බෞද්ධයෝ කල්එළියේ ඉස්ලාම් පල්ලියක් හදති..

divithuru

Active member
  • Mar 1, 2012
    425
    48
    28
    බෞද්ධයෝ කල්එළියේ ඉස්ලාම් පල්ලියක් හදති..

    මට නම් හිතට අමාරු මචංලා අපි චන්දෙන් පත්කරපු ආණ්ඩුවත් සිංහල අපට නැති එකට .මේවයේ සැගවුණු භයානකකම ඇයිද නොතේරෙන්නේ සිහලුනේ .අහෝ ..


    බෞද්ධයෝ කල්එළියේ ඉස්ලාම් පල්ලියක් හදති.. විවෘත කරන්න ලොකු හාමුදුරුවෝ යති

    කල්එළියේ අලූතින් ඉදි කරන ලද අල්මස්ජිඞ් සුභාෂානි ජුම්මා පල්ලිය විවෘත කිරීම ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ ද සහභාගිත්වය ඇතිව පසුගියදා සිදු කෙරිණි.

    නව පල්ලිය විවෘත කරමින් එය ජනතා අයිතියට පත් කිරීම පිළිබඳ ප‍්‍රකාශය පල්ලි භාරකාර මණ්ඩලයේ ප‍්‍රධාන භාරකාර අල්හාජ් එම්.ටී. කමර්ඞීන් මහතා කියවීය. ඒ.එල්.එම්. අලියාර් මෞලවිතුමන් විසින් කුරාණයේ පාඨ කියවා ආගමික වතාවත් කරනු ලැබීය.

    මේ අවස්ථාවට වැඩම කළ මීරිගම බණ්ඩාරනායක මහා විද්‍යාලයේ ධර්මාචාර්ය රූපහ සෝරත හිමියෝ අනුශාසනාවක් කරමින් මෙසේ පැවසූහ.

    ‘වසර තිහක් තිස්සේ මේ ගමේ පන්සලේ වැඩ වසමින් මුස්ලිම් ජනතාවත් සමඟ සහයෝගයෙන් වැඩ කරන්නට ලැබීම මහත් සතුටක්. එවන් අවස්ථාවක නව පූජනීය ස්ථානය විවෘත කරන්නට ආරාධනා කිරීමත් මහත් සතුටට හේතුවක් වෙනවා. ආගම දහම අකුරට අදහමින් ඉගැන්වීම් වලට අනුව ජීවිතය හැඩ ගස්සවා ගත් පිරිසක් බව මට මේ ජනතාව හදුන්වන්න පුලූවනි.

    මෙහි ඉදි කිරීම් කළේ වැඩි වශයෙන් සිංහල ජනතාවයි. ආගම දහම, ඇදුම, පැළදුම, ආහාර පාන අතින් වෙනස්කම් ඇතිව වුවත් අපි එකම රටක ජීවත් වෙන්නේ මනුෂ්‍යත්වයෙන් පිරිපුන්වයි. ජීවත් විය යුත්තේ එසේයි. එවිට මිනිසාට වැඩදායී ලෙස ජීවත් විය හැකියි. මේ ප‍්‍රදේශයේ ජනතාව ඒ ආකාරයෙන් සැදී පැහැදී කටයුතු කිරීම මහත් වාසනාවක්’

    Source Page "Lanka C news"
     
    Last edited:

    waligamaya

    Well-known member
  • රුදුරු ගිනි කදක් ගත්විට වන තුරු
    මිතුරු වෙය දිගතින් හමන මදමරු
    මිතුරු නැසිමට එය වෙයි පස මිතුරු
    මිතුරු නැ කෙනෙක් නිවතුන් හට කවුරු
     

    divithuru

    Active member
  • Mar 1, 2012
    425
    48
    28
    රුදුරු ගිනි කදක් ගත්විට වන තුරු
    මිතුරු වෙය දිගතින් හමන මදමරු
    මිතුරු නැසිමට එය වෙයි පස මිතුරු
    මිතුරු නැ කෙනෙක් නිවතුන් හට කවුරු


    සහතික ඇත්ත මචං ....
     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    ඇයි බන් මෙහෙම දෙයක් මේ හාමුදුරුවෝ කලේ, මේවගේ දේවල් බුද්දාගමේ අනුමත නැ..මෙයාව සිවුර ගලවල සාසනෙන් අයින් කරන්න ඕන :growl:
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,825
    569
    113
    Hole
    \මුස්ලිම් උන් පන්සලක් හදල දුන්නා කියල කවදාවත් අහල තියෙනවද???මු නම් මහා ගොනෙක්..චීවරේ දැරුවට ..!!!
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ape bududahame tiyerna anukamoawa,dayawa proyojanayata ganna eka anumatha karanna be thamai,ape minissunta kelawenneth,ape minissu nathi wenneth me hethuwa nisa.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    බුද්දාගමේ තියෙන විදිහට මේ හැමකෙනා ගැන හිතන නිසා නෙහ් මේ වගේ දේවල් කරන්නේ හම්බයෙක් කවද්ද ඔහොම දෙයක් කරේ තියෙන බුද්දගම විනාස කරන එක ඇරෙන්න
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    අපේ හමුදුවන්ටත් වෙලාවකට පිස්සු බන්...
    ඕක සහජීවනේ නෙමෙයි බන්..
    අන්තිමට රෙද්ද අස්සේ දාගෙන කන්න ගත්තම එකෙක් නෑ...
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඕකුන් දැන් ඕක ඇතුලට වෙලා සාකච්චා කරනව ඇති කවුද මුලින්ම හාමුදුරුවන්ගේ බෙල්ල කපන්නේ කියල
     

    divithuru

    Active member
  • Mar 1, 2012
    425
    48
    28
    ඕකුන් දැන් ඕක ඇතුලට වෙලා සාකච්චා කරනව ඇති කවුද මුලින්ම හාමුදුරුවන්ගේ බෙල්ල කපන්නේ කියල

    aniwa.....mona anukampawakda oya minissunta.....