දවසක් ඔය මූලධර්මවාදී කණ්ඩායමක තුන් දෙනෙක් මගේ ගෙදරටත් ආවා. බුදු දහමයි විද්යාවයි ගලපන්න බැහැ කියල මට බුදු දහමෙ වැරදි පෙන්නා දෙන්න හැදුව. මම ඉතින් ගොනා වගේ කතාව අහගෙන ඉඳල අවසානෙ එයාල එච්චර වෙලා කරපු කතාව අමුම අමු මුසාවක් බව පොඩි තර්කයකින් දෙකකින් ඔප්පු කරල පෙන්නලා තව කියන්න දෙයක් තියනවද ඇහුව. මේ ගැන තව දුරටත් කතා කරන්න අපි අනිවාර්යයෙන්ම තව දවසක එනවා කියල යන්න ගියා... දැන් අවුරුදු 3ක් නැත්නම් 4ක් ඇති... තවම ආවෙ නැහැ
එලකිරියෙ හරි එයාල ඉන්නව නම් ඔන්න මාව මතක් වෙයි මේක දැක්කොත්. මම තවම බලාගෙන ඉන්නවා එයාලට බුදු දහම බුදු දහම මොකක්ද කියල විස්තර කරල දෙන්න....
එලකිරියෙ හරි එයාල ඉන්නව නම් ඔන්න මාව මතක් වෙයි මේක දැක්කොත්. මම තවම බලාගෙන ඉන්නවා එයාලට බුදු දහම බුදු දහම මොකක්ද කියල විස්තර කරල දෙන්න....

මෙය බුදු දහම රෑක ගෑනීමේ අරමුනින් ඉදිරිපත් කල ලිපියක් පමනි... මීට විඩෘද්ද මහ ප්රකාශ කිරීමට ඈත්නම් මෙහි එම අදහස් ප්රකාශ කිරීමටද ඉඩ ඈත... 