බෞද්ධයන් දෑන ගත යුතුම දෙයක්.....

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    දවසක් ඔය මූලධර්මවාදී කණ්ඩායමක තුන් දෙනෙක් මගේ ගෙදරටත් ආවා. බුදු දහමයි විද්‍යාවයි ගලපන්න බැහැ කියල මට බුදු දහමෙ වැරදි පෙන්නා දෙන්න හැදුව. මම ඉතින් ගොනා වගේ කතාව අහගෙන ඉඳල අවසානෙ එයාල එච්චර වෙලා කරපු කතාව අමුම අමු මුසාවක් බව පොඩි තර්කයකින් දෙකකින් ඔප්පු කරල පෙන්නලා තව කියන්න දෙයක් තියනවද ඇහුව. මේ ගැන තව දුරටත් කතා කරන්න අපි අනිවාර්යයෙන්ම තව දවසක එනවා කියල යන්න ගියා... දැන් අවුරුදු 3ක් නැත්නම් 4ක් ඇති... තවම ආවෙ නැහැ :lol: :lol: එලකිරියෙ හරි එයාල ඉන්නව නම් ඔන්න මාව මතක් වෙයි මේක දැක්කොත්. මම තවම බලාගෙන ඉන්නවා එයාලට බුදු දහම බුදු දහම මොකක්ද කියල විස්තර කරල දෙන්න....
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය

    :lol::lol:
    එල එල යාලුව.... අහගත්තු පාර කට්ටියට ඈඩ්‍රසුත් අමතක වෙලාද දන්නේ නෑ... :lol:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    බෞද්ධයන් හරවාගත්තු, සහ හරවාගෙන යන පල්ලියක් තියෙනව.

    සුවාරපොල හන්දියෙ, පිලියන්දල. උන් ටාගට් කරන්නෙ අවුල් වෙච්ච පවුල්, දුප්පත් පවුල් etc.
     
    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    දවසක් ඔය මූලධර්මවාදී කණ්ඩායමක තුන් දෙනෙක් මගේ ගෙදරටත් ආවා. බුදු දහමයි විද්‍යාවයි ගලපන්න බැහැ කියල මට බුදු දහමෙ වැරදි පෙන්නා දෙන්න හැදුව. මම ඉතින් ගොනා වගේ කතාව අහගෙන ඉඳල අවසානෙ එයාල එච්චර වෙලා කරපු කතාව අමුම අමු මුසාවක් බව පොඩි තර්කයකින් දෙකකින් ඔප්පු කරල පෙන්නලා තව කියන්න දෙයක් තියනවද ඇහුව. මේ ගැන තව දුරටත් කතා කරන්න අපි අනිවාර්යයෙන්ම තව දවසක එනවා කියල යන්න ගියා... දැන් අවුරුදු 3ක් නැත්නම් 4ක් ඇති... තවම ආවෙ නැහැ :lol: :lol: එලකිරියෙ හරි එයාල ඉන්නව නම් ඔන්න මාව මතක් වෙයි මේක දැක්කොත්. මම තවම බලාගෙන ඉන්නවා එයාලට බුදු දහම බුදු දහම මොකක්ද කියල විස්තර කරල දෙන්න....

    නියමායි :lol: රෙප්නම් ඉවරයි
     
    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    බෞද්ධයන් හරවාගත්තු, සහ හරවාගෙන යන පල්ලියක් තියෙනව.

    සුවාරපොල හන්දියෙ, පිලියන්දල. උන් ටාගට් කරන්නෙ අවුල් වෙච්ච පවුල්, දුප්පත් පවුල් etc.
    :growl::growl::growl:
    :(:(:(:(
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    බෞද්ධයන් හරවාගත්තු, සහ හරවාගෙන යන පල්ලියක් තියෙනව.

    සුවාරපොල හන්දියෙ, පිලියන්දල. උන් ටාගට් කරන්නෙ අවුල් වෙච්ච පවුල්, දුප්පත් පවුල් etc.
    ඔව් මචන්... ඒ වගේ පවුල් වලට නෑති මොනව හරි දෑයක් දීල ආගම හරව්ගන්නවා.....
    එහෙ විතරක් නෙවෙ මච්න් , හෑමතෑනම ඒ වගේ එවුන් බෝ වෙලා...:( මේවට විරුද්දව පියවර ගන්නව කියල ච්න්දේ ඉල්ල ගත්තු කට්ටිය දෑන් ඈටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ උඩ බලාගෙන ඉන්නව.
    ..
    5.gif

    :(

    Good thread :yes:
    Thanks for sharing
    Wel come sis.... :)
    බොහොම හොඳ පොස්ට් එකක්,තෙරුවන් සරණ්යි!
    තෙරුවන් සරණයි යාලුවා... ස්තූතියි... :)
    well says
    rep+++
    Thaanx machan... :)
     
    • Like
    Reactions: hansi_party

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    2gw6ss4.jpg

    මෙය කිසිසේත්ම ආගමකට අපහාස කිරීමට ඉදිරිපත් කල ලිපියක් නොවේ...:no: මෙය බුදු දහම රෑක ගෑනීමේ අරමුනින් ඉදිරිපත් කල ලිපියක් පමනි... මීට විඩෘද්ද මහ ප්‍රකාශ කිරීමට ඈත්නම් මෙහි එම අදහස් ප්‍රකාශ කිරීමටද ඉඩ ඈත... :nerd: