බෞද්ධාගම සහ පරිණාමවාදය

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඒත් දැන් ගැටලුවක් තියෙනවනෙ පරිනාමවාදය බුදුදහමට එකඟද නැද්ද කියලා. ඒක විසඳගන්නෙ කොහොමද?

    උත්තර කීපයක් දෙන්න පුලුවන්.

    1. පරිනාමවාදය බුදුදහමට එකඟයි
    2. පරිනාමවාදය බුදුදහමට අනුව පිලිගත නොහැක
    3. ප්‍රශ්නය වැරදියි ( මොකක්ද හරි ප්‍රශ්නය?)

    1 හා 2 උත්තර දෙකෙන් එකක් තෝරගත්තොත් ඊට පස්සෙ අහන ප්‍රශ්නවලින් ඔබ අමාරුවේ වැටෙනවා. ඒ නිසා ඔබට 3වෙනි උත්තරයට යන්න සිද්ධ වෙනවා.

    මම දැන් මේ ගැන දෙපාරක්ම කිව්ව. ඒකම ආයිත් දාන්නම්කො

    " මමනම් දන්නා විදිහට බුද්ධාගමේදි පරිණාමවාදය සම්පුර්ණයෙන් වැරදියි කියන්න බෑ.

    කල්ප විනාසයකදී බොහෝ වෙලාවට සියලු සතුන් ආභස්සර බඹ ලෝකයේ උපත ලබනවා. ඊට පස්සෙ ඒ අයගේ කෙලෙස් වල බලපෑමෙන් පටවි,ආපෝ, තේජෝ, වායෝ නැවතත් ඇති වෙලා මේ ලෝකය ඇතුළු විශ්වය නැවත ඇති වෙනව. ඊට පස්සෙ පෘථිවියේ ඇති වෙන ඕජාව(අහාර/සාරය) කෙරෙහි ඇල්මක් ඇති වෙලා, මේකට අර ආභස්සර බඹ ලෝකෙන් කට්ටිය ඇවිත් ඒ ඕජාව පරිභෝජනය කරනව. එහෙම යනකොට ටික ටික ඒ අයගේ රුපය රළු වෙලා පෘථිවියේ ජීවි රූප නිර්මාණය වෙනව. ඒක තමයි තමයි අන්තීමට සුද්දගෙ භාෂාවෙන් කියනවනම් "beginning of life on earth."

    මම දන්නා තරමින් ඒ ඉස්සෙල්ලම හැදෙන ජීවින් කෙලින්ම මිනිස්සු වෙලා ඇති වෙන්නේ නෑ. මගේ පුද්ගලික මතය තමයි ඔය ඉස්සෙල්ලම හැදෙන රූප සමහරවිට single cell organisms වගේ ඒව වෙන්න පුළුවන් කියල.

    එතන ඉඳන් ටික ටික, ඒ ජීවින් පෘථිවියේ ඕජාව පරිභෝජනය කරල පරිණාමය වෙනව. එතන ඉඳල ඉතින් පරිණාමවාදය. සසර කියන cycle එකේ අංශු මාත්‍රයක් තරම් පුංචි කොටසක් තමයි ඔය පරිණාමය. ඒකනිසා ඒ ගැන මහා ලොකුවට විස්තර කරලත් නෑ, කරන්න ඕනෙත් නෑ. "

    මේ ගැන මොකද්ද ඔයාගෙ මතය?
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මෙහෙමනේ. අද ඔය තියෙන බුදු දහම කියන ‍එක ඇත්තටම බුදු හාමුදුරැවෝ දේශනා කරපු දේ නෙමෙයි. ඒ කියන්නෙ පස්සෙ කාලේ ඕකට එකතු වෙච්ච බහුබූතත් ඔය අද තියෙන බුදු දහමේ තියෙනවා. එහෙම තියාගෙන ඒ් ගැන වගක් නැතිව අර ශ්රද්ධාව, භක්තිය කියන දේ වලින් අන්ධ වෙලා ඕනෑ එකයි එපා එකයි ඔක්කොම බුදු දහම කියල බදා ගන්න අයට තමයි ඔය ගෝත්‍රිකයෝ කියල කියන්නෙ.

