බෞද්ධයෝ ඇයි මෙහෙම කරන්නේ?

banjamin_button

Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    බෞද්ධයෝ ඇයි මෙහෙම කරන්නේ?

    මම එලකිරියට වැඩිය එන්නේ සින්දු download කරන්න..එත් එක්කම forum එකත් කියවනවා.

    මම බෞද්ධ නෙවෙයි, එත් ගොඩක් සිංහල friendsla ඉන්නවා..ඒ ගොල්ලෝ කොච්චර බුද්ධද කියල මම දන්නේ නැහැ..එත් එයාල අනිත් හැමොත් එක්කම හොඳට හිනා වෙලා කතා කරනවා..
    EK එකේ threads බලල මට හිතුන ඒ ගොල්ලෝ එහෙම කරන්නේ ඇත්තටමද කියල, මොකද හැම බෞද්ධකම කියන්නේ ඒ ගොල්ලෝ අනිත් අයට වෛර කරන්නේ නැහැ..හිංසා කරන්නේ නැහැ..එහෙම දේවල් හිතන්නේ වත් නැහැ කියල..එත් EK එකේ තියෙන ඔක්කොම බෞද්ධ threads වල තියෙන්නේ කුනුහරපයි බෞද්ධ නොවන අය පත්ව අපහාස කිරීමයි..මෙතන කඋරුවත් පුද්ගලිකව දන්නේ නැති නිසා මට දැනගන්න ඕනේ..

    මෙහෙම අනිත් අයට අපහාස කරලා කුණු හරුපෙන් බැනල thread දාන අය සැබෑ ජීවිතෙත් එහෙමද?

    අනිත් එක මෙහෙම කලාම එකෙන් හානි වෙන්නේ බුද්ධගමටම නේද?

    මෙහෙම අනිත් අයට කුණුහරුපෙන් බැනල බුද්ධාගම බේරගන්න එකද එකම විසඳුම?

    කෙසේ හෝ අනිත් ආගම් නැති කිරීමද බුද්ධාගමේ අරමුණ?

    කව්රු හරි පුළුවන් කෙනෙක් මේක පැහැදිලි කරන්න.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    godak aya benum ahanne meke inna godak anith agam wala aya karana dewal nisa.. hondata threads kiyewwoth therei methana kegahanne Buddhist aya witharak nemei kiyala.. meke prashna ethi karanne eka pirisak. e aya neththan methana oya wage wali yana ekak nehe.. Christmas eka gena wetena threads wala Buddhist aya suba pathala ethi.. Buddhist aya christmas ekata suba pathala threads pawa dala thiyenawa.. Buddhist ayage dewalwalata christian aya comment karanawa suba pathanawa.. e degollonge agamika uthsawa walata sahabagi wenawa. hebei samahara ayage uthsawa walata apita yanna behe.. adu gane balannawath, eyala ape ewa balanna awoth gal gahala maranawalu.. oya wage moda adahas dekkama Buddhist rataka minissunta mala panina eka sadaranai man hithanne :) anith agamwalata banina eka sadaranaya karanawa nemei.. samanya minissune hengeem mama kiuwe
     
    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    මගෙ අත්දැකීම නම් මේකයි:cool:.ඔය සිද්දි දෙක තුනක් මමත් දැක්කා:yes:.ඒත් මෙහෙමත් හිතපන් මචෝ:confused:.උබලත් වැරදි කරනවා:yes:.එහෙම තියෙද්දින් බුද්ධාගමට බනින්න හදන්න එපා:no::frown:.ඉස්සරලා උබලගෙ ආගමේ එවුන් හදාගෙන අපේ කොල්ලන්ට උපදෙස් දීපං:yes:.මොකද තමන්ගෙ ඇහේ රොඩු තියාගෙන අනුන්ගෙ ඇහේ රොඩු අයින් කරන්න හදන්න එපා:shocked:....
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    කලු පූසා;11678392 said:

