බෞද්ධ අයගෙන් පොඩි උදව්වක් ඕනෙ..!
මට බෞද්ධ අයගෙන් පොඩි උදව්වක් ඕනෙ..!
මම ලන්කවෙ ඉන්න කාලෙ හරි ආසාවෙන් හැම පෝය දවසකම උදේට බලපු ප්රෝග්රෑම් එකක් තිබුන යොවුන් සිතට දහම් සිසිල කියල..! මට අන්න ඒ වගේ ප්රැක්ටිකල් විදියට ධර්මය ගැන කතා කරන බෞද්ධ දේශනා වල youtube links ටිකක් කවුරු හරි හොයල දෙන්න පුලුවන්ද..?
වෙන වෙන ප්රොගෑම්ස් හරි කමක් නැහැ..! සරලව විස්තර කරන ප්රොග්රෑම්ස්..!
මොකද මට වැඩියම අනික් දේවල් තෙරෙන්නැහැ මම කතෝලික ආගමේ කෙනෙක් නිසා..!
thank you !
මට බෞද්ධ අයගෙන් පොඩි උදව්වක් ඕනෙ..!
මම ලන්කවෙ ඉන්න කාලෙ හරි ආසාවෙන් හැම පෝය දවසකම උදේට බලපු ප්රෝග්රෑම් එකක් තිබුන යොවුන් සිතට දහම් සිසිල කියල..! මට අන්න ඒ වගේ ප්රැක්ටිකල් විදියට ධර්මය ගැන කතා කරන බෞද්ධ දේශනා වල youtube links ටිකක් කවුරු හරි හොයල දෙන්න පුලුවන්ද..?
වෙන වෙන ප්රොගෑම්ස් හරි කමක් නැහැ..! සරලව විස්තර කරන ප්රොග්රෑම්ස්..! මොකද මට වැඩියම අනික් දේවල් තෙරෙන්නැහැ මම කතෝලික ආගමේ කෙනෙක් නිසා..!

thank you !