බෞද්ධයෝ ඇයි මෙහෙම කරන්නේ?
මම එලකිරියට වැඩිය එන්නේ සින්දු download කරන්න..එත් එක්කම forum එකත් කියවනවා.
මම බෞද්ධ නෙවෙයි, එත් ගොඩක් සිංහල friendsla ඉන්නවා..ඒ ගොල්ලෝ කොච්චර බුද්ධද කියල මම දන්නේ නැහැ..එත් එයාල අනිත් හැමොත් එක්කම හොඳට හිනා වෙලා කතා කරනවා..
EK එකේ threads බලල මට හිතුන ඒ ගොල්ලෝ එහෙම කරන්නේ ඇත්තටමද කියල, මොකද හැම බෞද්ධකම කියන්නේ ඒ ගොල්ලෝ අනිත් අයට වෛර කරන්නේ නැහැ..හිංසා කරන්නේ නැහැ..එහෙම දේවල් හිතන්නේ වත් නැහැ කියල..එත් EK එකේ තියෙන ඔක්කොම බෞද්ධ threads වල තියෙන්නේ කුනුහරපයි බෞද්ධ නොවන අය පත්ව අපහාස කිරීමයි..මෙතන කඋරුවත් පුද්ගලිකව දන්නේ නැති නිසා මට දැනගන්න ඕනේ..
මෙහෙම අනිත් අයට අපහාස කරලා කුණු හරුපෙන් බැනල thread දාන අය සැබෑ ජීවිතෙත් එහෙමද?
අනිත් එක මෙහෙම කලාම එකෙන් හානි වෙන්නේ බුද්ධගමටම නේද?
මෙහෙම අනිත් අයට කුණුහරුපෙන් බැනල බුද්ධාගම බේරගන්න එකද එකම විසඳුම?
කෙසේ හෝ අනිත් ආගම් නැති කිරීමද බුද්ධාගමේ අරමුණ?
කව්රු හරි පුළුවන් කෙනෙක් මේක පැහැදිලි කරන්න.

anith agamwalata banina eka sadaranaya karanawa nemei.. samanya minissune hengeem mama kiuwe
.ඔය සිද්දි දෙක තුනක් මමත් දැක්කා
.ඒත් මෙහෙමත් හිතපන් මචෝ
.උබලත් වැරදි කරනවා
.ඉස්සරලා උබලගෙ ආගමේ එවුන් හදාගෙන අපේ කොල්ලන්ට උපදෙස් දීපං
....
.ඒක උබේ කැමැත්ත
.