    මචන්,
    මගේ ප්‍රශ්න වලට හරියට පිළිතුරු නෙවෙයි ඔය දාල තියෙන්නේ..ඔයාගේ අදහස්..ඇයි අනිත් අයගේ උත්සව වලට ඔයාට අරාධනා කලේ නැත්තම් එක වැරද්දක්ද?
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    මගෙ අත්දැකීම නම් මේකයි:cool:.ඔය සිද්දි දෙක තුනක් මමත් දැක්කා:yes:.ඒත් මෙහෙමත් හිතපන් මචෝ:confused:.උබලත් වැරදි කරනවා:yes:.එහෙම තියෙද්දින් බුද්ධාගමට බනින්න හදන්න එපා:no::frown:.ඉස්සරලා උබලගෙ ආගමේ එවුන් හදාගෙන අපේ කොල්ලන්ට උපදෙස් දීපං:yes:.මොකද තමන්ගෙ ඇහේ රොඩු තියාගෙන අනුන්ගෙ ඇහේ රොඩු අයින් කරන්න හදන්න එපා:shocked:....

    මම කඋරුවත් හදන්න මේක ඇහුවේ නැහැ..මට ඇති උණු ප්‍රශ්නයි ඇහුවේ..
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    මෙහෙම් මේක බුදුන්ගේ රාජ්ජය කියල අනිත් අයට කුණුහරුපෙන් බනින අය හරිද? එහෙම නොකිව්වට සැබෑ ජීවිතයේ බෞද්ධයෝ හිතන්නේ එහෙමද?
     
    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    උබේ පුරස්නෙට උත්තරෙත් මම දුන්නා:yes:.මොලයක් තියනවා නම් තෙරුම් ගනින්:angry:.ඒක උබේ කැමැත්ත:P.
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    සිංහළයා;11678425 said:

    ඔබ මෙතන පරණ මෙම්බෙර් කෙනෙක්..මගේ ප්‍රශ්න වලට උත්තරයක් දෙන්න පුලුවන්ද?
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ඒ ත්‍රෙඩ්ස් වල y2kගෙ නෑයෙක් හරි වෙන මොකෙක් හරි ගඳ ගස්සල ගිහින් ඇත්තෙ ඒකයි :rolleyes:
     
    අපොයි මං පරණයි කිව්වොත් පරණ එවුන්ට මොකෝ කියන්නෙ :angry:
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    හැම බෞද්ධකම හිතන්නේ මෙහෙමද? මෙහෙම ප්‍රසිද්දියේ අනිත් ආගම් වලට ගැරහීම ඔක්කොම බෞද්ධයෝ යටි හිතින් අනුමත කරනවාද?
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    සිංහළයා;11678451 said:
    මට මෙතනත් ගඳක් එනවා......

    පිළිතුරු දන්නේ නැද්ද..පිළිතුරු දෙන්න අවශ්‍ය නැද්ද? thread එකා වෙන පැත්තකට යවන්න එපා Tnx
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    සිංහළයා;11678435 said:
    ඒ ත්‍රෙඩ්ස් වල y2kගෙ නෑයෙක් හරි වෙන මොකෙක් හරි ගඳ ගස්සල ගිහින් ඇත්තෙ ඒකයි :rolleyes:

    ඒ කියන්නේ ලංකාව බෞද්ධ රටක් වෙන්න නම්..හැමෝම බුද්ධාගම හරන්න ඕනේ, නැත්තම් අනිත් අයව එලවල හරි මරල හරි දන්නා ඕනෙද?
     
    හැම බෞද්ධකම හිතන්නේ මෙහෙමද? මෙහෙම ප්‍රසිද්දියේ අනිත් ආගම් වලට ගැරහීම ඔක්කොම බෞද්ධයෝ යටි හිතින් අනුමත කරනවාද?

