බෞද්ධයාට හිතන්න දෙයක්


තරහ වෙන්න එපා මම මෙහෙම කිව්වට.... මම සිංහලකමට ආදරෙයි...
මගේ ගොඩක් ත්‍රෙඩ් සිංහලයා උදෙසාම තමයි දාල තියෙන්නේ...

ශී‍්‍ර ලංකාවේ සිංහලයා ක‍්‍රමයෙන් වඳ වීමට ප‍්‍රධානම හේතුව තමයි බුද්ධාගමෙන් අප ලබල තියෙන ආභාෂය... සෑම විටකම අනිත්‍ය, බැඳීම්වලින් තොරවීම ආදි කරුණු නිසා මිනිස්සු කියන්න පුරුදුවෙලා තියෙනවා ළමයි හදන්නේ නෑ මොකද නිකං බැදීම් වැඩිකරගන්නේ කියලා.... තවත් පැත්තකින් සංසාරය කෙටි කර ගැනීම ගැන හිතලා ජාතියක් විදියට නැගී හිටින්න ක‍්‍රය ශක්තියක් නෑ....

එක පැත්තකින් එහෙම බණ දේශනා කරන හාමුදුරුවරුන්ම අනෙක් පැත්තෙන් දේශපාලන බල අරගලයක දෙපැත්ත බෙදිල දේශපාලන කඩේ යෑමක නිරත වෙනවා....

මේ දිහා බලාගෙන අනේ අනිච්චං කියනවා හැර වෙන විකල්පයකුත් ජනතාවට නෑ....
සිංහලකමයි බුද්ධාගමයි කියන්නේ එකක් කියල හිතන තාක්කල් සිංහලයා ජාතියක් වශයෙන් නැගී සිටින්නේ නෑ.... තිත්ත වුණත් ඇත්ත ඒකයි....


ඒක තමයි මාත් කියන්නේ
 
මෙතන බෞද්ධාගමට කෙලලවාත් මහණ කරන්න එපා කියලාවත් කියන්නේ නැ. මම කියන්නේ අපේ තියන සම්ප්‍රදායන් නිසා අපටම පාඩු වෙන හැටි....අප දැනගන්න ඕන අපි මුහුණ දීලා තියන ප්‍රශ්නය ගැන..හලාල් අල්ල ගෙන අරහේ බෞද්ධ පන්සලකට ගැහුවා කියලා කේන්තියෙන් බුකියේ පෝස්ට් ටිකක් දැම්මාට රැල්ලට පාගමන් ගියාට වැඩක් නැ....කරන්න ඕන සිංහලයා ශක්තිමත් කරන එක.....

ඒක කරන්න පළවෙනියටම අපේ ජනගහනය ශක්තිමත් වෙන්න ඕන.....නැතුව බැහැ...මම කියන්නේ අන්ධයන් ලෙස හම්බෙන හැම ළමයාවම මහණ කරන්න යාම ඒ තරම් හොඳ නැ...ඔතන ගන්නේ ගම්වල දුප්පත් පවුල් වල ළමයි..............

අපි කරන්න ඕන අපේ ගම ශක්තිමත් කරන දෙයක්..අපේ ගොවියන් ශක්තිමත් කරන ශක්තිමත් සිංහල ආර්ථිකයක් හදන්න ඕන...ළමයි හදන්න සල්ලි නැ කියලා ඒ ළමයාව පන්සලට ගිහින් දාන ක්‍රමය ඒ තරම් සිංහලයාට හොඳ නැ
 
එදා සාමාජ ගත වෙච්ච විසබීජේ තමා අදටත් තියෙන්නේ. ඔය ප්‍රශ්න අඩු වශයෙන් එදත් තිබුන (මම මේ කියන්නේ 1980 ගණන්වල මැද සිට ඉදිරියට), හැබැයි එදා මිනිස්සු ළමයි හැදීම සම්බන්ධයෙන් ඔය පැත්තෙන් හිතුවේ නැහැ. ඔය ඔක්කොම හිතන්න පුරුදු කලේ අන්න අර සංකල්පය.

ඉස්සෙලම දැනුවත් වෙයන් ඉස්ලාම් කියන්නේ මොකක්ද කියල. අපි උන්ගේ ජිහාඩ් කියන සන්නන්ධ පැත්ත අමතක කලත් ඉස්ලාම් කියන්නේ බහුතරය ඉස්ලාම් භක්තිකයන් නොවන සමාජයකදී වයිරස් එකක් වගේ පැතිරෙන්න නිෂ්පාදනය කරපු පද්ධතියක්. ඒක ආර්ථික, සමාජයීය, සංස්කෘතික ඇතුළු සියලුම අගයන්ගෙන් අනෙකුත් ජාතීන් අභිභවා යනවා. හැබැයි බෞද්ධ පන්සලේ හාමුදුරුවෝ ඉන්නේ මිනිසුන්ට ධර්ම දේශනා කරලා සසර කෙටි කරන්න මිසක් වෙන දේවල් කරන්න නෙමෙයි. හැබැයි අද සෑහෙන්න හාමුදුරුවරුන්ට වැරදිලා තියෙන්නෙත් ඔතන.

මම කලින් කියපු ඉස්ලාම් පිළිලයෙන් බේරෙන්න පවතින ආණ්ඩු තීන්දු තීරණ ගත යුතුයි. අපේ අවාසනාවට නොවෙන්නෙත් ඒකම තමා.

ඒක තමයි මාත් කියන්නේ දැන් සිංහලයාට බෞද්ධයාට තියන අභියෝගය සසර කෙටි කර ගැනීම නොවේ....ප්‍රධාන එක ජනගහනය වර්ධනය කරගෙන ශක්තිමත් ජාතියක් වීම..

ඒ වගේම මුස්ලිම් අන්තවාදය හා ව්‍යාප්තවාදය වැළැක්විය යුතු බවට හැම සිංහල දේශපාලනයෙකු ගේම ඔලුවට කාවැද්දිය යුතුයි.
 

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඒක තමයි මාත් කියන්නේ දැන් සිංහලයාට බෞද්ධයාට තියන අභියෝගය සසර කෙටි කර ගැනීම නොවේ....ප්‍රධාන එක ජනගහනය වර්ධනය කරගෙන ශක්තිමත් ජාතියක් වීම..

    ඒ වගේම මුස්ලිම් අන්තවාදය හා ව්‍යාප්තවාදය වැළැක්විය යුතු බවට හැම සිංහල දේශපාලනයෙකු ගේම ඔලුවට කාවැද්දිය යුතුයි.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    රට්ටු හිනස්සන කතා කියන්න එපා
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එක පුන් සඳින් දුරුවෙයි ලොව ඝණ අඳුරු
    නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු

    උඹ දන්නවද දන්නෑ මේකෙන් උඹ කරගන්න පව. හදාගෙන පලයංකො. හදල බේරයි. යුදෙව්වො එහෙම ලෝකෙ අල්ලල තියෙන්නෙ ලමයි ගොඩක් හදලද එකෙක් දෙන්නෙක් හදල උන් ඉහලට ගිහිංද කියල හෙව්ව නං ?
     
    • Like
    Reactions: HSW