බෞද්ධයන් සිගැරට් බොන එක පවක්ද?

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
අයියෝ බන් මුලින්ම පවක් කියන්නෙ මොකක්ද කියන එක තේරුන් ගනින්.
පවක් කියන්නෙ තමුන්ට හෝ අනුන්ට අවැඩක් වෙන ක්‍රියා. ඉතින් සිගරට් බිව්වහම තමන්ට අවැඩක් වෙන්නෙ නැද්ද? උඹ වටේ ඉන්න උන්ට(passive smoking) අවැඩක් වෙන්නෙ නැද්ද? එ
කොට එක පවක්ද නැද්ද?
මම අහපු ප්‍රශ්න 3ට උත්තර හොයපන්. එතකොට උඹට තනියමම තීරණයක් ගන්න පුළුවන්
 
Last edited:

bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
alcohol use karana eka restricted karala tiyenne eken anit ayata godak problems ati wena nisa mostly. smoking kiyanne tobacco witarak nevei, shisha also smoking.

by the way bigtop, I think your top is not that BIG.... :D

Is that so? I can pick a dozen of people in here like you without making any effort because most of people are bigots beside you only good at throwing advices to other people when it comes to yourself you are just a fag.. btw I suppose your bottom is not that big because its a proven truth smoking makes it shrinks..
 
Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අයියෝ බන් මුලින්ම පවක් කියන්නෙ මොකක්ද කියන එක තේරුන් ගනින්.
    පවක් කියන්නෙ තමුන්ට හෝ අනුන්ට අවැඩක් වෙන ක්‍රියා. ඉතින් සිගරට් බිව්වහම තමන්ට අවැඩක් වෙන්නෙ නැද්ද? උඹ වටේ ඉන්න උන්ට(passive smoking) අවැඩක් වෙන්නෙ නැද්ද? එ
    කොට එක පවක්ද නැද්ද?
    මම අහපු ප්‍රශ්න 3ට උත්තර හොයපන්. එතකොට උඹට තනියමම තීරණයක් ගන්න පුළුවන්

    you are wrong mcn. Pawak wenne tamanta ho anunta awadak unama newei. tamanta ho anunta awadak wena deyak taman hitala karot witarai. godak un cigarette bonakota kisima naraka feeling ekak na. etakota eka pawak nevei.
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    you are wrong mcn. Pawak wenne tamanta ho anunta awadak unama newei. tamanta ho anunta awadak wena deyak taman hitala karot witarai. godak un cigarette bonakota kisima naraka feeling ekak na. etakota eka pawak nevei.

    උඹ කියන්නෙ මචන් සිගරට් බොනකොට එතන චේතනාව වැරදි නෑ කියන එකනෙ. සිගරට් බිව්වහම ලෙඩ වෙනව, මොලේ සයිල මැරෙනව බොන එකා දන්නවනෙ බන්( හැමෝම නැතත් බහුතරක්). අනික උඹ හිතන්නෙ සිගරට් බොන එකෙක්වත් passive smoking ගැන දන්නෙ නෑ කියලද?. තමන් කරන වැඩෙන් තමන්ට අවැඩක් වෙනව කියල තමන් දන්නවනෙ අනිවාර්යෙන්ම ඔය මොක නැතත්. ඉතින් දැන දැන ඒ දේ කරනව කියන්නෙ අනිව ඒක පවක්
    :yes:
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Is that so? I can pick a dozen of people in here like you without making any effort because most of people are bigots beside you only good at throwing advices to other people when it comes to yourself you are just a fag.. btw I suppose your bottom is not that big because its a proven truth smoking makes it shrinks..

    only one way to find out BIGtop )).... :P:rofl:
    Me half Arab. some people here know about me. I **** many SL girls who came to OMAN, Russia and Hong Kong. U wanna be one of them ? Now im in SL.... you know our measurements. :D ))))

    let me tell you one thing. Even if I have a smoking avatar. In real life I don't smoke or drink. People who know me know about that. Plenty of members in EK. By the way even if someone smoke without any intention of harming himself or society, it's not A sin.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    උඹ කියන්නෙ මචන් සිගරට් බොනකොට එතන චේතනාව වැරදි නෑ කියන එකනෙ. සිගරට් බිව්වහම ලෙඩ වෙනව, මොලේ සයිල මැරෙනව බොන එකා දන්නවනෙ බන්( හැමෝම නැතත් බහුතරක්). අනික උඹ හිතන්නෙ සිගරට් බොන එකෙක්වත් passive smoking ගැන දන්නෙ නෑ කියලද?. තමන් කරන වැඩෙන් තමන්ට අවැඩක් වෙනව කියල තමන් දන්නවනෙ අනිවාර්යෙන්ම ඔය මොක නැතත්. ඉතින් දැන දැන ඒ දේ කරනව කියන්නෙ අනිව ඒක පවක්
    :yes:

    godak ewun ciga bonakota oya feelings enne na bn, godak un bonne puruddata. Ehenam itin apit dannawane api awudinakota sattu kakulata pagila marena bawa, uba kiyanne ekat pawak da etakota ?
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    only one way to find out BIGtop )).... :P:rofl:
    Me half Arab. some people here know about me. I **** many SL girls who came to OMAN, Russia and Hong Kong. U wanna be one of them ? Now im in SL.... you know our measurements. :D ))))

    let me tell you one thing. Even if I have a smoking avatar. In real life I don't smoke or drink. People who know me know about that. Plenty of members in EK. By the way even if someone smoke without any intention of harming himself or society, it's not A sin.

    you sound like a male whore.. :D
    I don't have time to go after whores like you..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය වගේ දේවල් කරන එක පවක් උනත් මිනිස්සු නොකර ඉන්නවද මචෝ.. බොරු කියන එක පවක්.. ඒත් මිනිහෙක් දවසකට එක බොරුවක් හරි කියනවනේ.. ඒ වගේ තමයි.. පව පින ගැන අපි කතා නොකර ඉමුකො.. ඔය දේවල් පාවිච්චියෙන් ශරීරයට, අපිට හොඳක් වෙනවද..? නැහැනේ.. තමන් ආරක්ෂා උනොත් තමන්ට හොඳයි.. දවසකට බෞද්ධයෙක්ගෙ අතින් එක පන්සිල් පදයක් හරි කැඩෙනවා කොහොමත්..