    බුදු දහම හදාරන ඕනි කෙ‍නෙකුට පැහැදිලි වෙනවා බුදු හාමුදුරැවෝ කියන්නෙ මැජික් උගන්නපු කෙනෙක් නොවන විත්තිය.

    බුදු දහමේ සාරය ත්‍රීපිටකය බන්. එකට කොහෙන්වත් බහු බූත එකතු වෙලා නැහැ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඉතින් එහෙනන් බුද්ධාගමට පරිණාමේ එක්ක ප්රස්න‍යක් තියෙන්න බෑ. ඕ ගොල්ලන්නට ඒ නිසා පුලුවන් වෙන්න ඕනි පරිණාමය පිලිගන්න කෙලින්ම. මම කියන්නෙ ඒකයි...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බුදු දහමේ සාරය ත්‍රීපිටකය බන්. එකට කොහෙන්වත් බහු බූත එකතු වෙලා නැහැ.

    ත්රිපිටකය ගැන නන් මම දන්නෙ නැහැ. ඒත් ඔය බුදු හාමුදුරැවවෝ ඉපදුන ගමන් ඇවිද්දයි කියන ඒවා. ඔය දෙතිස් මහා පුරැශ ලක්ශණ වගේ ඒවා, දෙවි වරැ බණ අහන්න වැඩිය කියන ඒවා මම හිතන් නැහැ බහු බූත ‍නෙමේ කියල.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මෙහෙමනේ. අද ඔය තියෙන බුදු දහම කියන ‍එක ඇත්තටම බුදු හාමුදුරැවෝ දේශනා කරපු දේ නෙමෙයි. ඒ කියන්නෙ පස්සෙ කාලේ ඕකට එකතු වෙච්ච බහුබූතත් ඔය අද තියෙන බුදු දහමේ තියෙනවා. එහෙම තියාගෙන ඒ් ගැන වගක් නැතිව අර ශ්රද්ධාව, භක්තිය කියන දේ වලින් අන්ධ වෙලා ඕනෑ එකයි එපා එකයි ඔක්කොම බුදු දහම කියල බදා ගන්න අයට තමයි ඔය ගෝත්‍රිකයෝ කියල කියන්නෙ.

    බුදු දහම හදාරන ඕනි කෙ‍නෙකුට පැහැදිලි වෙනවා බුදු හාමුදුරැවෝ කියන්නෙ මැජික් උගන්නපු කෙනෙක් නොවන විත්තිය.

    ඕකේ වැරැද්ද තියෙන්න බුදු දහමේ නෙමෙයි.මිනිස්සුන්ගේ සහ හාමුදුරුවන්ගේ.ශ්‍රද්ධාව දියුනු කරනවා හා සමානව ප්‍රඥ්ඥාවත් දියුනු කරන්න ඕනි.එහෙම නොකරන නිසා තමයි මිනිස්සු අන්තගාමී වෙලා තියෙන්නේ.මේකට භික්ශූන් වහන්සේලාත් යම් පමණකින් වග කියන්න ඕනි.මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව වැඩි වෙන්න ජාතක කාතායි බුද්ධ චරිතයයි දේශනා කරනවා ඇරෙන්න ප්‍රඥ්ඥාව වැඩි වෙන විදියේ ධර්ම දේශනාවක් කරන්නේ නෑ.කලාතුරකින් තමයි එහෙම ධර්ම දේශනාවක් අහන්න පුලුවන් වෙන්නේ.හරියාකාරව මිනිස්සු ධර්මය නොදන්න නිසා මුල මැද අග පටලවගෙන පිස්සු කෙලිනවා.
     
