බෞද්ධ අයට වැදගත් වෙයි

බෞද්ධ අයට වැදගත් වෙයි

මම මූණු පොතේ ඉද්දි මේක දැකල youtube එකට දැම්මෙ. මම හිතන්නෙ මේක කලාතුරකින් දකින්න ලැබෙන අවස්තාවක්.
මම ක‍තෝලිකයෙක් නිසා, මේ කරන දේට කියන නමනම් මම දන්නෙ නෑ.:no: ඒ ගැන සමාවෙන්න ඕන,
2.gif
බෞද්ධ කෙනෙක් මේ ගැන යම් පැහැදිලි කිරීමක් කරනවනම් ගොඩක් හොදයි.:yes:

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    බෙදා ගත්තාට පින්. මේ ප්‍රතිසංස්කරණය කරපු චෛත්‍යක කොත් වහන්සේ පැළදවීමේ උත්සවයක් වෙන්න ඕනේ. හැබැයි කොහෙද කියල නම් දන්නෙ නැහැ. මෙහෙම දෙයක් මේ තරම සමීපව දකින්න ලැබෙන්නේ නැහැ. ඔයාට ගොඩක් ස්තුතියි.
     
    • Like
    Reactions: crazybuddy

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බෙදා ගත්තාට පින්. මේ ප්‍රතිසංස්කරණය කරපු චෛත්‍යක කොත් වහන්සේ පැළදවීමේ උත්සවයක් වෙන්න ඕනේ. හැබැයි කොහෙද කියල නම් දන්නෙ නැහැ. මෙහෙම දෙයක් මේ තරම සමීපව දකින්න ලැබෙන්නේ නැහැ. ඔයාට ගොඩක් ස්තුතියි.
    :yes::yes:
     
    බෙදා ගත්තාට පින්. මේ ප්‍රතිසංස්කරණය කරපු චෛත්‍යක කොත් වහන්සේ පැළදවීමේ උත්සවයක් වෙන්න ඕනේ. හැබැයි කොහෙද කියල නම් දන්නෙ නැහැ. මෙහෙම දෙයක් මේ තරම සමීපව දකින්න ලැබෙන්නේ නැහැ. ඔයාට ගොඩක් ස්තුතියි.
    විස්තර කරල දුන්නට ස්තූතියි
    11.gif

    :P:P
    තඩියා;14958827 said:
    Ruwanweli mahaa seya...
    1.gif
    1.gif
     
    KandyFellow

    Member
    Jun 4, 2011
    292
    41
    0
    3257150177_7e52c18ebf.jpg

    උතුම් වු මහා දු‍ටුගැමුණු නරෙන්ද්‍රයානෝ සකල ලෝක බෞද්ධ ජනතාවට දායද කරපු එක වස්තුවක් තමා මේ,රුවන්වැලි මහා සෑ රඳුන්,මෙය දැකිමෙන් ඉමහත් බුද්ධානු ලම්බන ප්‍රිතියක් ඇතිවුනා,ඔබට තෙරුවන් සරණයි !!!

    REP 2++
     
    තෙරුවන් සරණයි !!!
    11.gif
     
    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    බෙදා ගත්තාට පින්. ගොඩක් ස්තුතියි.