බෞද්ධාගම සහ පරිණාමවාදය

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උඹ කියන දේ මම දන්නවා බන්.නමුත් Sharma01 & topkollek කියන දෙන්නා විද්‍යාවට පිටින් කිසිම දෙයක් විශ්වාස කරන්නේ නෑ.උන් කියන්නේ බුද්ධ දර්මයේ තියෙන ඒවා බොරුයි කියලා.ඉතින් මට ඕනි මුන් කියන විදියට විද්‍යාවට අනුව සත්වයා පරිනාමය වුනානම් පරිනාමය වෙන්න පටන් ගත්ත මුල්ම ජීවියා කවුද? ඌ කොහොමද ඇති වුනේ කියන දේ විද්‍යාත්මකව සාක්ශි ඇතිව තහවුරු කරපු මතය මොකක්ද?මොනවද ඒ සාක්ශි කියන එක දැනගන්න.

    Sharma01 කියනවා මුල්ම ජීවියා ඇතිවුනේ මුහුදේ කියලා.ඒක ඇත්ත කියලා අපිට පිලිගන්න පුලුවන් සාධක ,සාක්ශි මොනවද කියලා ඌ ඉදිරිපත් කරන්නේ නෑ.ඌට ඉදිරිපත් කරන්නත් බෑ.මොකද කිසිම විද්‍යාඥයෙක් තවමත් ඒක තහවුරු කරලා නෑ.

    මට විද්‍යාවත් එක්ක ප්‍රශ්නයක් නෑ.නමුත් අසම්පූර්ණ විද්‍යාවක් පදනම් කරගෙන බුද්ධ ධර්මය බොරුයි කියලා මුන් කියන එකයි අවුල.මුන් දෙන්නා තාම දන්නේ නෑ විද්‍යාව කියන්නේ තවමත් පර්යේශණ කරන සොයානොගත් දේවල් අනන්තවත් තියෙන බව.ඒවගේම බුද්ධ දර්මයට අදාලව විද්‍යාව කරපු කිසිම පර්යේශණයකින් බුද්ධ ධර්මය බොරුයි කියලා ඔප්පු වෙලා නැති බව.

    මරණින් මතු ජිවිතයක් තියනවද ? කොහොමද ඔයා හරියටම දන්නේ ?
    කර්මය කියන එක ඇත්තද ? කොහොමද හරියටම කියන්නේ ?
    නිර්වාණය කියන්නේ මොකක්ද එහෙම එකක් තියනවද ? මොනවද ලැබුණු ශාක්ෂි ?
    දිවියලෝකේ අපාය ගැන ෂුවර්ද ? කොහොමද ෂුවර් උනේ ? ශාක්ෂි මුකුත් ලැබුනද ?
    ඒවා ඔක්කොම බොරු වෙන්ඩ බැරිද ? ඇයි බොරු වෙන්ඩ බැරි ? කොච්චර මිනිස්සු ඇත්ත කියල හිතාගෙන හිටපු දේවල් බොරු උනාද ? කොච්චර ආගම් ඇති උනාද නැති උනාද ? ආගම කියන්නේ දේශපාලනිකව ගොඩනැගුනු මෙවලමක් .සොබාදහම ,ජිවය විශ්වය අන් සියලු විෂයන් සම්බන්දව මෙතෙක් ලෝකේ ඇති උණු හොදම දැනුම මේ මොහොතේ අදාළ කේෂ්ත්‍ර වල වල මිනිසුන් පාවිච්චි කරනවා කිව්වොත් පිළිගන්න පුලුවන්ද ? ඒ දැනුම ඇති උනේ පරීක්ෂණයෙන් මිසක් ආගමෙන්/ විශ්වාසයකින් නෙවෙයි කිව්වොත් පිළිගන්න පුලුවන්ද ?

    ආගම කියන්නේ ඔයාගේ ඔලුවේ දැඩිව තියන "විස්වාසයක්" ශාක්ෂි නැතුව පිළිගත යුතු දෙයක් ..එක්කෝ ආගමට තියන බය නිසා පොඩි කාලේ ඉදන් ඇත්තයි කියල හිතේ හදාගෙන තිබුණු ගරුත්වය නිසා
    විද්‍යාවෙන් ඔය හිතේ තියාගෙන ඉන්න විස්වාස ඒ විදිහට ඔප්පු වෙයි කියල බලාගෙන ඉන්න මිනිස්සුන්ට විද්‍යාව නොදියුනුයි වෙනඩ ඇති ... නොදියුනුයි තමයි හැබැයි ඔය ගොඩක් යල්පැනපු ආගම් සංකල්ප වලට වඩා දියුණුයි ප්‍රයෝජනවත් (සියලු ආගම් )

    මම කිව්වොත් මේ විශ්වයෙන් එහාපැත්තෙ පණුවෙක් ඉන්නවා ඒ පණුව තමයි විශ්වය හැදුවේ කියල ... කොහොමද මම කිව්වේ බොරුයි කියල ඔප්පු කරන්නේ ?
    ඔයා විශ්වයෙන් එහා පැත්තේ දෙවියෙක් නැ කියල ඔප්පු කරන්නේ කොහොමද ?
    එහෙම දෙවියෝ ඉන්නවා මරණින් මතු ජිවිත තියනවා . අපාය තියනවා අරව තියනවා මේවා තියනවා කියන අය එහෙම තියනවය කියල ඔප්පු කරන්න ඕනි මිසක් ..ඕනි මිනිහෙක්ට ඕනි කතාවක් කියන්න පුළුවන් බොරුයි කියල ඔප්පු කරන්න බැරි
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :yes::yes::yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    ඒ වහෙම මේ පොලව නිර්මාණය වුනේ අවුරුදු බිලියන 4500 කට කලින් කියලා කියනවා නං කියලා බැ සත්‍යතාව පරික්ෂා කරලා ඔප්පු වෙන්න ඕනේ. නේ?
    නැතුව ඔයාගේ ඔය තර්කය අනුව පිලි ගන්න බෑ නේ?
    ඔයා කියනවා නං වතුරේ ශුද්‍ර ජීවියෝ ඉන්නවා කියලා, වෙන කවුරුත් දැක්කා කියලා පෙන්නුවට බෑ ඔයා විසින් අදාළ පරීක්ෂණ කරලා තහවුරු නොකර ඒක පිලි ගන්න බෑ නේ?
    විද්වතුන්ගේ සංගම් තහවුරු කරලා සම්මත කල පලියට කිසි කෙනෙක් කිසි දෙයක් මේවා වෙන්නේ මෙහෙමයි කියලා පිලි ගන්න බෑ තමන් විසින් පෞද්ගලිකව ඒ ඒ අදාළ පරීක්ෂණ කරලා සත්‍යතාව තහවුරු කර ගන්නකම් නේ?

