මචO සෝම හමුදුරුවො අපවත් වෙලා අවුරුදු 8 යි
අපි උන් වහන්සේව අමතක කරලා අවු:6 යි මාස 4යි..
ඇත්ත්ම කියන්න ඕනේ..
සෝම හිමි වෙනුවෙන් කම්පා වෙච්ච බණ අහපු
මේ මරණය පිලිබඳ හඩාවැටිච්ච ... අපි
අද ඉන්නේ කොතනැද?
හිතා බලන්න නැවත්ත්...
අද අපි ඉන්නේ සOකරවේච්ච සීනි බෝල ලොකෙක
ආශාවල් රොඳ බැඳ ගත්ත සිහින
පොදිගහගත්ත ලොකෙක
ටී,වී. වල රියලිටි වල ගිලිලා..කට්ටියක්..ටෙලිනාට්‍ය වල සැතපිලා
පOචේන්ද්රයන් පිනවීම පරම සත්‍ය කොට ගෙන..
අවුරුදු 8 ක් තුල මුලු සමාජයම වෙනස් කරලා...වෙනස් වෙලා..
ඒ වෙනස් වීමට අපි නොදැනුවත්වම ඇදිලා ගිහිල්ලා..
ත්ව කට්ටියක් හාමුදුරුවො බෙදාගෙන ඕමි ගහනවා..
අපි මේ හමුදුරුවන්ගේ විතරඉ බණ අහන්නේ
අනිත් හමුදුරුවොඅ කියන්නෙ.බින්න
කියලායි සමහරු කියන්නේ..
ඉතින් අපිට තව සෝම හාමුදුරුවො අපවත් වෙච්ච එක කොහේ මතක තියා ගන්නද?
කෙප්ප කෙලින විද්‍යුත් මාධ්‍ය සරණ්O ගච්චාමිනේ..
අපේ කට්ටිය අවුරුදු 1 මාස 6 විතර සෝම හිමිව මතක තියා ගත්තා..
ඊට පස්සේ ඒවා අමතක කරලා දැම්මා..
තව කට්ටියක් සෝම හිමිගේ මරණය තමන්ගේ රමණය කරගෙන්
බුද්ධාගමයි සිOහල ජාතියි ඔට්ටුවට තියලා බූරුවා ගැහුවා...
ඒවිතරක් නෙමේ සිOහල බෞද්ධ ඡන්දේ අරන් ගිහිල්ලා
පාත්තරෙ....දියවන්නා ඔයේ පාකරලා ඇරියා...
බොරුකොමිසන් වාර්ථාවක් ගෙනල්ලා..
රටම රැවැට්ටුවා සිල්ලරටනෙම තොග වශයෙන්..
සෝම හිමි ඒදා කියපු දේවල් හැම එකම ඇත්ත..
ඒත් අවාසනාවකට........
අපිට තියෙන්නේ උන්වහසේ ගේ මතකය විතරයි..
ඒ දවස්වල හැම ගේකම සෝම හිමිගේ ෆොටෝ එක්ක තිබ්බා..
අද ඒක අයින් කරලා...මහින්දගේ ෆොටො එකක් තියෙනවා..
හෙට ඒක අයින් කරලා තවකාගේ හරි එකක් තියාවි..
ලොකේ වෙනස්වෙනවා..අලුතින් එන පරම්පරාවට මේ වයේ
වටිනා කමක් නෑ..උන් හිතන්නේ ෆන් එක තමි මේ ලොකේ තියෙන
පරම සතුට කියලා...
තව අවුරුදු 10 කින් අපිත් කියාවි
අපේ කාලේ හිටියා සෝම හමුදුරුවො කියලා කෙන්ක්.
නියමේට බණ කිව්වා.හාමුදුරුවන්ව අපවත් කලා.ගෙනිහිල්ලා කියලා
අපිට එතකොට මතක් වෙවි අපේ අම්මලා
අපිට කිව්වේ "පානදුරේ අරියධම්ම හාමුදුරුවොගැන"
අන්න ඒ කතාවා..කලෙන් කාලේට මේවගේ දෙවල් එනවා..
ආයේ එදෙවල් නැතිවෙනවා...ඒවා ගැන අපේ මතකය කෙටිකාලීනයි..
ඉන්පස්සෙ අපි කිසිමදෙයක් ගැන හිතන්නේ නෑ..
ඔන්න ඕකයි පරම සත්‍ය...............!