මම හිතන්නේ ලංකාවේ බහුතරයක් බෞද්ධයෝ පරිණාමවාදය පිලිගන්නවා. ඔනතනින් වැඩි දෙනෙක් බුදු දහමේ තියන දේයි ප්‍රධාන දරාවේ විද්‍යාවේ තියන දෙයි එකකට එකක් පසඳලා බලන්නේ නෑනේ. කවුරු හරි මෙහෙම කතා කලොත් ඇරෙන්න, එතකොට තමයි ගැටළු එන්නේ. එහෙම එද්දී තමන්ට වඩාත් සමීප නැත්තම් වඩාත් තාර්කික දේ ඔවුන් පිලි ගනීවි ඒ ගැන කතා කරාවි. ඔය කමෙන්ට් වල ඇත්තෙත් එහෙම ඒවා. රැල්ලට කමෙන්ට් කරන අයත් ඉන්නවනේ...![]()
මේ ලඟදි සතී කීපෙකට කලින් හොයා ගත්තා මිලියන ගානකට කලින් ඉදපු දැන් මේ ඉන්න වඳුරගෙම පොසිලයක්...එකෙන් අවුල් උනා....පරිණාමය උනා නම්....එදාත් හිටියේ එකෙක් කොහොමෙයි කියලා....පරිණාමය ආසන්න නිගමනයක් විනා..ඇත්තම ඇත්ත නෙමේ.....මොකද කවදත් තිබ්බා එය එසේනම් කොටහන් මිනිස්සු වෙලා එක සෙට් එකක් වඳුරා විදිහටම නැවතුනේ ඇයි කියලා......ඒවා අවශේශ ප්‍රශ්ණ ගනයට දාලා වැඩේ සමතයකට පත් කලා
It has been found pig dna matches 99.9% to human dna.
අනිවාර්යෙන් මචන් මිනිස්සු නිකන් ගෝත්‍රික කතන්දර විශ්වාස කරනව මෙච්චර නවීන විද්‍යාව දියුණු වෙලා තියෙද්දි. ලංකාවෙ හුගක් මිනිස්සු බුද්ධාගම දන්නෙත් නෑ විද්‍යාව දන්නෙත් නෑ. පරිණාමවාදයෙන් තමා මිනිස්සු හැදුනෙ. ඒත් ලංකාවෙ නූගත් මෝඩයො කීප දෙනෙක් ඉන්නවනෙ බන්. උන්ව හදන්න බෑ.
පරිණාමය කියන දේ සිදු වෙනව කියන්න විද්‍යාත්මක සාක්ෂි බොහොමයක් තියෙනව. ආභස්සර ලෝකෙන් බ්‍රහ්මයො එනව කියන්න කිසිම සාක්ෂියක් නැහැ. ඒව අනාගතයෙදි හොයාගනියි වගෙ ප්‍රලාප දොඩනවා.
ඇත්ත මේකයි කියල මොන විදියට ඔප්පු කලත් සමහර මිනිස්සු තමන්ගෙ මුල් මතය වෙනස් කරන්නෙ නෑ. තමන්ගෙ වැරදි මත හරි කියන්න නිවැරදි මතයත් විකෘති කරනවා.
මම පොඩි උදාහරනයක් කියන්නම්,
පහුගිය දවස් වල පොඩි එකෙක්ව දූශනය කරල මරල දැම්මෙ කොණ්ඩයා කියල එකෙක් කියල පොලිසිය හොයාගත්තනෙ. ඊට පස්සෙ කොණ්ඩයා මරන්න තමයි බුකියෙයි මාධ්‍යවලයි සමාජයෙයි කතාව තිබුනෙ. මරණ දඬුවම ගේන්න දැඟලුවෙත් කොණ්ඩයව එල්ලන්න.
ඊට පස්සෙ එලිවුනා කොණ්ඩයා නිර්දෝශයි කියල. නියම වැරදිකාරය අහු උනා.
ඒත් අදටත් බුකියෙයි සමාජයෙයි මිනිස්සුන්ගෙ මතය වෙන්නෙ කොණ්ඩය මරන්න ඕනෙ, ඌට ගහපු එක හරි කියල.

පරිණාමය වෙන්නත් මොකෙක් හරි ජීවියෙක් ඉන්න එපැයි.ඒකා ඇති වුනේ කොහොමද කියන එකට විද්‍යාවේ උත්තරයක් තියෙනවද? සාක්ෂි ඇතුව පිලිගන්න පුලුවන් දෙයක් තියෙනවද?එක එක මති මතාන්තර නම් තියෙනවා.ඒකෙන් කෝකද පිලිගන්න පුලුවන් සාක්ශි එක්ක ඔප්පු කරලා තියෙන්නේ?
මුලින්ම ජීවිය ඇති උනේ මුහුදෙ. ඒක තමා පරිණාමය උනේ. අපි වගේ මොලේ තියන අතීස්ට්ල හිතන්නෙ විද්‍යාත්මකව. උඹල වගේ මෝඩයො ගෝත්‍රික විදිහට හිතුවට.පරිණාමය වෙන්නත් මොකෙක් හරි ජීවියෙක් ඉන්න එපැයි.ඒකා ඇති වුනේ කොහොමද කියන එකට විද්‍යාවේ උත්තරයක් තියෙනවද? සාක්ෂි ඇතුව පිලිගන්න පුලුවන් දෙයක් තියෙනවද?එක එක මති මතාන්තර නම් තියෙනවා.ඒකෙන් කෝකද පිලිගන්න පුලුවන් සාක්ශි එක්ක ඔප්පු කරලා තියෙන්නේ?
මුලින්ම ජීවිය ඇති උනේ මුහුදෙ. ඒක තමා පරිණාමය උනේ. අපි වගේ මොලේ තියන අතීස්ට්ල හිතන්නෙ විද්‍යාත්මකව. උඹල වගේ මෝඩයො ගෝත්‍රික විදිහට හිතුවට.

athiests can be dumber than the theists...මුලින්ම ජීවිය ඇති උනේ මුහුදෙ. ඒක තමා පරිණාමය උනේ. අපි වගේ මොලේ තියන අතීස්ට්ල හිතන්නෙ විද්‍යාත්මකව. උඹල වගේ මෝඩයො ගෝත්‍රික විදිහට හිතුවට.
ඔවු. මුලින්ම ජීවියෙක් විදියට ඇති උනේ සරල ඒක සෛලික ජීවීන්. හැබැයි කාටත් මේ ඉන්නෙ ඒ ජීවියා කියල පෙන්නන්න බෑ මොකද අපි අවුරැදු බිලියන 3 විතර ඉස්සරහට ඇවිත් තියෙන නිසා. විදයාවේදීන් අර විදියට උපකල්පනය කරලා තියෙන්නෙ දැන් උනත් ඔය ගීසර් වල ඉන්න, මුහුද යට යමහල් විවර වල ජීවත් වෙන ඒක සෛලික ජීවීන් අධ්‍යනය කරලා.
හරි බන්.ඒක සෛලික ජීවියා කොහේන්ද ආවේ?විද්‍යාඥයෝ තාම ඒ ගැන පර්යේෂණ පවත්වනවා.ඔප්පු කරලා නෑ.
මමනම් දන්නා විදිහට බුද්ධාගමේදි පරිණාමවාදය සම්පුර්ණයෙන් වැරදියි කියන්න බෑ.
කල්ප විනාසයකදී බොහෝ වෙලාවට සියලු සතුන් ආභස්සර බඹ ලෝකයේ උපත ලබනවා. ඊට පස්සෙ ඒ අයගේ කෙලෙස් වල බලපෑමෙන් පටවි,ආපෝ, තේජෝ, වායෝ නැවතත් ඇති වෙලා මේ ලෝකය ඇතුළු විශ්වය නැවත ඇති වෙනව. ඊට පස්සෙ පෘථිවියේ ඇති වෙන ඕජාව(අහාර/සාරය) කෙරෙහි ඇල්මක් ඇති වෙලා, මේකට අර ආභස්සර බඹ ලෝකෙන් කට්ටිය ඇවිත් ඒ ඕජාව පරිභෝජනය කරනව. එහෙම යනකොට ටික ටික ඒ අයගේ රුපය රළු වෙලා පෘථිවියේ ජීවි රූප නිර්මාණය වෙනව. ඒක තමයි තමයි අන්තීමට සුද්දගෙ භාෂාවෙන් කියනවනම් "beginning of life on earth."