    ඒ වගේම දෙයක් පෙනිච්ච කෙනෙක් දැක්කා කියලා කිවුවම නොදැක්ක කෙනෙක් නොදැක්ක පලියට නෑ කියන එකත් කියන්න බෑ නේ නේ?
    මොකද ලෝකේ මිනිස්සුගේ සංවේදීතාව උප්පත්තියෙන්ම 100% ක් සමානද?
    ඔයාගේ තර්කයට අනුව සියලු මිනිස්සු එකවගේම බ්ලු ප්‍රින්ට්ස් වෙන්න ඕන. එහෙමද?
    ඒ ඒ මිනිස්සුන්ට ස්වභාවදර්මයෙන් ලැබෙන ඒ ඒ දේවල්වලට ඇති සංවේදීතාව වෙනස් කියලා ඔයා දන්නවද?
    ජිවිතේට ඇපල් කාපු නැති අප්‍රිකානු ගෝත්‍රිකයෙක් ට කන්න දෙන්න ඇපල් ගෙඩියකුත් නැති වෙලාවක ඇපල් කාපු ඕස්ට්‍රේලියන් කාරයෙක් ට පුළුවන් වෙයි එකේ රස විස්තර කරන්න. හැබැයි රස දිවට දනවන්න බෑනේ?
    එහෙවු ගෝත්‍රිකයා ඒක අහලා, මොන පිස්සුද එහෙම එකක් කෙහෙන්ද පතොක් විතරයි ලෝකේ තියෙනේ කිවුවොත් ලොල් නේද?
    හැබැයි සුද්දට පුළුවන් ද ඔප්පු කරන්න ඇපල් කවන්නේ නැතුව?
    එහෙම නොවෙන්න ගොත්‍රිකයට සිද්ද වෙනවා ඇපල් තියන භූමියකට ගිහින් දැකලා බලා කාලා බලන්න.

    බුදු දහමේ දී ඕක ටිකක් වෙනස් වෙනවා. හැම දේම පෙන්නලා කියන්න බෑ බලන්න ඕන මනුස්සයා කරලා බලන්න වෙනවා.
    ඔයාට දිවයලෝක දකින්න ඕනද?
    පුලුවන්.
    මේ ඉන්න ජීවිතේදිම දකින්න පුලුවන් ද?
    පුළුවන්!
    කරන විදිහ බලන්න ඕන කරන පිළිවෙල හරි සරලයි.
    සමත භාවනාව වඩලා පංචනීවරණ යටපත් කරලා 4 වෙනි ධ්‍යානයට හෝ ඉන් එහාට මනස අරගෙන ,
    මනෝකාය දෘඩ ශරීරයෙන් එලියට ගන්න.
    ආ දැන් ඔයාට නොපෙනන ලෝකය දර්ශනය වෙන්න පටන් ගනීවි. ඇස දෙකෙන් නොදැක්ක.
    ඔයාට දිවය ලෝක පෙනේවි.
    දැන් ඔයාට ඒ ලෝක වලට මනොකයෙන් ගිහින් එන්න පුළුවන්. දෘඩ ශරීරය පෘතුවුයේ තියලා.

    දැන් ඔයාට මේ කොමෙන්ටුව කියවල ඔතන පුටුවේ ඉඳන් කියනවා නං ඒ දේ නොකර බොරු කියලා,
    අර ගොත්‍රිකයට වඩා ඔයා වෙනස් වෙනවා නං ඒ වැඩිය නෙවේ.

    මෙතන තව ප්‍රශ්න තියනවා.
    ඇරිස්ටෝටල්, ගැලිලියෝ, ප්ලේටෝ ද කොහෙද.. (මතක විදිහට) ඔය සෙට් එක එකතු වෙලා 1500 - 1700 වගේ කාලවල (මතක විදිහට) ලෝකේ ගෝලයක් ගගා දුරේක්ෂ වලින් බලලා කියද්දී,
    ඊට අවුරුදු 2000 කට විතර කලින් ඔය කිසි උපකරනයකුත් නැතිව,
    බුදු රජාණන් වහන්සේ,
    මේ ලෝකේ ගෝලයක් බව,
    මේ සුර්යා ප්‍රමුක සෞරග්‍රහ මණ්ඩලයට ගහලෝක 10 ක් තියන බවයි,
    ඒවගේ ඒකක 1000 එකතු වෙලා.... එක ඒකකයක් හැදෙන බවයි (මතක විදිහට)
    ඒවගේ ඒවා.. ඒවගේ ඒවා... විදිහට චක්‍රාවාට හැදෙන හැටියි,
    ඒ චක්‍රාවාට වලින් මේ විශ්වය හැදෙන හැටියි,
    විශ්වය ගත්තත් කොටස් වලට බෙදෙන හැටියි...
    ගැන කෙටි දේශනාවක් කලේ කොහොමද?
    හබල් දුරේක්ශේනුත් ඔය සිමාවෙන් පොඩ්ඩක් නේද සත්‍ය බවට හොයන ඉන්නේ දැනට?
    දැන් චක්‍රාවාට ගාවට එකනක් ටික වත් නාසා එකෙන් හොයා ගෙන නැද්ද?
    එතකොට ඒ බුද්ද දේශනාව කොටසක් හෝ ඔප්පු වෙලා නැද්ද?
    මං ඔයාගෙන් අහන්නේ ඒක නෙවේ...
    ඔයාට පුලුවන්ද පැහැදිලි කරන්න බුදු කෙනෙක් කිසි උපකරණයක් නැතිව අද හබල් දුරේක්ෂයෙන් පෙනිලා ඔප්පු වෙන දේවල් කිවුවේ කොහොමද කියලා නිකන් අදහසක් දෙන්න? :D

    ආ.. තව මුගලන් මහරහතන් වහන්සේ වෙනත් මිනිස්සු - ජීවින් වෙසෙන ලෝක වලට ගිලිල්ලා හරි වැඩ වෙලා තියනවා.
    අපි ඒ ගැන කතා නොකර ඉමු. :D

    අවසාන වශයෙන් එකක් කියන්නම්,
    අර ගොත්රිකයා තිබ්බ ඒ ප්‍රමාණයට වඩා බුද්දිමත් නං කල්පනා කරන්නේ,
    "මේ ලෝකේ මම නොදන්නා භුමි තියනවා ඇති, ඒවගේ මම කළා නැති පලතුරු ඇති, මේ ඇපල් කියන්නේ එහෙම එකක් වෙන්න ඇති ...." කියලයි.