    ගුනේ, මෙහෙම දේවල් දානකොට පොඩ්ඩක් දෙපාරක් හිතන්න ඕන. මට අවංකවම කියපන් උඹ ත්‍රිපිටකය පොඩ්ඩක් හරි කියවල තියනවද කියල?ත්‍රිපිටකයෙන් දේවල් අඩු උනා මිසක්, වැඩිපුර එකතු වෙලා නෑ. ඒක ත්‍රිපිටකය කියවපු ඕන කෙනෙක්ට තේරෙන දෙයක්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගුනේ, මෙහෙම දේවල් දානකොට පොඩ්ඩක් දෙපාරක් හිතන්න ඕන. මට අවංකවම කියපන් උඹ ත්‍රිපිටකය පොඩ්ඩක් හරි කියවල තියනවද කියල?ත්‍රිපිටකයෙන් දේවල් අඩු උනා මිසක්, වැඩිපුර එකතු වෙලා නෑ. ඒක ත්‍රිපිටකය කියවපු ඕන කෙනෙක්ට තේරෙන දෙයක්.

    නෑ ත්රිපිටකය කියවලා නෑ. ඒ උනත් බුදු හාමුදුරැවෝ පිරිනිවන් පෑවට පස්සෙ ධර්ම සංගායනා කීපයක් තිබ්බා නේද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඕකේ වැරැද්ද තියෙන්න බුදු දහමේ නෙමෙයි.මිනිස්සුන්ගේ සහ හාමුදුරුවන්ගේ.ශ්‍රද්ධාව දියුනු කරනවා හා සමානව ප්‍රඥ්ඥාවත් දියුනු කරන්න ඕනි.එහෙම නොකරන නිසා තමයි මිනිස්සු අන්තගාමී වෙලා තියෙන්නේ.මේකට භික්ශූන් වහන්සේලාත් යම් පමණකින් වග කියන්න ඕනි.මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව වැඩි වෙන්න ජාතක කාතායි බුද්ධ චරිතයයි දේශනා කරනවා ඇරෙන්න ප්‍රඥ්ඥාව වැඩි වෙන විදියේ ධර්ම දේශනාවක් කරන්නේ නෑ.කලාතුරකින් තමයි එහෙම ධර්ම දේශනාවක් අහන්න පුලුවන් වෙන්නේ.හරියාකාරව මිනිස්සු ධර්මය නොදන්න නිසා මුල මැද අග පටලවගෙන පිස්සු කෙලිනවා.

    ඔවු එ්ක හරි. පස්සෙ කාලේ මිනිස්සුගේ ශ්රද්ධාව වැඩි කරන්න ඕනෑ නැති දේ උන්ත එකතු වෙලා තියෙනවා. මහායන බුද්ධාගම ඒකට හොදම උදාහරනේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒත් දැන් ගැටලුවක් තියෙනවනෙ පරිනාමවාදය බුදුදහමට එකඟද නැද්ද කියලා. ඒක විසඳගන්නෙ කොහොමද?

    උත්තර කීපයක් දෙන්න පුලුවන්.

    1. පරිනාමවාදය බුදුදහමට එකඟයි
    2. පරිනාමවාදය බුදුදහමට අනුව පිලිගත නොහැක
    3. ප්‍රශ්නය වැරදියි ( මොකක්ද හරි ප්‍රශ්නය?)

    1 හා 2 උත්තර දෙකෙන් එකක් තෝරගත්තොත් ඊට පස්සෙ අහන ප්‍රශ්නවලින් ඔබ අමාරුවේ වැටෙනවා. ඒ නිසා ඔබට 3වෙනි උත්තරයට යන්න සිද්ධ වෙනවා.

    ඔය ප්‍රශ්ණයට හරියට උත්තරයක් දෙන්න මම ඔය ගැන හොයලානෑ.හොයලා බලාලා උත්තරයක් දෙන්නම්.දන්නා තරමින් පරිණාමය බුදු දහම විසින් පිලිගන්නවා.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ත්රිපිටකය ගැන නන් මම දන්නෙ නැහැ. ඒත් ඔය බුදු හාමුදුරැවවෝ ඉපදුන ගමන් ඇවිද්දයි කියන ඒවා. ඔය දෙතිස් මහා පුරැශ ලක්ශණ වගේ ඒවා, දෙවි වරැ බණ අහන්න වැඩිය කියන ඒවා මම හිතන් නැහැ බහු බූත ‍නෙමේ කියල.

    මේ ලෝකෙට ඉපදෙන හැම ළමයෙක්ම සහජයෙන් ඇවිදින්න පුළුවන් හැකියාව එන්නෙ. සත්තු අතරෙ ඒක ප්‍රකට උනත්, පරිනාමයත් එක්ක මිනිස්සුන්ගේ ඒ හැකියාව මිලින වෙලා තියෙන්නෙ. ඉතින් විශේෂ පුද්ගලයෙක් ඉපදුන ගමන් ඇවිද්ද කියන්නේ මැජික් එකක් නෙමෙයි. ඒක විද්‍යවෙනුත් පිලිගන්නවා.

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෑ ත්රිපිටකය කියවලා නෑ. ඒ උනත් බුදු හාමුදුරැවෝ පිරිනිවන් පෑවට පස්සෙ ධර්ම සංගායනා කීපයක් තිබ්බා නේද?

    ඔව්.දෙවනි ධර්ම සංගායනයෙන් පස්සේ රටවල් කිහිපයකට දර්මය බෙදා හරිනවා.ඊට පස්සේ ඒ ඒ රටවල් තනි තනිව සංගායනා කරලා තියෙනවා.පසු කාලීනව ඒ සංගායනා අරගෙන බැලුවාම ඒවායේ වෙනසක් වෙලා නෑ.නමුත් අටුවා,ටීකා නම් වෙනස් වෙලා ඇති.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    නෑ ත්රිපිටකය කියවලා නෑ. ඒ උනත් බුදු හාමුදුරැවෝ පිරිනිවන් පෑවට පස්සෙ ධර්ම සංගායනා කීපයක් තිබ්බා නේද?

    මාතලේ අළු විහාරයේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කරනකොටත් රහතන් වහසේලා හිටිය. රහතන් වහන්සේලා එක්නමක් හරි හිටියනම්, ත්‍රිපිටකෙට බොරු වැටෙන්න දෙන්නෙ නෑ.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඉතින් එහෙනන් බුද්ධාගමට පරිණාමේ එක්ක ප්රස්න‍යක් තියෙන්න බෑ. ඕ ගොල්ලන්නට ඒ නිසා පුලුවන් වෙන්න ඕනි පරිණාමය පිලිගන්න කෙලින්ම. මම කියන්නෙ ඒකයි...

    ඔවු පරිණාමයක් උනා කියන එක පිළිගන්නව.:yes:

    බුදුහාමුදුරුවෝ ඩාවින් ටත් කලින් පරිණාමය ගැන කතා කලේ. අනික බුද්ධාගමේ පරිණාමය බෞතික පරිණාමයට විතරක් සීමා වෙන්නේ නෑ.

    වානරයාගෙන් පරිණාමය වෙලා මිනිසා හැදුන වෙන්නත් පුළුවන්.:yes:

    හැබැයි ඩාවින්ගේ පරිණාමවාදය 100% ක් හරි කියල පිළිගන්නවානම්, ඒක බුද්ධ උනත් නැතත් මෝඩ වැඩක්.:yes:

    ඔයා ඩාවින්ගේ පරිණාමය පිළිගන්නවානම්, ප්‍රශ්නයක් නැතුව දිව්‍යලෝක, අපාය පිලිගන්නත් පුළුවන් වෙන්න් ඕන. මොකද සංසාරෙ කියන්නෙත් එක්තරා ආකරෙක් පරිණාමයක් තමයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔවු පරිණාමයක් උනා කියන එක පිළිගන්නව.:yes:

    බුදුහාමුදුරුවෝ ඩාවින් ටත් කලින් පරිණාමය ගැන කතා කලේ. අනික බුද්ධාගමේ පරිණාමය බෞතික පරිණාමයට විතරක් සීමා වෙන්නේ නෑ.

    වානරයාගෙන් පරිණාමය වෙලා මිනිසා හැදුන වෙන්නත් පුළුවන්.:yes:

    හැබැයි ඩාවින්ගේ පරිණාමවාදය 100% ක් හරි කියල පිළිගන්නවානම්, ඒක බුද්ධ උනත් නැතත් මෝඩ වැඩක්.:yes:

    ඔයා ඩාවින්ගේ පරිණාමය පිළිගන්නවානම්, ප්‍රශ්නයක් නැතුව දිව්‍යලෝක, අපාය පිලිගන්නත් පුළුවන් වෙන්න් ඕන. මොකද සංසාරෙ කියන්නෙත් එක්තරා ආකරෙක් පරිණාමයක් තමයි.

    ඩාවින්ගේ පරිණාමය කියල දෙයක් නෑ මිත්රයා. අද තියෙන පරිණාම වාදය ‍ඩාවින් කියපු එක නෙමෙයි. ඒ නිසා ඒකට ‍ඩාවින්ගේ කියල අපහාස කරන්න එපා.

    ඔවු දිවය ලෝකත් අපාත් පිලිගන්න පුලුවන්. ඒකේ ගැටලුවක් නෑ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ ලෝකෙට ඉපදෙන හැම ළමයෙක්ම සහජයෙන් ඇවිදින්න පුළුවන් හැකියාව එන්නෙ. සත්තු අතරෙ ඒක ප්‍රකට උනත්, පරිනාමයත් එක්ක මිනිස්සුන්ගේ ඒ හැකියාව මිලින වෙලා තියෙන්නෙ. ඉතින් විශේෂ පුද්ගලයෙක් ඉපදුන ගමන් ඇවිද්ද කියන්නේ මැජික් එකක් නෙමෙයි. ඒක විද්‍යවෙනුත් පිලිගන්නවා.

    බුදු හාමුදුරැවෝ විශේශ කෙනේක් නෙමේ නේද? ආගමේ කතෘව විශේශ කෙනෙක් කරන්නෙ ආබරහමික ආගම්වල කට්ටිය නේද? මම නන් හිතන්නෙ නෑ බුදු හාමුදරැවෝ විශේශ කෙනෙක් විදියට උපදුනා කියල.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    බුදු හාමුදුරැවෝ විශේශ කෙනේක් නෙමේ නේද? ආගමේ කතෘව විශේශ කෙනෙක් කරන්නෙ ආබරහමික ආගම්වල කට්ටිය නේද? මම නන් හිතන්නෙ නෑ බුදු හාමුදරැවෝ විශේශ කෙනෙක් විදියට උපදුනා කියල.

    මනුස්සයෙක් ලස්සන, කැත හෝ අංගවිකල වෙලා උපදින්න කර්මය බලපානවා කියල ඔයා පිළිගන්නවද?

    එතකොට මනුස්සයෙක් ඒ භවයේදී බුදුවෙන්න තරම් කර්මයක් රැස් කරගෙන ඉපදෙනවානම්, ඒ මනුස්සය 100% මිනිසුන්ගේ බෞතික ගුණ එක්ක ඉපදෙනව කියන එක හිතාගන්න අමාරුද? මනුෂ්‍යයාගේ 100% භෞතික ගුණ තමයි දෙතිස් පුර්ෂ ලක්ෂණ වලින් විග්‍රහ කරන්නෙ. ඉපදුන ගමන් ඇවිදින කතා කරන හැකියාව අපිටත් තිබ්බ, ඒත් ඒ හැකියා ප්‍රකට වෙන්න තරම් ගුණ අපේ තිබ්බේ නෑ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම බුදුදහම බොරුවක් කියල කොතනදීද කිව්වේ. මම කිව්වේ කිසිම දැනුම් පද්දතියක 'නිරපේක්ෂ සත්‍ය ' නැ කියල. බුදුදහම කියන්නෙ විශිෂ්ට දැනුම් පද්දතියක්, එත් නිරපෙක්ෂ සත්‍ය නෙමයි.