මම දන්නා තරමින් ඒ ඉස්සෙල්ලම හැදෙන ජීවින් කෙලින්ම මිනිස්සු වෙලා ඇති වෙන්නේ නෑ. මගේ පුද්ගලික මතය තමයි ඔය ඉස්සෙල්ලම හැදෙන රූප සමහරවිට single cell organisms වගේ ඒව වෙන්න පුළුවන් කියල.
එතන ඉඳන් ටික ටික, ඒ ජීවින් පෘථිවියේ ඕජාව පරිභෝජනය කරල පරිණාමය වෙනව. එතන ඉඳල ඉතින් පරිණාමවාදය. සසර කියන cycle එකේ අංශු මාත්‍රයක් තරම් පුංචි කොටසක් තමයි ඔය පරිණාමය. ඒකනිසා ඒ ගැන මහා ලොකුවට විස්තර කරලත් නෑ, කරන්න ඕනෙත් නෑ.
උඹ කියන දේ මම දන්නවා බන්.නමුත් Sharma01 & topkollek කියන දෙන්නා විද්‍යාවට පිටින් කිසිම දෙයක් විශ්වාස කරන්නේ නෑ.උන් කියන්නේ බුද්ධ දර්මයේ තියෙන ඒවා බොරුයි කියලා.ඉතින් මට ඕනි මුන් කියන විදියට විද්‍යාවට අනුව සත්වයා පරිනාමය වුනානම් පරිනාමය වෙන්න පටන් ගත්ත මුල්ම ජීවියා කවුද? ඌ කොහොමද ඇති වුනේ කියන දේ විද්‍යාත්මකව සාක්ශි ඇතිව තහවුරු කරපු මතය මොකක්ද?මොනවද ඒ සාක්ශි කියන එක දැනගන්න.
Sharma01 කියනවා මුල්ම ජීවියා ඇතිවුනේ මුහුදේ කියලා.ඒක ඇත්ත කියලා අපිට පිලිගන්න පුලුවන් සාධක ,සාක්ශි මොනවද කියලා ඌ ඉදිරිපත් කරන්නේ නෑ.ඌට ඉදිරිපත් කරන්නත් බෑ.මොකද කිසිම විද්‍යාඥයෙක් තවමත් ඒක තහවුරු කරලා නෑ.
මට විද්‍යාවත් එක්ක ප්‍රශ්නයක් නෑ.නමුත් අසම්පූර්ණ විද්‍යාවක් පදනම් කරගෙන බුද්ධ ධර්මය බොරුයි කියලා මුන් කියන එකයි අවුල.මුන් දෙන්නා තාම දන්නේ නෑ විද්‍යාව කියන්නේ තවමත් පර්යේශණ කරන සොයානොගත් දේවල් අනන්තවත් තියෙන බව.ඒවගේම බුද්ධ දර්මයට අදාලව විද්‍යාව කරපු කිසිම පර්යේශණයකින් බුද්ධ ධර්මය බොරුයි කියලා ඔප්පු වෙලා නැති බව.
බුද්ධ ධර්මය බොරුයි කියලා ඔප්පු වෙලා නැති උනා කියල
ඒක ඇත්ත වෙනව කියල කියන්න බැහැනේ.
හරි දැන් ඔයා එහෙනං කියන්න බලන්න
ආභස්සර බ්‍රක්ම ලෝකෙට මුල්ම ජීවියෝ අවේ කොහෙන්ද?
මම අහන්නේ මුලින්ම ඕව ඇතිඋනේ කොහෙද සහ එහෙම ඇතිඋනේ ඇයි.