    ඒ වගේ,

    විද්වතෙක්, තමන්ට නොපෙනන දෙයක් ඇති බවට උපකල්පනය කරලා,
    ඒ දේ පරික්ෂනාත්මකව ඇති බවට ඔප්පු කලාම,
    ඒ ඔප්පු කල දේට වඩා දෙයක්, නොපෙනෙන පලියට නැති බවට කියන්නේ සාපේක්ෂව බුද්දියෙන් අඩු මිනිහෙක් විතරයි සහෝ.
    ඊට වඩා මොලේ තියන මිනිහෙක් කියන්නේ,
    "ආ එහෙම දෙයක් පවතින බවට තවම නුතන විද්‍යාවෙන් තහවුරු කරලා නැහැ"
    කියලා විතරයි.... නැතිව නැහැ කියලා නෙවේ. :D

    ඔයා කියන්නේ අපි බුදු දහමේ දේවල් පිලි ගන්නේ දැකලා නෙවේ කියලා.
    ඇත්ත. එකට කියන්නේ අනිත් දේවල් තාර්කිකව කල්පනා කරලා එළඹෙන ශ්‍රද්දාව නිසා, තිසරණයට යෑම නිසා.
    ඕගොල්ලෝ එහෙමම නේ? නැද්ද?
    නාසා එකෙන් කිවුවොත් Andromeda ගැලක්සියේ තියන Balck hole එක අපේ මන්දාකිනියේ එකට වඩා ප්‍රබලත්වයෙන් වැඩි කියලා,
    ඔයා ඒක පිළිගන්නේ එතෙන්ට ගිහින් බලලා හෝ අදාළ ටෙස්ට් එක කරලා බලලා නෙවේ නේ නේ?

    එහෙම ගත්තම අපි දෙගොල්ලොම එකයි නේ?

    අපි දෙගොල්ලොම පිලි ගන්නේ අපි පිළිගන්න කැමති දේ? නේ?

    ඉතින් එක වලේ වැටිලා ඉන්න මිනිස්සු දෙන්නෙකු ගෙන් එකෙකුට පුළුවන් ද අනිකාට ඇඟිල්ල දික් කරන්න? :D
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නිරපේක්ෂ සත්‍ය කියලා දෙයක් නෑ. දකින දේ නිරීක්ශකයට සාපෙක්ෂයි. අපි කොච්චර 'ඇත්තක්' කියල හිතාගෙන ඉන්න දෙයක් උනත් නිරපේක්ෂ 'ඇත්තක්' කියල අපිට ඔප්පු කරන්න බෑ. බටහිර විද්යාවෙ "facts" කියල පිළිගන්න ඒවත් යම්කිසි රාමුවක් ඇතුලෙ ඉදන් බලන ඒවා විතරයි....

    හැමැ විද්යාවක්ම, දර්ශනයකම, ආගමක්ම ඔය විදියට 'සාපේක්ෂ ' දැනුම් පද්දති විතරයි.. මිනිස්සු පරිනාමය ව්ද්දී මිනිස්සුන්ගේ දැනුම් පද්දතිත් වෙනස් වෙනව ( දියුණු වෙනව කියල හිතන්නත් පුළුවන් ). එත් කවදාවත් 'නිරපේක්ෂ සත්‍ය' හොයාගන්න ලැබෙන්නේ නෑ.
     
    නිරපේක්ෂ සතයක් නැත්තේ මොකද? :D
    නිරපේක්ෂ සතයක් තියනවා.
    එක තවම ලබා ගන්න නොලබිච්චි පලියට සාපේක්ෂයි - නෑ කියන්න බෑ නේ? :D
    ඔයා ඔය කියන සාපේක්ෂ රාමු කාලෙන් කාලෙට update වෙලා නිරපේක්ෂ රාමුවට වැටිච්ච කාලෙක ඒක බලන්න පුළුවන් වෙයි! :D
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නිරපේක්ෂ සතයක් නැත්තේ මොකද? :D
    නිරපේක්ෂ සතයක් තියනවා.
    එක තවම ලබා ගන්න නොලබිච්චි පලියට සාපේක්ෂයි - නෑ කියන්න බෑ නේ? :D

    කවුද ඔය නිරපේක්ෂ සත්‍ය හොයාගන්නේ... ?? අපි කොච්චර දියුණු උනත් අපි විශ්වයේම කොටසක් විතරයි එක නිසා අපිට දකින්න පුළුවන් සාපේක්ෂ රාමුවක් ඇතුල්ව් විතරයි.... යම් කිසි සමාජ/සංස්කෘතියක් ඇතුලේ අසාමාන්‍ය මානසික හැකියාවක් තියන කෙනෙක් ඇති වෙන්න පුළුවන්.. එත් ඒ කෙනා දකින සත්‍ය ඒ සමාජ/සංස්කෘතියට සාපේක්ෂව ඉහල දැනුමක් උනත් නිරපෙක්ෂ සත්‍යක් නෙමෙයි. :)

    උදා:- නිවුටන්ට පස්සේ අයින්ස්ටයින්....
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔයා ඔය කියන සාපේක්ෂ රාමු කාලෙන් කාලෙට update වෙලා නිරපේක්ෂ රාමුවට වැටිච්ච කාලෙක ඒක බලන්න පුළුවන් වෙයි! :D

    බලන රාමුවල් පුළුල්/වෙනස් වෙන එක විතරයි වෙන්නේ...:)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කවුද ඔය නිරපේක්ෂ සත්‍ය හොයාගන්නේ... ?? අපි කොච්චර දියුණු උනත් අපි විශ්වයේම කොටසක් විතරයි එක නිසා අපිට දකින්න පුළුවන් සාපේක්ෂ රාමුවක් ඇතුල්ව් විතරයි.... යම් කිසි සමාජ/සංස්කෘතියක් ඇතුලේ අසාමාන්‍ය මානසික හැකියාවක් තියන කෙනෙක් ඇති වෙන්න පුළුවන්.. එත් ඒ කෙනා දකින සත්‍ය ඒ සමාජ/සංස්කෘතියට සාපේක්ෂව ඉහල දැනුමක් උනත් නිරපෙක්ෂ සත්‍යක් නෙමෙයි. :)

    උදා:- නිවුටන්ට පස්සේ අයින්ස්ටයින්....