    අයින්ස්ටයින්ට් කිව්වේ නෑ බුදුදහම පරම සත්‍ය කියල, ඔහු කිව්වේ විද්‍යාත්මක ක්‍රමයට වඩාත් ගැලපෙන්නේ බුදුදහම කියල. ගොඩක් විද්‍යාඥයෝ බුදු දහමට කැමති නිදහස් චින්තනයට ඉඩ ලබාදෙන නිසා.... අනික අයින්ස්ටයින්ට් එහෙම කිව්වත් ,අයින්ස්ටයින්ට් කියල තියෙන්නේ නිරපේක්ෂ සත්‍ය නෙමෙයි නෙ.... අනික අබ්‍රරහාමික ආගම ඇදහන විශිෂ්ට විද්‍යාඥයෝත් ඕන තරම් ඉන්නව....

    මම ඔයාව කොට් කරලා කතා කලේ ඔයා marachoon ගේ පොස්ට් එක අනුමත කරලා තියන නිසා.
    එතෙන්දි ඔයා කියලා නැති නිසා ඔයාගේ සීමාවන් මම ඔයාවත් එයාගේ ගොඩට දාලයි reply කලේ.
    නැතුව වෙන දෙයක් නෑ.
    (මම ඔයාගේ කලින් පොස්ට් කියෙවුවෙ නෑ.)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සසර කියන cycle එකේ අංශු මාත්‍රයක් තරම් පුංචි කොටසක් තමයි ඔය පරිණාමය :)

    :yes:
    සමහර විට, හැම ලෝක විනාශයකදී වෙන්න පුළුවන්.... (බුද්ධාන්තරයකදී) :yes:
    අනිවාර්යෙන්ම වගේ, කල්පයකට වතාවක් ලෝකේ reset වෙද්දී එහෙම වෙන්න පුළුවන් :yes:
    තවත් අවස්ථා ඇති....

    සුපිරියි මචන්.මට තේරුම්කරන්න නොතේරිච්ච දේ උඹ නියමෙට කියලා දීලා තියෙනවා.

    :) :)

    කට්ටිය ලිදේ :lol:

    :) :) :D

    :shocked: This is a good argument.:yes:

    :) :)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේක මෙතනට අදාළ නොවෙන්න පුළුවන් උනත්, එක අමුතු දෙයක් මේ ත්‍රෙඩ් එකේ මම දැක්ක.
    මෙතන විද්‍යාව වෙනුවෙන් කතාකරන අයට වඩා උසස් අධ්‍යාපනය ලබපු, ලබන, විද්‍යාව හදාරණ අය වැඩි දෙනෙක් අනෙක් පැත්තෙ ඉන්නව.
    මම ඇත්තටම බලාපොරොත්තු උනේ මේකෙ අනික් පැත්ත දකින්න.:confused:

    එකත් මාර සිද්දිය..

    මමත් කල්පනා කරන්නේ බුදු දහමට බනින්න හේතුවක් තියනවද කියලා :yes:

    එතන ඇත්තේ සමහර විට විද්‍යාව පිට දාලා බුදු දහමට තමන්ගේ තියන අප්‍රසාදය පෙන්නන එක වෙන්න් ඇති.
    සමහරු වෙනත් රට වලට ගිහින් එතන තියන හරි දෙයක් අරන් වැරදි දෙයක් බැහැර නොකර තිබ්බ මොලේ විසි කරලා කොහේ හරි කියෝන සුද්දෙක්ගේ මොලයක් install කරගෙන.
    ඉතින් දාගෙන විද්‍යාව විද්‍යාව ගගා බනිනවා. :D

