බෞද්ධයෙනි.. ඔබට මේ දිනය අමතක වේවිද?

MSaman

Active member
  • Jul 30, 2008
    438
    47
    28
    වටිනව මේ ලිපිය උඩට ගත්තු එක
    හැමොම මැරිල ඉපදුනත් මේ දිනය අමතක වෙන එකක් නෑ
    ඉදිරියට වැඩිපුර මතක් වෙයි.
     

    anjanagnet

    Member
    Feb 10, 2010
    320
    8
    0
    බොහොම ස්තුතියි සහෝදරය මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මට... ඔබට පිං.....
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    150577_109486939125086_100001913428570_83844_6587350_n.jpg



     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මචO සෝම හමුදුරුවො අපවත් වෙලා අවුරුදු 8 යි
    අපි උන් වහන්සේව අමතක කරලා අවු:6 යි මාස 4යි..
    ඇත්ත්ම කියන්න ඕනේ..
    සෝම හිමි වෙනුවෙන් කම්පා වෙච්ච බණ අහපු
    මේ මරණය පිලිබඳ හඩාවැටිච්ච ... අපි
    අද ඉන්නේ කොතනැද?
    හිතා බලන්න නැවත්ත්...

    අද අපි ඉන්නේ සOකරවේච්ච සීනි බෝල ලොකෙක
    ආශාවල් රොඳ බැඳ ගත්ත සිහින
    පොදිගහගත්ත ලොකෙක
    ටී,වී. වල රියලිටි වල ගිලිලා..කට්ටියක්..ටෙලිනාට්‍ය වල සැතපිලා
    පOචේන්ද්‍රයන් පිනවීම පරම සත්‍ය කොට ගෙන..
    අවුරුදු 8 ක් තුල මුලු සමාජයම වෙනස් කරලා...වෙනස් වෙලා..
    ඒ වෙනස් වීමට අපි නොදැනුවත්වම ඇදිලා ගිහිල්ලා..

    ත්ව කට්ටියක් හාමුදුරුවො බෙදාගෙන ඕමි ගහනවා..
    අපි මේ හමුදුරුවන්ගේ විතරඉ බණ අහන්නේ
    අනිත් හමුදුරුවොඅ කියන්නෙ.බින්න
    කියලායි සමහරු කියන්නේ..
    ඉතින් අපිට තව සෝම හාමුදුරුවො අපවත් වෙච්ච එක කොහේ මතක තියා ගන්නද?
    කෙප්ප කෙලින විද්‍යුත් මාධ්‍ය සරණ්O ගච්චාමිනේ..
    අපේ කට්ටිය අවුරුදු 1 මාස 6 විතර සෝම හිමිව මතක තියා ගත්තා..
    ඊට පස්සේ ඒවා අමතක කරලා දැම්මා..

    තව කට්ටියක් සෝම හිමිගේ මරණය තමන්ගේ රමණය කරගෙන්
    බුද්ධාගමයි සිOහල ජාතියි ඔට්ටුවට තියලා බූරුවා ගැහුවා...
    ඒවිතරක් නෙමේ සිOහල බෞද්ධ ඡන්දේ අරන් ගිහිල්ලා
    පාත්තරෙ....දියවන්නා ඔයේ පාකරලා ඇරියා...

    බොරුකොමිසන් වාර්ථාවක් ගෙනල්ලා..
    රටම රැවැට්ටුවා සිල්ලරටනෙම තොග වශයෙන්..
    සෝම හිමි ඒදා කියපු දේවල් හැම එකම ඇත්ත..
    ඒත් අවාසනාවකට........
    අපිට තියෙන්නේ උන්වහසේ ගේ මතකය විතරයි..
    ඒ දවස්වල හැම ගේකම සෝම හිමිගේ ෆොටෝ එක්ක තිබ්බා..
    අද ඒක අයින් කරලා...මහින්දගේ ෆොටො එකක් තියෙනවා..

    හෙට ඒක අයින් කරලා තවකාගේ හරි එකක් තියාවි..
    ලොකේ වෙනස්වෙනවා..අලුතින් එන පරම්පරාවට මේ වයේ
    වටිනා කමක් නෑ..උන් හිතන්නේ ෆන් එක තමි මේ ලොකේ තියෙන
    පරම සතුට කියලා...
    තව අවුරුදු 10 කින් අපිත් කියාවි
    අපේ කාලේ හිටියා සෝම හමුදුරුවො කියලා කෙන්ක්.
    නියමේට බණ කිව්වා.හාමුදුරුවන්ව අපවත් කලා.ගෙනිහිල්ලා කියලා

    අපිට එතකොට මතක් වෙවි අපේ අම්මලා
    අපිට කිව්වේ "පානදුරේ අරියධම්ම හාමුදුරුවොගැන"
    අන්න ඒ කතාවා..කලෙන් කාලේට මේවගේ දෙවල් එනවා..
    ආයේ එදෙවල් නැතිවෙනවා...ඒවා ගැන අපේ මතකය කෙටිකාලීනයි..
    ඉන්පස්සෙ අපි කිසිමදෙයක් ගැන හිතන්නේ නෑ..
    ඔන්න ඕකයි පරම සත්‍ය...............!
     
    • Like
    Reactions: nadun07 and L KNG

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    වැඩක් නෑ අපි මේ මොනවා කිව්වත්
    සෝම හමුදුරුවො නැතිවෙච්ච වෙලා වේ සිOහල
    බෞද්ධයන්ට ආපු ගැම්ම කවදාවත් ගන්න බෑ..
     

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    අමතක වෙන්නේ කොහොමද බන්.අපි මැරිලා ඉපදුනේ නැනේ ...මට ඒ දවස හොදටම මතකයි ...
    සෝම හාමුදුරුවෝ ආයමත් අපි අතර ඉපදිලා අපිටම දහම් දේසන කරන්නට ලැබේවා..අපිටත් ඒ දහම අසන්නට ලැබේවා