    බලන රාමුවල් පුළුල්/වෙනස් වෙන එක විතරයි වෙන්නේ...:)

    මම කලිනුත් කිවුවනේ මිත්‍රයා. ඔය ගැන අපි දෙන්නට කරන්න තර්කයක් නැත්තේ හිතන පිළිවෙල දෙකක් නිසා.

    මේක බුදු දහම ඇදලා ගත්ත ත්රෙඅඩ් එකක් නිසයි, ඔයා අයින්ස්ටයින් ගැන මතක් කල නිසායි මේක කියන්නම්,

    The religion of the future will be a cosmic religion. It should transcend personal God and avoid dogma and theology. Covering both the natural and the spiritual, it should be based on a religious sense arising from the experience of all things natural and spiritual as a meaningful unity. Buddhism answers this description. If there is any religion that could cope with modern scientific needs it would be Buddhism. (Albert Einstein)

    http://www.tricycle.com/blog/einsteins-quotes-buddhism

    http://www.bbncommunity.com/einstein-on-buddhism/

    etc etc..........

    හොයලා බලන්න ඔහොම එකක් ඇත්තටම කිවුවද කියලා.

    ඔයාට බුදු දහම බොරු කරන්න අමාරුයි මිත්‍රයා...
    මොකද එන්න එන්නම සඳහන් කරුණු ඔප්පු වෙනවා.
    හින්දු කතෝලික මුස්ලිම්..etc fail තමයි...
    මොකද ඒවා ඔක්කොම එක ජාතියේ නිසා.
    බුදු දහම කියන්නේ "ස්වභාව දර්මයේ නොපෙනෙන පැතිකඩක්".
    බුදු දහම කියන්නේ ස්වභාව දර්මයේම කොටසක්.
    මිනිස්සු විද්‍යාව විදිහට ස්වාභාවදර්මයා ගවේෂණය කරද්දී අදාළ අවස්ථා වලදී ඒ ඒ කොටස් වල සත්‍ය තාව බලා ගන්න පුළුවන්..

    ඕකට ඔයා ඕන දෙයක් කියයි...

    එත් ඔයාට බලාගෙන ඉන්න පුළුවන්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම කලිනුත් කිවුවනේ මිත්‍රයා. ඔය ගැන අපි දෙන්නට කරන්න තර්කයක් නැත්තේ හිතන පිළිවෙල දෙකක් නිසා.

    මේක බුදු දහම ඇදලා ගත්ත ත්රෙඅඩ් එකක් නිසයි, ඔයා අයින්ස්ටයින් ගැන මතක් කල නිසායි මේක කියන්නම්,

    http://www.tricycle.com/blog/einsteins-quotes-buddhism

    http://www.bbncommunity.com/einstein-on-buddhism/

    etc etc..........

    හොයලා බලන්න ඔහොම එකක් ඇත්තටම කිවුවද කියලා.

    ඔයාට බුදු දහම බොරු කරන්න අමාරුයි මිත්‍රයා...
    මොකද එන්න එන්නම සඳහන් කරුණු ඔප්පු වෙනවා.
    හින්දු කතෝලික මුස්ලිම්..etc fail තමයි...
    මොකද ඒවා ඔක්කොම එක ජාතියේ නිසා.
    බුදු දහම කියන්නේ "ස්වභාව දර්මයේ නොපෙනෙන පැතිකඩක්".
    බුදු දහම කියන්නේ ස්වභාව දර්මයේම කොටසක්.
    මිනිස්සු විද්‍යාව විදිහට ස්වාභාවදර්මයා ගවේෂණය කරද්දී අදාළ අවස්ථා වලදී ඒ ඒ කොටස් වල සත්‍ය තාව බලා ගන්න පුළුවන්..

    ඕකට ඔයා ඕන දෙයක් කියයි...

    එත් ඔයාට බලාගෙන ඉන්න පුළුවන්.

    මම බුදුදහම බොරුවක් කියල කොතනදීද කිව්වේ. මම කිව්වේ කිසිම දැනුම් පද්දතියක 'නිරපේක්ෂ සත්‍ය ' නැ කියල. බුදුදහම කියන්නෙ විශිෂ්ට දැනුම් පද්දතියක්, එත් නිරපෙක්ෂ සත්‍ය නෙමයි.

    අයින්ස්ටයින්ට් කිව්වේ නෑ බුදුදහම පරම සත්‍ය කියල, ඔහු කිව්වේ විද්‍යාත්මක ක්‍රමයට වඩාත් ගැලපෙන්නේ බුදුදහම කියල. ගොඩක් විද්‍යාඥයෝ බුදු දහමට කැමති නිදහස් චින්තනයට ඉඩ ලබාදෙන නිසා.... අනික අයින්ස්ටයින්ට් එහෙම කිව්වත් ,අයින්ස්ටයින්ට් කියල තියෙන්නේ නිරපේක්ෂ සත්‍ය නෙමෙයි නෙ.... අනික අබ්‍රරහාමික ආගම ඇදහන විශිෂ්ට විද්‍යාඥයෝත් ඕන තරම් ඉන්නව....
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    මමනම් දන්නා විදිහට බුද්ධාගමේදි පරිණාමවාදය සම්පුර්ණයෙන් වැරදියි කියන්න බෑ.

    කල්ප විනාසයකදී බොහෝ වෙලාවට සියලු සතුන් ආභස්සර බඹ ලෝකයේ උපත ලබනවා. ඊට පස්සෙ ඒ අයගේ කෙලෙස් වල බලපෑමෙන් පටවි,ආපෝ, තේජෝ, වායෝ නැවතත් ඇති වෙලා මේ ලෝකය ඇතුළු විශ්වය නැවත ඇති වෙනව. ඊට පස්සෙ පෘථිවියේ ඇති වෙන ඕජාව(අහාර/සාරය) කෙරෙහි ඇල්මක් ඇති වෙලා, මේකට අර ආභස්සර බඹ ලෝකෙන් කට්ටිය ඇවිත් ඒ ඕජාව පරිභෝජනය කරනව. එහෙම යනකොට ටික ටික ඒ අයගේ රුපය රළු වෙලා පෘථිවියේ ජීවි රූප නිර්මාණය වෙනව. ඒක තමයි තමයි අන්තීමට සුද්දගෙ භාෂාවෙන් කියනවනම් "beginning of life on earth."

