බෞද්ධයාගේ සුක්කානම

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    උඹට මම කියන දේ් තේරෙනේන නෑ බං... එදා අනගාරික ධර්මපාල උඹ කියන ඔය නිවන් මග දිහා කට බලියාගෙන හිටිය නම් උඹට අද කතා කරන්න වෙන්නේ ෂරියා නීතිය, ඉස්ලාම්කරණය හා සුලූතර බෞද්ධයින් ගැන.... උඹලට ඕවා තේරුම් ගන්න කාලයක් යයි.... උඹ නියම බෞද්ධයෙක් කියල ඔප්පු කරන්නේ කොහොමද? උඹ දැන් බුදුන් කියපු මාර්ගයේ කොතැනකද ඉන්නේ..... බොරුවට නිකං අනාගාමි ටොක් දෙන්න එපා.... :lol:

    Well said!.but this shoe incident is taking it a bit too far....:)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උඹට මම කියන දේ් තේරෙනේන නෑ බං... එදා අනගාරික ධර්මපාල උඹ කියන ඔය නිවන් මග දිහා කට බලියාගෙන හිටිය නම් උඹට අද කතා කරන්න වෙන්නේ ෂරියා නීතිය, ඉස්ලාම්කරණය හා සුලූතර බෞද්ධයින් ගැන.... උඹලට ඕවා තේරුම් ගන්න කාලයක් යයි.... උඹ නියම බෞද්ධයෙක් කියල ඔප්පු කරන්නේ කොහොමද? උඹ දැන් බුදුන් කියපු මාර්ගයේ කොතැනකද ඉන්නේ..... බොරුවට නිකං අනාගාමි ටොක් දෙන්න එපා.... :lol:

    :lol::lol: එල එල , උබ උබේ ගමන පලයන් මන් මගේ ගමන යන්නන්
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මම මෙච්චරයි කියන්නෙ. උබ මේ කියපු දෙයින්ම සෑහෙන්න පව් පුරෝගන තියනවා... :no::no:
    පරිස්සමින් වචන පාවිච්චි කරපං... කවුරුවත් කියපු දෙයක් එහෙමම මේකෙ අතාරින්නෙ නැතුව ටිකක් හිතල බලල මේකෙ දාපන්...

    පව් ? හහ් :lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    දැන් අලූත් කලාවක් වෙලා තියෙන්නේ අමුතු බෞද්ධයින් කොටසක් බිහිවෙලා තියෙන එක... අන්‍යාගමිකයින්ට වඩා බුද්ධාගමට වැඩිම අතවරයක් විඳින්න වෙලා තියෙන්නේ මේ අයගෙන්.... කවුරු හරි බුද්ධාගමට එල්ලවන අභියෝගයකට විරුද්ධව කට ඇරියොත් මෙන්න මේ කට්ටිය එනවා බුදු හාමුදුරුවෝ මෙන්ම මෙහෙම කියල තියෙනවා, ඕක බුද්ධාගමේ ඉගැන්වීම්වලට විරුද්ධයි, කොච්චර ද කියනවා නම් කවදහරි බුද්ධාගමත් නැති වෙලා යනවා වගේ කතා කියලා අරූව බාල්දු කරන්න.... හැබැයි මුන් කවදාවත් අඩුම තරමේ පෝයටවත් පන්සල් යන්නේ නැති බුද්ධාගමේ දියුණුවට කියල රුපියලක්වත්, දාඩිය බින්දුවක් කැප නොකරපු එවුන්....

    මගේ පෞද්ගලික අදහස නම් වර්තමාන ආක‍්‍රමණකාරි පරිසරය තුළ සිටිය හැක්කේ බෞද්ධයින් දෙකොට්ඨාශයක් විතරයි... එක කොටසකට පුඵවන් මෙම සමාජයේ නොගැටී උතුම් වූ නිර්වානය අපේක්ෂාවෙන් බවුන් වඩමින් ඒ මග ඔස්සේ යන්න... ඒ ගොල්ලන්ට අන්තිමේ දී තැනක ධර්මය කියන පහුරත් හිස් දෙයක් කියල තේරුම් අරගෙන සංසාර ගමන කෙළවර කර ගන්න පුඵවන් වේවි....

    ඒ වගේම ඉන්න පුඵවන් අනෙක් කොටස තමයි එක එක ආක‍්‍රමණිකයින්ගෙන් එල්ලවන අභියෝගයන්ට නොබියව මුහුණ දෙමින් ඒවා පරාජය කරමින්, මේ බෞද්ධ දිවයින තවත් අවුරුදු සිය දහස් ගණනක් රැක ගනිමින් අර කලින් කියපු කොට්ඨාශයට බුද්ධ ධර්මයේ අනන්ත ඵලය ලබා ගැනීමට ඉඩ හසර ලබා දෙන පිරිස.... ඒ පිරිසට නිවන් මග බොහෝ දුර වුණත් අඩුම තරමේ ආත්ම තෘප්තියක්වත් තියේවි ජාතියට ආගමට මෙහෙවරක් කලා කියලා....

    ඒ හින්ද නපුංසක බෞද්ධයින් දුටු තැනම පිළිකුලෙන් බැහැර කරන්න කාලය ඇවිත්....
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ඔවුහු ගඟින් එගොඩ වීම පසෙක ලා, එහා ඉවුර සහ ඟග දෙස බලමින් මෙහා ඉවුරේම සිට පහුර කර තබාගෙන පහුරේ ගුණ වයති. පහුරට මල්මාලා දමමින් සුවඳ දුම් අල්ලමින් පහුරටම වන්දනාමාන කරති.
    පහුර යොදාගෙන ගඟින් එගොඩ වීමට උත්සාහ කිරීම වෙනුවට, ගඟින් එගොඩ වීමට ඇති පහුර’ම මෙහා ඉවුරේ සිරවී සිටීමට තවත් හේතුවක් කරගෙනය.

    ගඟෙන් එගොඩ වෙන්න තියෙන පහුර මුස්ලිම් මිනිස්සු හිල් කරලා ගිල්ලන්න යනවා නම්
    පහුර අමතක කරලා ගියොත් අනාගතෙ එගොඩ වෙන්න එන අයට පහුරක් කෝ? :)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    ගඟෙන් එගොඩ වෙන්න තියෙන පහුර මුස්ලිම් මිනිස්සු හිල් කරලා ගිල්ලන්න යනවා නම්
    පහුර අමතක කරලා ගියොත් අනාගතෙ එගොඩ වෙන්න එන අයට පහුරක් කෝ? :)

    මගේ තර්කයත් ඔන්න ඕකම තමයි..... ;)
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa

    ගඟෙන් එගොඩ වෙන්න තියෙන පහුර මුස්ලිම් මිනිස්සු හිල් කරලා ගිල්ලන්න යනවා නම්
    පහුර අමතක කරලා ගියොත් අනාගතෙ එගොඩ වෙන්න එන අයට පහුරක් කෝ? :)

    :nerd::nerd: සිතීමට යමක්...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    ගඟෙන් එගොඩ වෙන්න තියෙන පහුර මුස්ලිම් මිනිස්සු හිල් කරලා ගිල්ලන්න යනවා නම්
    පහුර අමතක කරලා ගියොත් අනාගතෙ එගොඩ වෙන්න එන අයට පහුරක් කෝ? :)

    ඔන්න බලහන්කො ඉතින් "පහුර" කියන එකත් අර්ථකථනය කරගෙන තියෙන හැටි :eek: මෙතන පහුර කියන්නේ ධර්මයට , බුද්ධ දේශනාවට .. ඒ ධර්මය විනාස කරන්න නං ඒ ධර්මය අනුගමනය ක්‍රම මිනිස්සුන්ව මකවල ගන්න ඕනේ . මොකද ධර්මය කියන්නේ භෞතික දෙයක් නෙවෙයි හිතේ තියෙන දෙයක් නිසාද .. වෙනත් ජාතියක් කොහොමද තව මිනිහෙක්ගේ හිතේ තියෙන දෙයක් විනාස කරන්නේ ? තමුන්ම ඒ දේ හිතෙන අයින් කරගත්තොත් ඇරෙන්න ?

    එතකොට අපි මෙහෙම බලමු.