    මොකක්ද බං ආගම ?
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචන් මෙතන වෙන ආගම් වලට බනිනවානම් බනින්නේ කොතැනදී හරි ආගම් ප්‍රශ්ණයක් ආපු තැනකදී විතරයි. අනික එහෙම බනින්නේ එළකිරි එක ඇතුලේ වෙච්ච දෙයක් නිසාම නෙවේ. එළකිරි එකෙන් පිට ඇත්ත ලෝකෙ වෙන දේවල් නිසා බෞද්ධ කට්ටිය කලකිරිල තියෙන්නේ අනිත් ආගම් වල කට්ටිය එක්ක. එත් ඒ හැමෝම එක්ක නෙවේ. කැම්පස් එකේ මටත් ඉන්නවා හැම ආගමකම යාලුවෝ. උන් අපි හොදට ඉන්නවා.
    මෙතනට අපු හුගක් අනිත් ආගම් වල කට්ටිය එයාලගෙ අගමැ ලොකු කරන්න ගිහින් වැඩේ වරද්දාගෙන තියෙන්නෙ.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,028
    113
    bad thread.. eth mama danna ayurin kiyannam. .. godak meke gatum thiyenne. muslim saha bawda thread wala.. mewa patan ganna mulma hethuwa une. muslim aya ge waradi nisa.. ey gollo thamunge agama hondai kiyamin bawda ayawa pahath karala katha karanna gaththa.. bawda ayath ey widihatama karanna una..

    mama katholika.. meke godak honda bawda aya innawa.. eth samahara agamwadeenuth innawa.. hariyata muslim aya wage..

    awruth thamunge agamata adarey.eth godak aya .agamehi theruma danne nah.. sama agamak ma ekama dey kiyana eka therum ganne nah. godak welawata . aru thambiya, aru bawdaya , aru katholikaya..kiyala minissu bedanna hadanwa..api serama minissu kiyana eka ey gollo amathaka karanwa..

    mey wage prashna athi une. muslim aya saha bible agam karayo nisa.. catholic saha bawda aya athara mey wena thuru kisima gatuluwak wela nah.

    mama 2007 indan innawa meke..ohoma thama selan patan gaththey.. samasthayak washayen. kunuharapayak dekak kiwwata.meke inne serama honda kollo. muslim kollo pawa. agam wenuwen katha kalata..podak sadde dammata.. ela set eka.. eka ne api kochcara mara gaththath hamadam elakiri bada ganne
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මම එලකිරියට වැඩිය එන්නේ සින්දු download කරන්න..එත් එක්කම forum එකත් කියවනවා.

    මම බෞද්ධ නෙවෙයි, එත් ගොඩක් සිංහල friendsla ඉන්නවා..ඒ ගොල්ලෝ කොච්චර බුද්ධද කියල මම දන්නේ නැහැ..එත් එයාල අනිත් හැමොත් එක්කම හොඳට හිනා වෙලා කතා කරනවා..
    EK එකේ threads බලල මට හිතුන ඒ ගොල්ලෝ එහෙම කරන්නේ ඇත්තටමද කියල, මොකද හැම බෞද්ධකම කියන්නේ ඒ ගොල්ලෝ අනිත් අයට වෛර කරන්නේ නැහැ..හිංසා කරන්නේ නැහැ..එහෙම දේවල් හිතන්නේ වත් නැහැ කියල..එත් EK එකේ තියෙන ඔක්කොම බෞද්ධ threads වල තියෙන්නේ කුනුහරපයි බෞද්ධ නොවන අය පත්ව අපහාස කිරීමයි..මෙතන කඋරුවත් පුද්ගලිකව දන්නේ නැති නිසා මට දැනගන්න ඕනේ..

    මෙහෙම අනිත් අයට අපහාස කරලා කුණු හරුපෙන් බැනල thread දාන අය සැබෑ ජීවිතෙත් එහෙමද?

    අනිත් එක මෙහෙම කලාම එකෙන් හානි වෙන්නේ බුද්ධගමටම නේද?

    මෙහෙම අනිත් අයට කුණුහරුපෙන් බැනල බුද්ධාගම බේරගන්න එකද එකම විසඳුම?

    කෙසේ හෝ අනිත් ආගම් නැති කිරීමද බුද්ධාගමේ අරමුණ?

    කව්රු හරි පුළුවන් කෙනෙක් මේක පැහැදිලි කරන්න.

    හෆොයී හොඳටම පටලවගෙන වගේ නේද ඔයා..
    මොකක්ද බන් මේ කථාව: "එත් ගොඩක් සිංහල friends ඉන්නවා..ඒ ගොල්ලෝ කොච්චර බුද්ධද කියල මම දන්නේ නැහැ"
    උඹ මේ කථා කරන්නෙ පහත දැක්වෙන කුමන සින්හලයන් ගැනද ?
    සිංහල-බෞද්ධ ?
    සිංහල-කතෝලික?
    සිංහල-ක්‍රිස්ථියානි ?

    සිංහල කියල ගාවගෙන උඹ ගේම ඉල්ලනව නම් වරෙන්..

    ඒත් උඹ අහින්සකයි නම්, ඇත්තටම මේ කියන්නෙ ඇතැම් "බෞද්ධ" අයගෙ ක්‍රියා කලාපයන් ගැන නම්.. ගේමක් නෑ.. අපි අදහස් දක්වන්නම්:

    මෙහෙම අනිත් අයට අපහාස කරලා කුණු හරුපෙන් බැනල ත්‍රේඩ් දාන අය සැබෑ ජීවිතෙත් එහෙමද?
    බෞද්ධාගම කියන්නෙ programming language එකක් නෙවෙයි. ඒ නිසා මනුස්සයෙක් ව programකරන්න,brain-wash කරන්න බුද්දාගමට අවශ්‍ය නෑ.. බුදු දහමේ මූලික දේ තමයි ආර්‍ය අෂ්ඨාඅන්ගික මාර්ගය.. දැහමිව ජීවත් වීම.. ඉන් පිටත යමෙක් හැසිරේද.. ඌ බෞද්ධයෙක් නෙවෙයි. ඉතින් උඹ නුවණින් හිතපන්. බෝඩ් ලෑල්ල එල්ලන්න කලින් තෙරුම් ගනින් බෞද්ධයා කියන්නෙ කවුද කියල.

    අනිත් එක මෙහෙම කලාම එකෙන් හානි වෙන්නේ බුද්ධගමටම නේද? - බුදු දහමට හානි වෙලාද මචන් ? කට්ටිය මෙච්චර බුදු දහමට නැඹුරු වෙන්නෙ, අනිත් අය මෙච්චර බුදු දහමට බය.. හානි වෙච්ච නිසාද මචන් ?.. බුදු දහම කියන්නෙ ලෝක සත්‍ය දර්මතාවයක්. සුලඟේ ලෙලදෙන කොඩියක් වගේ හැමදාමත්.. බිම දාන්න නම් බෑ මචෝ.. බුදු දහමට හානි කරන්න නම් බුදු දහම ඉගෙන ගෙන වරෙල්ලා.. සමහර විට එතකොට සෝවාන්වත් වෙන්න පුළුවන් වේවි.

    මෙහෙම අනිත් අයට කුණුහරුපෙන් බැනල බුද්ධාගම බේරගන්න එකද එකම විසඳුම?
    ඉහත කිව්ව වගේ අපිට බේරගන්න බුදු දහම කියන්නෙ බිත්තරයක් නෙවෙයි, මිනිස්සුන්ගෙ ජීවිතේ හා බැඳිච්ච දර්මතාවයක්. උඹල බය වෙන්න එපා.. අපි කලයුතු දේ කරන්නම්. කරුණු තේරුම් ඇතුව හරි ප්‍රශ්න අහපන් මචන්.

    කෙසේ හෝ අනිත් ආගම් නැති කිරීමද බුද්ධාගමේ අරමුණ? නැත.. එහෙත් බෞද්ධගම නැති කිරීමට ඇතැම් අනිත් ආගමිකයන්ට නම් අරමුණු ඇති බව පෙනේ.

    මචන්.. උබ උබේ යාළුවො බොක්කෙන් ආශ්‍රය කරපන්.. සමහර විට උන් බොක්කෙන් වෙන්න ඇති, ඒත් උබ උන් සැක කරනවා. බලපන් ප්‍රශ්නෙ උඹ නේද ?
    බුදු දහමෙන් කිව්වෙ හරියට උඹ උඹව දකින්න කියල.
    බලාගෙනයි.. උබට හොඳ යාළුවො ටිකක් නැති වේවි. සැක කරන්න එපා. සම්මා සති !!!!

    තවත් එකක්.. "තොපිත් බෞද්ධයො ද ?" කියල ගේම ඉල්ලන්න එපා මචන්..
    උඹට කරුණාවෙන් කියන්නෙ.
    ගේම සොයන්නාට සම්බ වේ
     
    Last edited:

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    චගු;11678626 said:

    :yes::yes::yes::yes: