අයියෝ බන් මුලින්ම පවක් කියන්නෙ මොකක්ද කියන එක තේරුන් ගනින්.
පවක් කියන්නෙ තමුන්ට හෝ අනුන්ට අවැඩක් වෙන ක්රියා. ඉතින් සිගරට් බිව්වහම තමන්ට අවැඩක් වෙන්නෙ නැද්ද? උඹ වටේ ඉන්න උන්ට(passive smoking) අවැඩක් වෙන්නෙ නැද්ද? එතකොට එක පවක්ද නැද්ද?
මම අහපු ප්රශ්න 3ට උත්තර හොයපන්. එතකොට උඹට තනියමම තීරණයක් ගන්න පුළුවන්

Last edited: