බ වැඩේ අද පටන් ගත්තේ එකටත් වැඩේ දෙන්න යන්නේ..මැරුණත් අපි පිළිමේ හදනවා... මීසං පාලක නෙමේ පාප්ප වහන්සේ ඇවිත් එපා කිව්වත් හදනවා..
    අවසර ගන්න ඕන තැන් වලින් අවසර අරන් තියෙද්දිත් තමයි මෙහෙම කතෝලික බලේ බවුද්ද රටේ පෙන්නන්නේ.. බලමු.. කොහොමද කරන්නේ කියාලා...අපි ආයේ හෙට පටන් ගන්නවා...මේක ඇත අරින්නේ නැ...
    අද වැඩේ නැවතුන පැමිණිල්ල නිසා පොලිසියෙන් ඇවිත් කිව්වා හදන්න එපා කියල... අපි හෙට පටන් ගන්න මොනාහරි වුනොත් කතෝලික හැත්තට කෙලොනවා දන්නේ න අපේ හැටි... අපි පාඩුවේ හිටිය කමක් නැ කියල.. එතකොට මුන් අපේ ඔලුවට රීල පුක හොදගෙනත් යන්නේ...දැන් එහෙම ඉඩ තියන්නේ නැ වුන රීපු ගු අරන් වුන්ටම ගහනවා... සුද්දන්ට බයේ අගමැ පවල දුන්නු හැත්ත... දැන් එනවා මෙතන අපේ අයිතිය නැති කරන්න... එකතු වෙයල්ලා හැමෝම මේකට...අර මරක්කල හැත්ත වගේම මුන්වත ඇතුගල දාන්න ඕන..මුන් නිශ්ශබ්ද ගේමක් ගෙනියන්නේ....
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඒක නිසා වෙන්න ඇති යටත් විජිත දවස් වල වෙහෙර විහාර කැඩුවේ, බුද්ධාගම ලංකාවෙන් අතුගාලා දාන්න මිෂනාරින් බරටම වැඩ කරේ, සෝම හාමුදුරුව අපවත් කරේ, තව භික්ෂූන් ගණනාවක් අපවත් කරේ, සාමනේර භික්ෂූන්ව නොමග යවන්නේ මත්පැන් සහා බඩු දුන්නේ, තව ගමක් ගමක් ගානේ ගිහින් අහිංසක බෞද්ධයන්ට සල්ලි දීලා කුරුස කරන්නේ. පුංචි රෝමය කියලා තියෙන උබලගේ නගරයේ එක පිළීමයක් හදන්න දෙනවද කියපන් බලන්න?


    owama thama mamath kiyanne mchn... mun yatin gama gahanne, habai munge samanya bahutharaya owa gana danne na, hariyata baluwoth mun sinhala bauddha convert veccha kattiya, mchn a kale maranawa kiyala ne unge agama valada ganna kiwwe..munuth apema sinhala un..api karanna one unta unge agama boru kiyala nivaradi margaya pennanna..nathuwa maraganna eka neme..
    soma hamuduruvonva maruwe ekai,mun baya vuna...apita ayeath soma hamuduruvo kenek avashshai.. habai ethumata 24*7 security denna one...
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    කාලයක් පියතුමාගෙ ඇදුම් ගැලෙව්ව බුකියෙයි කිරියෙයි දේශ ප්‍රේමීන් .මතකද ??:confused::confused:

    ekanam danne na, eth kiyana kathawa attha...hithe monava tiyagena katha karanawada kiyala api danne nane..kiyana kathawa attha...
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ai itin me farther catholika agame idagena mehema karanne. okemaho wena ekaka thawa kotasak demma wena video ekaka. sunil edirisinghage 'para mathaka nam thawamath ge lagai duwe' sinduwa padaka karagena me wagema adahas prakasha kala.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කතෝලික එව්වෝ දන්නවා මුස්ලිම් කාරයෝ මේක ඇල්ලුවොත් උන්ටත් මුස්ලිම් වෙන්ඩ වෙනවා කියල.