    මම දන්නා තරමින් ඒ ඉස්සෙල්ලම හැදෙන ජීවින් කෙලින්ම මිනිස්සු වෙලා ඇති වෙන්නේ නෑ. මගේ පුද්ගලික මතය තමයි ඔය ඉස්සෙල්ලම හැදෙන රූප සමහරවිට single cell organisms වගේ ඒව වෙන්න පුළුවන් කියල.

    එතන ඉඳන් ටික ටික, ඒ ජීවින් පෘථිවියේ ඕජාව පරිභෝජනය කරල පරිණාමය වෙනව. එතන ඉඳල ඉතින් පරිණාමවාදය. සසර කියන cycle එකේ අංශු මාත්‍රයක් තරම් පුංචි කොටසක් තමයි ඔය පරිණාමය. ඒකනිසා ඒ ගැන මහා ලොකුවට විස්තර කරලත් නෑ, කරන්න ඕනෙත් නෑ.

    මට මතක නෑ ත්‍රිපිටකයේ කොයි හරියේද ඔය විස්තර තියෙන්නෙ කියල. මතක් උන කෙනෙක් ඒ තැන දාන්න.:)
    සසර කියන cycle එකේ අංශු මාත්‍රයක් තරම් පුංචි කොටසක් තමයි ඔය පරිණාමය :)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒ වහෙම මේ පොලව නිර්මාණය වුනේ අවුරුදු බිලියන 4500 කට කලින් කියලා කියනවා නං කියලා බැ සත්‍යතාව පරික්ෂා කරලා ඔප්පු වෙන්න ඕනේ. නේ?
    නැතුව ඔයාගේ ඔය තර්කය අනුව පිලි ගන්න බෑ නේ?
    ඔයා කියනවා නං වතුරේ ශුද්‍ර ජීවියෝ ඉන්නවා කියලා, වෙන කවුරුත් දැක්කා කියලා පෙන්නුවට බෑ ඔයා විසින් අදාළ පරීක්ෂණ කරලා තහවුරු නොකර ඒක පිලි ගන්න බෑ නේ?
    විද්වතුන්ගේ සංගම් තහවුරු කරලා සම්මත කල පලියට කිසි කෙනෙක් කිසි දෙයක් මේවා වෙන්නේ මෙහෙමයි කියලා පිලි ගන්න බෑ තමන් විසින් පෞද්ගලිකව ඒ ඒ අදාළ පරීක්ෂණ කරලා සත්‍යතාව තහවුරු කර ගන්නකම් නේ?

    ඒ වගේම දෙයක් පෙනිච්ච කෙනෙක් දැක්කා කියලා කිවුවම නොදැක්ක කෙනෙක් නොදැක්ක පලියට නෑ කියන එකත් කියන්න බෑ නේ නේ?
    මොකද ලෝකේ මිනිස්සුගේ සංවේදීතාව උප්පත්තියෙන්ම 100% ක් සමානද?
    ඔයාගේ තර්කයට අනුව සියලු මිනිස්සු එකවගේම බ්ලු ප්‍රින්ට්ස් වෙන්න ඕන. එහෙමද?
    ඒ ඒ මිනිස්සුන්ට ස්වභාවදර්මයෙන් ලැබෙන ඒ ඒ දේවල්වලට ඇති සංවේදීතාව වෙනස් කියලා ඔයා දන්නවද?
    ජිවිතේට ඇපල් කාපු නැති අප්‍රිකානු ගෝත්‍රිකයෙක් ට කන්න දෙන්න ඇපල් ගෙඩියකුත් නැති වෙලාවක ඇපල් කාපු ඕස්ට්‍රේලියන් කාරයෙක් ට පුළුවන් වෙයි එකේ රස විස්තර කරන්න. හැබැයි රස දිවට දනවන්න බෑනේ?
    එහෙවු ගෝත්‍රිකයා ඒක අහලා, මොන පිස්සුද එහෙම එකක් කෙහෙන්ද පතොක් විතරයි ලෝකේ තියෙනේ කිවුවොත් ලොල් නේද?
    හැබැයි සුද්දට පුළුවන් ද ඔප්පු කරන්න ඇපල් කවන්නේ නැතුව?
    එහෙම නොවෙන්න ගොත්‍රිකයට සිද්ද වෙනවා ඇපල් තියන භූමියකට ගිහින් දැකලා බලා කාලා බලන්න.

    බුදු දහමේ දී ඕක ටිකක් වෙනස් වෙනවා. හැම දේම පෙන්නලා කියන්න බෑ බලන්න ඕන මනුස්සයා කරලා බලන්න වෙනවා.
    ඔයාට දිවයලෝක දකින්න ඕනද?
    පුලුවන්.
    මේ ඉන්න ජීවිතේදිම දකින්න පුලුවන් ද?
    පුළුවන්!
    කරන විදිහ බලන්න ඕන කරන පිළිවෙල හරි සරලයි.
    සමත භාවනාව වඩලා පංචනීවරණ යටපත් කරලා 4 වෙනි ධ්‍යානයට හෝ ඉන් එහාට මනස අරගෙන ,
    මනෝකාය දෘඩ ශරීරයෙන් එලියට ගන්න.
    ආ දැන් ඔයාට නොපෙනන ලෝකය දර්ශනය වෙන්න පටන් ගනීවි. ඇස දෙකෙන් නොදැක්ක.
    ඔයාට දිවය ලෝක පෙනේවි.
    දැන් ඔයාට ඒ ලෝක වලට මනොකයෙන් ගිහින් එන්න පුළුවන්. දෘඩ ශරීරය පෘතුවුයේ තියලා.

    දැන් ඔයාට මේ කොමෙන්ටුව කියවල ඔතන පුටුවේ ඉඳන් කියනවා නං ඒ දේ නොකර බොරු කියලා,
    අර ගොත්‍රිකයට වඩා ඔයා වෙනස් වෙනවා නං ඒ වැඩිය නෙවේ.

