දැන් අලූත් කලාවක් වෙලා තියෙන්නේ අමුතු බෞද්ධයින් කොටසක් බිහිවෙලා තියෙන එක... අන්‍යාගමිකයින්ට වඩා බුද්ධාගමට වැඩිම අතවරයක් විඳින්න වෙලා තියෙන්නේ මේ අයගෙන්.... කවුරු හරි බුද්ධාගමට එල්ලවන අභියෝගයකට විරුද්ධව කට ඇරියොත් මෙන්න මේ කට්ටිය එනවා බුදු හාමුදුරුවෝ මෙන්ම මෙහෙම කියල තියෙනවා, ඕක බුද්ධාගමේ ඉගැන්වීම්වලට විරුද්ධයි, කොච්චර ද කියනවා නම් කවදහරි බුද්ධාගමත් නැති වෙලා යනවා වගේ කතා කියලා අරූව බාල්දු කරන්න.... හැබැයි මුන් කවදාවත් අඩුම තරමේ පෝයටවත් පන්සල් යන්නේ නැති බුද්ධාගමේ දියුණුවට කියල රුපියලක්වත්, දාඩිය බින්දුවක් කැප නොකරපු එවුන්....
මගේ පෞද්ගලික අදහස නම් වර්තමාන ආක‍්‍රමණකාරි පරිසරය තුළ සිටිය හැක්කේ බෞද්ධයින් දෙකොට්ඨාශයක් විතරයි... එක කොටසකට පුඵවන් මෙම සමාජයේ නොගැටී උතුම් වූ නිර්වානය අපේක්ෂාවෙන් බවුන් වඩමින් ඒ මග ඔස්සේ යන්න... ඒ ගොල්ලන්ට අන්තිමේ දී තැනක ධර්මය කියන පහුරත් හිස් දෙයක් කියල තේරුම් අරගෙන සංසාර ගමන කෙළවර කර ගන්න පුඵවන් වේවි....
ඒ වගේම ඉන්න පුඵවන් අනෙක් කොටස තමයි එක එක ආක‍්‍රමණිකයින්ගෙන් එල්ලවන අභියෝගයන්ට නොබියව මුහුණ දෙමින් ඒවා පරාජය කරමින්, මේ බෞද්ධ දිවයින තවත් අවුරුදු සිය දහස් ගණනක් රැක ගනිමින් අර කලින් කියපු කොට්ඨාශයට බුද්ධ ධර්මයේ අනන්ත ඵලය ලබා ගැනීමට ඉඩ හසර ලබා දෙන පිරිස.... ඒ පිරිසට නිවන් මග බොහෝ දුර වුණත් අඩුම තරමේ ආත්ම තෘප්තියක්වත් තියේවි ජාතියට ආගමට මෙහෙවරක් කලා කියලා....
ඒ හින්ද නපුංසක බෞද්ධයින් දුටු තැනම පිළිකුලෙන් බැහැර කරන්න කාලය ඇවිත්....