    බුදු දහම අදහන මිනිහෙක් ඉන්නවා නං අදහන මිනිහට වෙනම ගරු කරන්න වටිනවා.
    ඒ ජිවත් වෙන පිළිවෙලට.
    පන්සිල් ටික විතරක් ගත්තත්,
    1. කිසිම ජීවියෙකුට හිංසාවක් නැතිව අනුන්ගේ ජීවත්වීමේ අයිතියත් රැකලා බෞද්ධයෙක් ජිවත් වෙනවා.
    2. තමන්ට දෙන්නේ නැති කිසිවක් නොගෙන පාඩුවේ ජිවත් වෙනවා.
    3. අනුන්ගේ පවුල් කඩන්නේ නැතිව, මිනිස්සු අමාරුවේ දන්නේ නැතිව , තව මිනිහෙක්ගේ ආදරය විශ්වාසය එක්ක සෙල්ලන් කරන්නේ නැතිව, රවට්ටන්නේ නැතිව, දෙමවුපියෝ නැති දරුවන් බිහි නොකර, තමන් විවාහ වෙන කාන්තාව/පුරුෂයා සමඟ පමණක් ජිවත් වෙනවා.
    4. කිසි බොරුවක්/වංචාවක්/රැවටීමක් .. නොකර ජිවත් වෙනවා.
    5. මත් ද්‍රව්‍යෙන් තමන් විනාශ වෙන්නේ නැතිව, අනුන් විනාශ කරන්නෙත් නැතිව, අපරාද වලට සම්බන්ද වෙන්නෙත් නැතිව ජිවත් වෙනවා.

    තව ඔතෙන්ට "තමන් කරන්නෙත් නැතිව, අනුන් ලවා කරවන්නෙත් නැතිව , කරන්න අනුබල දෙන්නෙත් නැතිව" කියන කොටස් 3 එකතු වුනාම තවත් එකතු වෙනවා.

    ඉතින් මේ ලෝකේ එහෙම ජිවත් වෙන්න කියලා උගනන්වන, අනුබල දෙන , එහෙම විවත් වීම ම අගය කරන එකම ආගම මොකද්ද?

    බුදු දහම. වෙන කිසි එකක් නෑ නේ?

    අනිත් සියලු ආගම් අදහන මිනිස්සුත්,
    ආගමක් නැති මිනිස්සුත්,
    ආගම් බැහැර කරන මිනිස්සුත් ,
    අනිත් ඕනෑම විශ්වාසයක් පදනම් කරගෙන ජිවත් වෙන මිනිස්සුන්
    ඔක්කොම ගත්තම,
    ඔය ඔක්කොටොම ඉහලින් මේලෝකේ පොලවේ පය ගහලා ඉන්න වටිනාම මිනිස්සු කියන්නේ බෞද්ධයන්ට නේ? (උප්පැන්නෙට බෞද්ධ වෙන මිනිස්සු නෙවේ)

    ඉතින් "බෞදයෙක් වීම" ම වෙනම අගය කරන්න ඕන කරුණක් නේ.!

    බෞද්දයෝ ඉන්න රටකට හරි නං නීතියක් ඕනෙම නෑ නේ?

    ඉතින් එහෙවු ආගමකට දර්ශනයකට බනින්න,
    මිනිහෙකුට තියන සාදාරන හේතුව මොකද්ද?

    මුකුත් නෑ!
    කිසි සාදාරන හේතු මුකුත් නෑ!

    එක්කෝ බෞද්දයෝ නොකරන , වැරදි කියලා සලකන දේවල් කරන මිනිහෙක්.
    එක්කෝ අඩු බුද්දියක් තියන මිනිහෙක්.
    එක්කෝ ඉරිසියකාරයෙක් කුහකයෙක්.
    එක්කෝ බෞද්දයෝ නිසා තමන්ගේ බිස්නස් කැඩෙන මිනිහෙක් වෙන්නත් පුළුවන්! :D

    නිරය දැක්කා/නොදැක්කා කියලා,
    සුගතිය දැක්කා/නොදැක්කා කියලා,
    නිරපේක්ෂ සතයක් වුනා/නොවුනා කියලා,

    කුඹීයෙකුට වත් කරදරයක් නෑ නේ? :yes:
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මම එක සිතින්ම පිලිගනන්වා වානරයාටත් වඩා අන්ත යක්ෂයෙක් ගෙන් පරිණමනය වෙලා තියෙන්නේ එ ගති ගුණ යට පත් කරන්නයි, අප මහා බෝසතුන් වහන්සේ නිර්වානය අපිට දායද කරේ, එත් වානර ගති අප්පු ඔප්පු කරන්න තම අභිමතය , එකගත්වය ට පට හැනි වුන ගමන් ම වනර ගති තියෙන අයත් කිරියෙ නැතුවා නොවේ