    මෙතන තව ප්‍රශ්න තියනවා.
    ඇරිස්ටෝටල්, ගැලිලියෝ, ප්ලේටෝ ද කොහෙද.. (මතක විදිහට) ඔය සෙට් එක එකතු වෙලා 1500 - 1700 වගේ කාලවල (මතක විදිහට) ලෝකේ ගෝලයක් ගගා දුරේක්ෂ වලින් බලලා කියද්දී,
    ඊට අවුරුදු 2000 කට විතර කලින් ඔය කිසි උපකරනයකුත් නැතිව,
    බුදු රජාණන් වහන්සේ,
    මේ ලෝකේ ගෝලයක් බව,
    මේ සුර්යා ප්‍රමුක සෞරග්‍රහ මණ්ඩලයට ගහලෝක 10 ක් තියන බවයි,
    ඒවගේ ඒකක 1000 එකතු වෙලා.... එක ඒකකයක් හැදෙන බවයි (මතක විදිහට)
    ඒවගේ ඒවා.. ඒවගේ ඒවා... විදිහට චක්‍රාවාට හැදෙන හැටියි,
    ඒ චක්‍රාවාට වලින් මේ විශ්වය හැදෙන හැටියි,
    විශ්වය ගත්තත් කොටස් වලට බෙදෙන හැටියි...
    ගැන කෙටි දේශනාවක් කලේ කොහොමද?
    හබල් දුරේක්ශේනුත් ඔය සිමාවෙන් පොඩ්ඩක් නේද සත්‍ය බවට හොයන ඉන්නේ දැනට?
    දැන් චක්‍රාවාට ගාවට එකනක් ටික වත් නාසා එකෙන් හොයා ගෙන නැද්ද?
    එතකොට ඒ බුද්ද දේශනාව කොටසක් හෝ ඔප්පු වෙලා නැද්ද?
    මං ඔයාගෙන් අහන්නේ ඒක නෙවේ...
    ඔයාට පුලුවන්ද පැහැදිලි කරන්න බුදු කෙනෙක් කිසි උපකරණයක් නැතිව අද හබල් දුරේක්ෂයෙන් පෙනිලා ඔප්පු වෙන දේවල් කිවුවේ කොහොමද කියලා නිකන් අදහසක් දෙන්න? :D

    ආ.. තව මුගලන් මහරහතන් වහන්සේ වෙනත් මිනිස්සු - ජීවින් වෙසෙන ලෝක වලට ගිලිල්ලා හරි වැඩ වෙලා තියනවා.
    අපි ඒ ගැන කතා නොකර ඉමු. :D

    අවසාන වශයෙන් එකක් කියන්නම්,
    අර ගොත්රිකයා තිබ්බ ඒ ප්‍රමාණයට වඩා බුද්දිමත් නං කල්පනා කරන්නේ,
    "මේ ලෝකේ මම නොදන්නා භුමි තියනවා ඇති, ඒවගේ මම කළා නැති පලතුරු ඇති, මේ ඇපල් කියන්නේ එහෙම එකක් වෙන්න ඇති ...." කියලයි.

    ඒ වගේ,

    විද්වතෙක්, තමන්ට නොපෙනන දෙයක් ඇති බවට උපකල්පනය කරලා,
    ඒ දේ පරික්ෂනාත්මකව ඇති බවට ඔප්පු කලාම,
    ඒ ඔප්පු කල දේට වඩා දෙයක්, නොපෙනෙන පලියට නැති බවට කියන්නේ සාපේක්ෂව බුද්දියෙන් අඩු මිනිහෙක් විතරයි සහෝ.
    ඊට වඩා මොලේ තියන මිනිහෙක් කියන්නේ,
    "ආ එහෙම දෙයක් පවතින බවට තවම නුතන විද්‍යාවෙන් තහවුරු කරලා නැහැ"
    කියලා විතරයි.... නැතිව නැහැ කියලා නෙවේ. :D

    ඔයා කියන්නේ අපි බුදු දහමේ දේවල් පිලි ගන්නේ දැකලා නෙවේ කියලා.
    ඇත්ත. එකට කියන්නේ අනිත් දේවල් තාර්කිකව කල්පනා කරලා එළඹෙන ශ්‍රද්දාව නිසා, තිසරණයට යෑම නිසා.
    ඕගොල්ලෝ එහෙමම නේ? නැද්ද?
    නාසා එකෙන් කිවුවොත් Andromeda ගැලක්සියේ තියන Balck hole එක අපේ මන්දාකිනියේ එකට වඩා ප්‍රබලත්වයෙන් වැඩි කියලා,
    ඔයා ඒක පිළිගන්නේ එතෙන්ට ගිහින් බලලා හෝ අදාළ ටෙස්ට් එක කරලා බලලා නෙවේ නේ නේ?

    එහෙම ගත්තම අපි දෙගොල්ලොම එකයි නේ?

    අපි දෙගොල්ලොම පිලි ගන්නේ අපි පිළිගන්න කැමති දේ? නේ?

    ඉතින් එක වලේ වැටිලා ඉන්න මිනිස්සු දෙන්නෙකු ගෙන් එකෙකුට පුළුවන් ද අනිකාට ඇඟිල්ල දික් කරන්න? :D

    සුපිරියි මචන්.මට තේරුම්කරන්න නොතේරිච්ච දේ උඹ නියමෙට කියලා දීලා තියෙනවා.
     
    • Like
    Reactions: shenic

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432

    කට්ටිය ලිදේ :lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    මීට අවුරුදු 500 කට විතර ඉස්සෙල්ල උබල හිටියයි කියල හිතමු. බුදුදහමෙ ලෝකෙ ගෝලාකාරයි,ග්‍රහලෝක,චක්‍රාවාට ගැන තියෙනවයි කියල කිවුවනම් ඒත් උබල කියන්නෙ ඔහොම්මම තමයි.

