බෞද්ධ අයට වැදගත් වෙයි
මම මූණු පොතේ ඉද්දි මේක දැකල youtube එකට දැම්මෙ. මම හිතන්නෙ මේක කලාතුරකින් දකින්න ලැබෙන අවස්තාවක්.
මම කතෝලිකයෙක් නිසා, මේ කරන දේට කියන නමනම් මම දන්නෙ නෑ.
ඒ ගැන සමාවෙන්න ඕන,
බෞද්ධ කෙනෙක් මේ ගැන යම් පැහැදිලි කිරීමක් කරනවනම් ගොඩක් හොදයි.
මම කතෝලිකයෙක් නිසා, මේ කරන දේට කියන නමනම් මම දන්නෙ නෑ.
ඒ ගැන සමාවෙන්න ඕන,