    1.ධර්මය කියන්නේ භෞතික දෙයක් නෙවෙයි
    2.ධර්මය අඩංගු වෙලා තියෙන්නේ මිනිසාගේ හිතේ
    3.ධර්මය රැකෙන්න නං ඒක දිගටම මිනිස්සුන්ගේ හිතේ තියෙන්න ඕනේ(ඒ කිව්වේ පිළිපදින්න ඕනේ)
    4.ධර්මය විනාශ වෙනවයි කියන්නේ මිනිස්සුන්ගේ හිතෙන් ධර්මය අයින් වෙන එක
    5.එතකොට පාත්ෆයින්ඩර් වගේ කන්ස්පිරසි ෆැන්ටසි වල ජීවත් වෙන අය තමා ධර්මයේ ආරක්ෂකයා කියල හිතාගෙන තමන්ගේ හිතෙන් ධර්මය අයින් කරලා ධර්මය පිළිපදින උන්ව ආරක්ෂා කරන්න පෙළඹෙනවා කියල මොකක්දෝ විකාරයක් කරන්නේ
    6.ඕක දකින අනික් ධර්මය පිළිපදින උනුත් "යකෝ ඌට වීරයා වෙන්න පුළුවන් නං මටත් පුළුවන්" කියල හිතාගෙන උනුත් ධර්මය පිළිපදින එක නවත්තල ධර්මය රකිනවයි කියන කොටසට එකතු වෙනවා

    7. දැන් එතකොට අන්තිමට බැලුවම , අවසානයේ සැබෑවටම ධර්මය පිළිපදින්නේ කවුද ? ධර්මය විනාස කරන්නේ කවුද ?

    *මගේ තර්කය මේකයි - බුදුන් දේශනා කරපු ධර්මය පිළිපදින්නේ නැතුව - ජාත්‍යාලය, ජාතිකත්වය, ජාතිමාමකත්වය වගේ ඔය මොන වචනෙන් හරි ඇවිල්ල ජාතිවාදී දේශපාලන අතකොලු වෙලා බෞද්ධාගමේ එන භෞතික පිළිම, වෙහර විහාර , බුදුන්ගේ ධාතු , පන්සල් වල ඉඩම් වගේ දේවල් පමණක් වෙනුවෙන් රැල්ලට කෑ ගහන උන් කරන්නේ බෞද්ධ දර්ශනය විනාශ කිරීම මිසක් ඒක ආරක්ෂා කිරීම නෙවෙයි. ඉතින් ඒ වගේ උන් එක්ක තර්ක කරත් වැඩක් නෑ මොකද උන්ට ඒක තේරුම් ගන්න අමාරුයි උන් ආවේගයෙන් අන්ධ වෙලා ඉන්න නිසා .. :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    දැන් අලූත් කලාවක් වෙලා තියෙන්නේ අමුතු බෞද්ධයින් කොටසක් බිහිවෙලා තියෙන එක... අන්‍යාගමිකයින්ට වඩා බුද්ධාගමට වැඩිම අතවරයක් විඳින්න වෙලා තියෙන්නේ මේ අයගෙන්.... කවුරු හරි බුද්ධාගමට එල්ලවන අභියෝගයකට විරුද්ධව කට ඇරියොත් මෙන්න මේ කට්ටිය එනවා බුදු හාමුදුරුවෝ මෙන්ම මෙහෙම කියල තියෙනවා, ඕක බුද්ධාගමේ ඉගැන්වීම්වලට විරුද්ධයි, කොච්චර ද කියනවා නම් කවදහරි බුද්ධාගමත් නැති වෙලා යනවා වගේ කතා කියලා අරූව බාල්දු කරන්න.... හැබැයි මුන් කවදාවත් අඩුම තරමේ පෝයටවත් පන්සල් යන්නේ නැති බුද්ධාගමේ දියුණුවට කියල රුපියලක්වත්, දාඩිය බින්දුවක් කැප නොකරපු එවුන්....

    මගේ පෞද්ගලික අදහස නම් වර්තමාන ආක‍්‍රමණකාරි පරිසරය තුළ සිටිය හැක්කේ බෞද්ධයින් දෙකොට්ඨාශයක් විතරයි... එක කොටසකට පුඵවන් මෙම සමාජයේ නොගැටී උතුම් වූ නිර්වානය අපේක්ෂාවෙන් බවුන් වඩමින් ඒ මග ඔස්සේ යන්න... ඒ ගොල්ලන්ට අන්තිමේ දී තැනක ධර්මය කියන පහුරත් හිස් දෙයක් කියල තේරුම් අරගෙන සංසාර ගමන කෙළවර කර ගන්න පුඵවන් වේවි....