    පරිණාමය කියන්නෙ වාදයක් විතරයි. ඒක 100% ක් හරි දෙයක් නෙමේ. ගොඩක් අය දැන් මේක බැහර කරනවා ප්‍රායෝගික නෑ කියල. උබල නිකමට හිතපන් අකුනක් ගහල හැදිච්ච සෛලෙකින් මේ වාද කර කර ඉන්න අපිව හැදෙන්න පුලුවන්ද කියල. අනික ඇයි මිනිස්සු පරිණාමය නොවෙන්නෙ?
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඒ වහෙම මේ පොලව නිර්මාණය වුනේ අවුරුදු බිලියන 4500 කට කලින් කියලා කියනවා නං කියලා බැ සත්‍යතාව පරික්ෂා කරලා ඔප්පු වෙන්න ඕනේ. නේ?
    නැතුව ඔයාගේ ඔය තර්කය අනුව පිලි ගන්න බෑ නේ?
    ඔයා කියනවා නං වතුරේ ශුද්‍ර ජීවියෝ ඉන්නවා කියලා, වෙන කවුරුත් දැක්කා කියලා පෙන්නුවට බෑ ඔයා විසින් අදාළ පරීක්ෂණ කරලා තහවුරු නොකර ඒක පිලි ගන්න බෑ නේ?
    විද්වතුන්ගේ සංගම් තහවුරු කරලා සම්මත කල පලියට කිසි කෙනෙක් කිසි දෙයක් මේවා වෙන්නේ මෙහෙමයි කියලා පිලි ගන්න බෑ තමන් විසින් පෞද්ගලිකව ඒ ඒ අදාළ පරීක්ෂණ කරලා සත්‍යතාව තහවුරු කර ගන්නකම් නේ?

    ඒ වගේම දෙයක් පෙනිච්ච කෙනෙක් දැක්කා කියලා කිවුවම නොදැක්ක කෙනෙක් නොදැක්ක පලියට නෑ කියන එකත් කියන්න බෑ නේ නේ?
    මොකද ලෝකේ මිනිස්සුගේ සංවේදීතාව උප්පත්තියෙන්ම 100% ක් සමානද?
    ඔයාගේ තර්කයට අනුව සියලු මිනිස්සු එකවගේම බ්ලු ප්‍රින්ට්ස් වෙන්න ඕන. එහෙමද?
    ඒ ඒ මිනිස්සුන්ට ස්වභාවදර්මයෙන් ලැබෙන ඒ ඒ දේවල්වලට ඇති සංවේදීතාව වෙනස් කියලා ඔයා දන්නවද?
    ජිවිතේට ඇපල් කාපු නැති අප්‍රිකානු ගෝත්‍රිකයෙක් ට කන්න දෙන්න ඇපල් ගෙඩියකුත් නැති වෙලාවක ඇපල් කාපු ඕස්ට්‍රේලියන් කාරයෙක් ට පුළුවන් වෙයි එකේ රස විස්තර කරන්න. හැබැයි රස දිවට දනවන්න බෑනේ?
    එහෙවු ගෝත්‍රිකයා ඒක අහලා, මොන පිස්සුද එහෙම එකක් කෙහෙන්ද පතොක් විතරයි ලෝකේ තියෙනේ කිවුවොත් ලොල් නේද?
    හැබැයි සුද්දට පුළුවන් ද ඔප්පු කරන්න ඇපල් කවන්නේ නැතුව?
    එහෙම නොවෙන්න ගොත්‍රිකයට සිද්ද වෙනවා ඇපල් තියන භූමියකට ගිහින් දැකලා බලා කාලා බලන්න.

    බුදු දහමේ දී ඕක ටිකක් වෙනස් වෙනවා. හැම දේම පෙන්නලා කියන්න බෑ බලන්න ඕන මනුස්සයා කරලා බලන්න වෙනවා.
    ඔයාට දිවයලෝක දකින්න ඕනද?
    පුලුවන්.
    මේ ඉන්න ජීවිතේදිම දකින්න පුලුවන් ද?
    පුළුවන්!
    කරන විදිහ බලන්න ඕන කරන පිළිවෙල හරි සරලයි.
    සමත භාවනාව වඩලා පංචනීවරණ යටපත් කරලා 4 වෙනි ධ්‍යානයට හෝ ඉන් එහාට මනස අරගෙන ,
    මනෝකාය දෘඩ ශරීරයෙන් එලියට ගන්න.
    ආ දැන් ඔයාට නොපෙනන ලෝකය දර්ශනය වෙන්න පටන් ගනීවි. ඇස දෙකෙන් නොදැක්ක.
    ඔයාට දිවය ලෝක පෙනේවි.
    දැන් ඔයාට ඒ ලෝක වලට මනොකයෙන් ගිහින් එන්න පුළුවන්. දෘඩ ශරීරය පෘතුවුයේ තියලා.

    දැන් ඔයාට මේ කොමෙන්ටුව කියවල ඔතන පුටුවේ ඉඳන් කියනවා නං ඒ දේ නොකර බොරු කියලා,
    අර ගොත්‍රිකයට වඩා ඔයා වෙනස් වෙනවා නං ඒ වැඩිය නෙවේ.

    මෙතන තව ප්‍රශ්න තියනවා.
    ඇරිස්ටෝටල්, ගැලිලියෝ, ප්ලේටෝ ද කොහෙද.. (මතක විදිහට) ඔය සෙට් එක එකතු වෙලා 1500 - 1700 වගේ කාලවල (මතක විදිහට) ලෝකේ ගෝලයක් ගගා දුරේක්ෂ වලින් බලලා කියද්දී,
    ඊට අවුරුදු 2000 කට විතර කලින් ඔය කිසි උපකරනයකුත් නැතිව,
    බුදු රජාණන් වහන්සේ,
    මේ ලෝකේ ගෝලයක් බව,
    මේ සුර්යා ප්‍රමුක සෞරග්‍රහ මණ්ඩලයට ගහලෝක 10 ක් තියන බවයි,
    ඒවගේ ඒකක 1000 එකතු වෙලා.... එක ඒකකයක් හැදෙන බවයි (මතක විදිහට)
    ඒවගේ ඒවා.. ඒවගේ ඒවා... විදිහට චක්‍රාවාට හැදෙන හැටියි,
    ඒ චක්‍රාවාට වලින් මේ විශ්වය හැදෙන හැටියි,
    විශ්වය ගත්තත් කොටස් වලට බෙදෙන හැටියි...
    ගැන කෙටි දේශනාවක් කලේ කොහොමද?
    හබල් දුරේක්ශේනුත් ඔය සිමාවෙන් පොඩ්ඩක් නේද සත්‍ය බවට හොයන ඉන්නේ දැනට?
    දැන් චක්‍රාවාට ගාවට එකනක් ටික වත් නාසා එකෙන් හොයා ගෙන නැද්ද?
    එතකොට ඒ බුද්ද දේශනාව කොටසක් හෝ ඔප්පු වෙලා නැද්ද?
    මං ඔයාගෙන් අහන්නේ ඒක නෙවේ...
    ඔයාට පුලුවන්ද පැහැදිලි කරන්න බුදු කෙනෙක් කිසි උපකරණයක් නැතිව අද හබල් දුරේක්ෂයෙන් පෙනිලා ඔප්පු වෙන දේවල් කිවුවේ කොහොමද කියලා නිකන් අදහසක් දෙන්න? :D

    ආ.. තව මුගලන් මහරහතන් වහන්සේ වෙනත් මිනිස්සු - ජීවින් වෙසෙන ලෝක වලට ගිලිල්ලා හරි වැඩ වෙලා තියනවා.
    අපි ඒ ගැන කතා නොකර ඉමු. :D

    අවසාන වශයෙන් එකක් කියන්නම්,
    අර ගොත්රිකයා තිබ්බ ඒ ප්‍රමාණයට වඩා බුද්දිමත් නං කල්පනා කරන්නේ,
    "මේ ලෝකේ මම නොදන්නා භුමි තියනවා ඇති, ඒවගේ මම කළා නැති පලතුරු ඇති, මේ ඇපල් කියන්නේ එහෙම එකක් වෙන්න ඇති ...." කියලයි.

    ඒ වගේ,

    විද්වතෙක්, තමන්ට නොපෙනන දෙයක් ඇති බවට උපකල්පනය කරලා,
    ඒ දේ පරික්ෂනාත්මකව ඇති බවට ඔප්පු කලාම,
    ඒ ඔප්පු කල දේට වඩා දෙයක්, නොපෙනෙන පලියට නැති බවට කියන්නේ සාපේක්ෂව බුද්දියෙන් අඩු මිනිහෙක් විතරයි සහෝ.
    ඊට වඩා මොලේ තියන මිනිහෙක් කියන්නේ,
    "ආ එහෙම දෙයක් පවතින බවට තවම නුතන විද්‍යාවෙන් තහවුරු කරලා නැහැ"
    කියලා විතරයි.... නැතිව නැහැ කියලා නෙවේ. :D

    ඔයා කියන්නේ අපි බුදු දහමේ දේවල් පිලි ගන්නේ දැකලා නෙවේ කියලා.
    ඇත්ත. එකට කියන්නේ අනිත් දේවල් තාර්කිකව කල්පනා කරලා එළඹෙන ශ්‍රද්දාව නිසා, තිසරණයට යෑම නිසා.
    ඕගොල්ලෝ එහෙමම නේ? නැද්ද?
    නාසා එකෙන් කිවුවොත් Andromeda ගැලක්සියේ තියන Balck hole එක අපේ මන්දාකිනියේ එකට වඩා ප්‍රබලත්වයෙන් වැඩි කියලා,
    ඔයා ඒක පිළිගන්නේ එතෙන්ට ගිහින් බලලා හෝ අදාළ ටෙස්ට් එක කරලා බලලා නෙවේ නේ නේ?

    එහෙම ගත්තම අපි දෙගොල්ලොම එකයි නේ?

    අපි දෙගොල්ලොම පිලි ගන්නේ අපි පිළිගන්න කැමති දේ? නේ?

    ඉතින් එක වලේ වැටිලා ඉන්න මිනිස්සු දෙන්නෙකු ගෙන් එකෙකුට පුළුවන් ද අනිකාට ඇඟිල්ල දික් කරන්න? :D

    :shocked: This is a good argument.:yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දන්නා මතක තරමින් බුදු දහමේ පරිණාමයක් ගැන නැහැ. පෘථිවියේ ජීවය ආරම්බය ගැන තියෙන්නේ අග්ගඥ සුත්‍රයේ, එහි කියවෙන හැටියට නම්, පෘථිවියට ජීවය එන්නේ වෙනත් තැනකින් (අභාස්සර බ්‍රහ්ම ලොවෙන්, විස්තර වෙන හැටියට ඒක භෞතික ශරීර පවතින ලොවක් නෙවෙයි, එකතරා තත්වයක් වගේ). කොහොම වුනත් ඒ එන ජීවීන් පෘථිවියේ තියන සාරය උරා බොනවා, නිකම්ම පොළව කන්න පුළුවන් ලු, ඔය විදිහට කාලයක් යද්දී ශරීර ඝන වෙලා. කන බොන දේ වෙනස් වෙනවා. ඒ වෙන විපර්යාස පරිණාමය හැටියට ගන්න පුළුවන් නම් ඒක වෙනම කතාවක්. :nerd:

    :eek:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඕකත් පොඩ්ඩක් බලපෑවා. ඒත් අද කියවපු දේවල් වලින් තමා ඇත්තටම දාන්න හිතුනේ.... මගේ ඩේටා ඉවරයි නැත්තන් මම දානවා කොමෙන්ට්ස් ටික....

    උන් එකේ ‍බුදු හාමුදුරැවෝ කියපු මොනවාද මන්දාත් දාලා තිබුනා. එහෙම දෙයක් ඇත්තටම බෞද්ධාගමේ තියෙනවාද? මම හිතන් හිටියේ බෞද්ධයන්ට පරිණාමේ එක්ක අවුලක් නෑ කියලයි...

    apita nam oya widyaawath ekka kisima prasnayak naa..eth Christian ayata loku awulak tiyenawa.natthan niwtonta,charlse daawinta ehema a kaale palli walin case daanne naane...Christian un hithagena inne aadam and eva thama loke mulma aya kiyala..mama ahanne ehenam ay e ayage belly button ekak thiyenne,a kiyanne eyala thawath maw kusakin eliyata aapu aya:rolleyes::rolleyes::rolleyes::rolleyes:...eheme neda,,,dan ethakota kawuda ewa pili noganne
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    siduhath kumaraya ipaduna hatiye awidde kohomada?

    හැම ළමයෙක්ම ඉපදෙන කොට ඇවිදින්න පුළුවන් සහජ හැකියාව අරගෙන එන්නෙ; විශේෂයෙන් ඉපදුන ගමන්. මිනිස්සුන්ගෙ දැන් ඒ හැකියාව යට ගිහින් තියෙන්නෙ දියුණුවත් එක්ක.

    Last edited: