බෞද්ධාගම පිළිගත් ලෝකප්‍රකට චරිත..

LonelyLife

Member
Jun 12, 2011
910
239
0
මචන් බයික් ..
මේක ඇතුලේ ආගම් බේද ඇති කරන්න මම මේක දැම්මේ නෑ..
බලා සැනසෙන්නයි ..නොදන්නා අයට දැනගන්නයි දැම්මේ..
උබ මුස්ලිම් නේද??
:yes:මටත් ඉන්නවා මුස්ලිම් යාලුවෝ ගොඩක්.. උබත් එයින් එකෙක්..:yes:
මම කිසිම ආගමකට ගරහන්නේ නෑ..


ඇත්ත මචන්. මටත් මුස්ලිම් යාලුවෝ ගොඩක් ඉන්නවා. බෞද්ධ දර්ශනය අදහන අපි කවදාවත් අනිත් ආගම වලට ගරහන්න නරකයි.:no::no::no:
මගේ මුස්ලිම් යාලුවෝ ඉන්නවා අපිත් එක්ක පන්සල යන්න එන. අපි අතර කවදාවත් ආගම් බේද ඇති වෙලා නැ. ඇති වෙන්නෙත් නැ. :):):):)


මම දන්නා තරමින් Albert Einstein බෞද්ධ ආගම විශ්වාස කරපු කෙනෙක්..:yes::yes::yes::yes:

The religion of the future will be a cosmic religion. It should transcend personal God and avoid dogma and theology. Covering both the natural and the spiritual, it should be based on a religious sense arising from the experience of all things natural and spiritual as a meaningful unity. Buddhism answers this description. If there is any religion that could cope with modern scientific needs it would be Buddhism.

(Albert Einstein)
 

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    meka athule kawuruth kagewath rep kapana eka mata nawaththanna ba machan..
    ube kapuna rep eka wenuwata mama rep + ekak dunna..
    dakkada rosi senanayaka nona kiyala tiyena de...
    Buddhist api kata wahan hitiyoth api paradayi machan...
    ekayi me ka gahanne..
    ricky kolu scene ekak wenna athi..
    ube tharkaya mama piligannawa but dan mata thred eka edit karala uwa ayin karanna widihak na..
    sorry.com...

    Tahnks Kolla , Mata Rep Eka labunata Wada Sathutui,
    Uba mehema Frendly Katha Karapu Eka Gana.
    Mokda , Ubat yamak Kamk Therum ganna Puluwan Ekek,
    Habai Uba Dapu kattiyagen Anith Ayage Awulak Naha
    Uba Wagema maath Buddgama idiriyata Enwata Kamathi
    Api Karana Puluwan Dewal Karamu EK eka AThuae
    Mama danna Widihata EK Ethule Loku
    Thanmbinge Balawegayak Yanwa
    Ekata Wiruddawa Api satn Karanna One
    Api Dannawa Ape Agama Mokkda Kiyala
    Bauddayo Siyalu Denagema Shayogaya obata Labewa Kiyala
    prathana Karanwa
    Obata Jaya..............!
    Onema welawaka Uba Buddagame Chirasthathiya Wenuwen Dana
    Tread Ekkata anka 1 ta Ubatah Ekka Mama innawa

    Budu sarani
     
    ඇත්ත මචන්. මටත් මුස්ලිම් යාලුවෝ ගොඩක් ඉන්නවා. බෞද්ධ දර්ශනය අදහන අපි කවදාවත් අනිත් ආගම වලට ගරහන්න නරකයි.:no::no::no:
    මගේ මුස්ලිම් යාලුවෝ ඉන්නවා අපිත් එක්ක පන්සල යන්න එන. අපි අතර කවදාවත් ආගම් බේද ඇති වෙලා නැ. ඇති වෙන්නෙත් නැ. :):):):)


    මම දන්නා තරමින් Albert Einstein බෞද්ධ ආගම විශ්වාස කරපු කෙනෙක්..:yes::yes::yes::yes:

    The religion of the future will be a cosmic religion. It should transcend personal God and avoid dogma and theology. Covering both the natural and the spiritual, it should be based on a religious sense arising from the experience of all things natural and spiritual as a meaningful unity. Buddhism answers this description. If there is any religion that could cope with modern scientific needs it would be Buddhism.

    (Albert Einstein)

    ත්‍රෙඩ් එකට යමක් එකතු කලාට ස්තුතියි සහෝදරයා..
    අන් ආගම් වලට ගරහන්නාගෙන් තම ආගමටද කිසි දින යහපතක් නොවෙයි...
    එක නෙමෙයි..
    දැන් මෙතන කට්ටිය ගොඩක් සෙට් වෙලා ඉන්නේ උබලට පේනවනේ..
    කවුරුහරි ඉදිරිපත් වෙලා යෝජනා කරපංකෝ අපි කොහෙන්ද මේක පටන් ගත යුත්තේ කියලා..
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    Keanu-Reeves-keanu-reeves-171946_1024_768.jpg


    මේ ඉන්නේ තවත් එක්කෙනෙක්.........LITTLE BUDDHA ෆිල්ම් එකේ රඟපෑවට පස්සෙලු මෙයාට යන්න හිතුනේ බුද්ධාගමට.....
     
    • Like
    Reactions: badcJamiga

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    meyage (Morningafterdark) hoda yaaluwek :lol:

    Morning AFTER Dark Kiyanne ,,
    Ubala wage Hoyanne balanne NAthuwa...

    Lokaye Prakata Samalingikayo Buddagama karyo Kiyana Jaathiye
    Pissek Neme.:no::no::no:
    Eken Buddagamata Wena Hanaya Sulu Patu Na..:yes::yes::yes::yes::yes:
    Meke inna samahrak Hithanne ..
    Smahara parasidda charitha Buddagame Kiyala Kiyapu Gaman
    Buddagama Lokuku " KIK " ekka Labenawa Kiyala
    Eath Ehema na
    Buddagama Chater wenawa Witharai......:yes::yes::yes::yes::yes::yes:

    Me Tread eka Dana Kale :love:STEVE JOBS" Jeewathun Athara Hitiya
    eka nisa Kawruth Danne NA APPLE Nirmaathru
    STEVE JOBS Buddagam Karayek Kiyala..........
    Anna Ewage Suddo HArima Nihath Mani
    Baudda Agamikayo


    Ricky Martin Wage Kollo Gagaha ,Anith Patte MAma Buddhsit Kiyane na

    Apita ONE Prathipatthai Garuka BUddagam Karayo Westernas la wunath
    Nathuwa Palliye Wage Hisgedi Gana Wadi Kara gatta Kiyala..,
    Ape Bududahama Gana Apita Adambara Wenna BA..
    Danatah Wenen Ekai....Lanakwe Namata Buddagame

    Oyata Therum Ganna Puluwan... Ekek Innawanam
    Kiyapan
    MAge Tharake Waradinam.comment Walin Illapan gema
    Nikan REP kapanna EPA buruwo wage