    ඒ වගේම ඉන්න පුඵවන් අනෙක් කොටස තමයි එක එක ආක‍්‍රමණිකයින්ගෙන් එල්ලවන අභියෝගයන්ට නොබියව මුහුණ දෙමින් ඒවා පරාජය කරමින්, මේ බෞද්ධ දිවයින තවත් අවුරුදු සිය දහස් ගණනක් රැක ගනිමින් අර කලින් කියපු කොට්ඨාශයට බුද්ධ ධර්මයේ අනන්ත ඵලය ලබා ගැනීමට ඉඩ හසර ලබා දෙන පිරිස.... ඒ පිරිසට නිවන් මග බොහෝ දුර වුණත් අඩුම තරමේ ආත්ම තෘප්තියක්වත් තියේවි ජාතියට ආගමට මෙහෙවරක් කලා කියලා....

    ඒ හින්ද නපුංසක බෞද්ධයින් දුටු තැනම පිළිකුලෙන් බැහැර කරන්න කාලය ඇවිත්....

    ෆේක් කීපයකුත් බස්සල තියෙනවා , කමක් නෑ මන් මේකටම රිප්ලයි කරන්නන් මොකද අලුත් එකවුන්ට් එකක් වුනත් පරණ සාමාජිකයෙක් පිටි පස්සේ ඉන්න නිසා :D

    මට තියෙන ප්‍රශ්නේ තමයි ඔබතුමා තමුන්ම සියල්ල සිතින් හිතාගෙන සිතින් කරගෙන සිතින් භාරඅරගෙන සිතින් වීරයා වෙන්නේ මොකද කියන එක :D

    1. මන් බෞද්ධයෙක් නෙවෙයි, පන්සල් යන්නේ නෑ , බුද්ධාගමේ දියුණුවට මුකුත් කැප කරලා නෑ කියල ඔප්පු කරන්න. (මට විශ්වාසයි ඔබතුමාට වඩා මන් කරලා තියෙනවා) :)

    2. ඔබතුමා ඔබතුමාගේ පෞද්ගලික අදහසක් ඉදිරිපත් කරලා බෞද්ධයින් දෙකොට්ඨාෂයකට බෙදල ඉතුරු කොට්ඨාශය නපුන්සක බෞද්ධයින් ලෙස හදුන්වල මාවත් ඒ කොටසට දමල තියෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ ඔබතුමාගේ පෞද්ගලික අදහස මට නං පඩයක් තරං වත් වටින්නේ නෑ :D

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ඔන්න බලහන්කො ඉතින් "පහුර" කියන එකත් අර්ථකථනය කරගෙන තියෙන හැටි :eek: මෙතන පහුර කියන්නේ ධර්මයට , බුද්ධ දේශනාවට .. ඒ ධර්මය විනාස කරන්න නං ඒ ධර්මය අනුගමනය ක්‍රම මිනිස්සුන්ව මකවල ගන්න ඕනේ . මොකද ධර්මය කියන්නේ භෞතික දෙයක් නෙවෙයි හිතේ තියෙන දෙයක් නිසාද .. වෙනත් ජාතියක් කොහොමද තව මිනිහෙක්ගේ හිතේ තියෙන දෙයක් විනාස කරන්නේ ? තමුන්ම ඒ දේ හිතෙන අයින් කරගත්තොත් ඇරෙන්න ?

    එතකොට අපි මෙහෙම බලමු.

    1.ධර්මය කියන්නේ භෞතික දෙයක් නෙවෙයි
    2.ධර්මය අඩංගු වෙලා තියෙන්නේ මිනිසාගේ හිතේ
    3.ධර්මය රැකෙන්න නං ඒක දිගටම මිනිස්සුන්ගේ හිතේ තියෙන්න ඕනේ(ඒ කිව්වේ පිළිපදින්න ඕනේ)
    4.ධර්මය විනාශ වෙනවයි කියන්නේ මිනිස්සුන්ගේ හිතෙන් ධර්මය අයින් වෙන එක
    5.එතකොට පාත්ෆයින්ඩර් වගේ කන්ස්පිරසි ෆැන්ටසි වල ජීවත් වෙන අය තමා ධර්මයේ ආරක්ෂකයා කියල හිතාගෙන තමන්ගේ හිතෙන් ධර්මය අයින් කරලා ධර්මය පිළිපදින උන්ව ආරක්ෂා කරන්න පෙළඹෙනවා කියල මොකක්දෝ විකාරයක් කරන්නේ
    6.ඕක දකින අනික් ධර්මය පිළිපදින උනුත් "යකෝ ඌට වීරයා වෙන්න පුළුවන් නං මටත් පුළුවන්" කියල හිතාගෙන උනුත් ධර්මය පිළිපදින එක නවත්තල ධර්මය රකිනවයි කියන කොටසට එකතු වෙනවා

    7. දැන් එතකොට අන්තිමට බැලුවම , අවසානයේ සැබෑවටම ධර්මය පිළිපදින්නේ කවුද ? ධර්මය විනාස කරන්නේ කවුද ?

    *මගේ තර්කය මේකයි - බුදුන් දේශනා කරපු ධර්මය පිළිපදින්නේ නැතුව - ජාත්‍යාලය, ජාතිකත්වය, ජාතිමාමකත්වය වගේ ඔය මොන වචනෙන් හරි ඇවිල්ල ජාතිවාදී දේශපාලන අතකොලු වෙලා බෞද්ධාගමේ එන භෞතික පිළිම, වෙහර විහාර , බුදුන්ගේ ධාතු , පන්සල් වල ඉඩම් වගේ දේවල් පමණක් වෙනුවෙන් රැල්ලට කෑ ගහන උන් කරන්නේ බෞද්ධ දර්ශනය විනාශ කිරීම මිසක් ඒක ආරක්ෂා කිරීම නෙවෙයි. ඉතින් ඒ වගේ උන් එක්ක තර්ක කරත් වැඩක් නෑ මොකද උන්ට ඒක තේරුම් ගන්න අමාරුයි උන් ආවේගයෙන් අන්ධ වෙලා ඉන්න නිසා .. :)
    පහුර කියන්නෙ ධර්මය කියලා මම දන්නවා... අපි ධර්මය භෞතික දෙයක් නෙමෙයි කිව්වට ධර්මය ඉබේ ඇහෙන්නෙ නැහැ නෙ? හාමුදුරුවරු, පන්සල් විනාස වෙලා ගියොත් ධර්මය ඉබේ ඇහෙන්නෙ නැහැ නෙ? ඒක නිසා බුදුපිළිම, පන්සල් වලින් නෙමේ ධර්මය රකිමු කියන්න එපා. දැන් තියෙන පන්සල් ටික විනාස වෙලා ගියොත් අනාගත පරපුරට ධර්මය ඉගෙන ගන්න විදිහක් නැති වෙනවා
     
    GramaSevaka

    Banned
    Mar 29, 2016
    57
    5
    0

    ගඟෙන් එගොඩ වෙන්න තියෙන පහුර මුස්ලිම් මිනිස්සු හිල් කරලා ගිල්ලන්න යනවා නම්
    පහුර අමතක කරලා ගියොත් අනාගතෙ එගොඩ වෙන්න එන අයට පහුරක් කෝ? :)
    ඒක ඉතින් බුදුහාමුදුරුවන්ගෙන් තමා අහන්න ඔනා. උපමේය, උපමාව ගත්තේ එයානේ. එතනම එයාගේ ටොක්ස් ෆේල් නම් තව මොන හාඩ් ටොක්ස් ද අයිසේ..
     
    GramaSevaka

    Banned
    Mar 29, 2016
    57
    5
    0
    මගේ තර්කයත් ඔන්න ඕකම තමයි..... ;)
    මගේ තර්කයත් ඔකම තමා අයිසේ පයින්ඩර්. ලොතුරා අමා මැනි පින් කදට පහුරක් කල හදියක්. ජලයේ යන වාහනවලින් මිනිහට අගුනයි වගේ නේ..
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මේකේ කියන කතාවේ හරය පැහැදිලියි.... බුද්ධාගමේ උත්තම ප‍්‍රතිඵලය නිර්වාණයයි.... ඒ සදහා යන ගමනේ දී අත්හැරීම කියන සංකල්පය මේකෙන් හොඳාකාරවම පැහැදිලි කරනවා...

    ඒත් බුද්ධාගමේ ඉගැන්වෙන මේ අනිත්‍ය, නොඇලීම ආදිය තමන්ගේ වාසියට හරව ගත්ත එක එක පඩත්තරයින් බුද්ධාගමට අතහරින අලකලංචි කෙළවරක් නෑ.... ඒ හින්ද බුදුන් පෙන්වූ මග යන්නවුන්ගේ මග එළි කර තැබීමටත්, තවත් කාලයකට බුදු දහම රැුක ගැනීමටත් කැප වෙන පිරිසක් අවශ්‍ය වෙනවා.... ඒ පිරිසගේ නිර්වාණය තව ආත්ම ගණනකට කල් යයි... ඒ වුණත් කමක් නෑ කියල මේ අවලම් පඩත්තරයින්ගෙන් බුදු දහම බේර ගන්න ඒක ඊට වඩා වැදගත්....
     
    GramaSevaka

    Banned
    Mar 29, 2016
    57
    5
    0
    බැදලා ලමයෙක් හදලා නටන ජොගි ඔක්කොම නටලා ඊට පස්සේ පාරුවකින් එගොඩවීමක් කතා කරන එකත් ඒකට සාදු කියලා වදින එකත් හරිම මිහිරි අත් දැකීමක් වෙන්ඩැති.
     
    GramaSevaka

    Banned
    Mar 29, 2016
    57
    5
    0
    ධර්මය විනාශ කරන්නෙ සාසනේ ඉන්න අයමයි කියල බුදුහාමුදුරුවො දේශනා කරල තියෙනව නේද
    අයියේ.. මොකක්ද අයියේ ඔය ධර්මේ.. ප්‍රැක්ටිකල් නැනේ.. ඔක ප්‍රැක්ටිකල් නම් උබ ඔක්කොම අතහරින්න ඔනා. ගැනි, ලමයා, ගෙවල් දොරවල්.. උබ එහෙම කලාද? එහෙම කරලා නම් මේ ටොක්ස් දෙන්නේ මම පිලිගන්නවා.. දැන් කියන්නකො. බුදු සාදු හරිද? නැත්තම් උබ හරිද? එහෙම නැත්තම් කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයිද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,756
    1
    57,989
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අයියේ.. මොකක්ද අයියේ ඔය ධර්මේ.. ප්‍රැක්ටිකල් නැනේ.. ඔක ප්‍රැක්ටිකල් නම් උබ ඔක්කොම අතහරින්න ඔනා. ගැනි, ලමයා, ගෙවල් දොරවල්.. උබ එහෙම කලාද? එහෙම කරලා නම් මේ ටොක්ස් දෙන්නේ මම පිලිගන්නවා.. දැන් කියන්නකො. බුදු සාදු හරිද? නැත්තම් උබ හරිද? එහෙම නැත්තම් කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයිද?

    ගෑනියි ලමයිනුයි අතෑරලා තමයි සාසනේට එකතුවෙන්නෙ:rolleyes:
     
    GramaSevaka

    Banned
    Mar 29, 2016
    57
    5
    0
    ගෑනියි ලමයිනුයි අතෑරලා තමයි සාසනේට එකතුවෙන්නෙ:rolleyes:
    අයියේ.. එතකොට බුද්දාගම ප්‍රැක්ටිකල් වෙන්නේ සාසනේ අයට විතරද? මහණ නොවුනු කෙනෙකුට ප්‍රැක්ටිකල් නැනේද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අයියේ.. මොකක්ද අයියේ ඔය ධර්මේ.. ප්‍රැක්ටිකල් නැනේ.. ඔක ප්‍රැක්ටිකල් නම් උබ ඔක්කොම අතහරින්න ඔනා. ගැනි, ලමයා, ගෙවල් දොරවල්.. උබ එහෙම කලාද? එහෙම කරලා නම් මේ ටොක්ස් දෙන්නේ මම පිලිගන්නවා.. දැන් කියන්නකො. බුදු සාදු හරිද? නැත්තම් උබ හරිද? එහෙම නැත්තම් කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයිද?

    බුදුදහම නිවැරදි තැනින් අල්ලගන්න ඕනි මචන්.එහෙම නැතුව වැරදි තැනකින් අල්ලගත්තාම නූල්බෝලේ පැටලුනා වගේ වෙනවා.