බෞද්ධ ඉතිහාසය 1 : පළමු ධර්ම සංගායනාව
[FONT="][ මම කාලෙකට ඉහත භෞතික විද්‍යාවේ එන නිව්ටෝනියානු යන්ත්‍ර විද්‍යාව හදාරන්න පටන් ගත්තා..මම කොහොමත් ද්විතික මුලාශ්‍ර වලට වඩා ප්‍රිය කරන්නේ මුල් මුලාශ්‍ර වලට...ඒ නිසා මම නිව්ටන් ම ලියපු පොත කියව්වන්න ගත්තා ...පුදුමේ කියන්නේ අද අපිට ගන්වන කිසිම දෙයක් එකේ නෑ ...පස්සේ මේකේ ඉතිහාසය මම හොයන්න ගත්තා...ඊට පස්සේ මට මේ දේ තේරුම් ගියා .... නිව්ටන් ව [/FONT][FONT="]නිව්ටන් කරේ නිව්ටන් නොවන බව[/FONT][FONT="] .. ඇත්තටම නිව්ටන් හිටියේ 17 වන ශතවර්ශයෙනේ...19 වන [/FONT][FONT="]ශතවර්ශයෙ හිටපු ගණිතඥයෝ තුන්දෙනෙක් වන ලග්රාජ්, ගවුස් සහ හැමිල්ටන් යන තුන්දෙනා විසින් නිව්ටන් ගේ වචනයෙන් තිබ්බ කතාවට හොද ගණිතමය පදනමක් දාල, ප්‍රයෝගිකව එක බාවිතා කරන්න පුළුවන් ආකාරයකට හැරෙව්වා...එක බටහිර විද්‍යාව ලබපු විශාල ජයක්ග්රහණයක්....නමුත් එකත් පසු කාලයක වෙනස් වුණා...[/FONT] [FONT="]19 වන ශතවර්ශයෙ අග භාගයේ ලන්ඩන් නුවර මුඩුක්කු පරිසරය හිටි, හරි හැටි පාසල් අධ්‍යාපනයක් පවා නොලබපු, තමන් විසින් ම ස්වෞත්සහයෙන් ඉගන ගත ගොළු තරුණයෙක් වන ඔලිවර් හෙවිසයිඩ් විසින් ඉදිරිපත් කරපු දෛශික වීජගණිතය යොදා, ඒ සියවසේ සිටි මහාම ගණිතඥයා වුන හැමිල්ටන් විසින් ඉදිරිපන් කර තිබු චතුස්ටක වීජගණිතයෙන් තිබු නිව්ටෝනියානු යන්ත්‍ර විද්‍යාව පෙර තිබුනටත් ඉතා ප්‍රයෝගි[FONT="]ව[/FONT] ,.....විසි එක්වන සියවසේ අද පවා [/FONT][FONT="]අපි ඉගන ගන්න මට්ටමට ගේනාවා...අද පවා අපි [/FONT][FONT="]නිව්ටෝනියානු යන්ත්‍ර විද්‍යාව ඉගන ගැනීමේදී[/FONT][FONT="] ඔලිවර් හෙවිසයිඩ්ගේ දෛශික අංකනය භාවිතා කෙරේ. [/FONT][FONT="]]
[/FONT]
[FONT="]ඔය ඉහත මම කියපු ඉතිහාසය මම [/FONT][FONT="]බෞද්ධ ඉතිහාසය [/FONT][FONT="]හදාරනන්ත් මම බාවිතා කරා..[/FONT]
[FONT="]එතකොට මට තේරුම් ගියා දෙයක් තමා මේක....[/FONT]
[FONT="]******පළමු ධර්ම සංගායනාව සහ කාශ්‍යප මහා රහතන් වහන්සේ******[/FONT]
[FONT="]පළමු සංගායනාවට පෙර බුදුන් දෙසු ධර්මය තිබුනේ වෛද්‍යවරු විසින් රෝගීන්ට නිකුත් බෙහෙත් තුන්ඩු ආකාරයේ...උදහරනයෙන්ම කියනවනම් ඔය [/FONT][FONT="]වෛද්‍ය තුන්ඩු වලින් වෛද්‍ය විද්‍යාව ගොඩනැගුවේ කවුද?[/FONT]
[FONT="]අනිත් වැදගත් කාරණය තමා පළමු ධර්ම සංගායනාව කළේ සුනිත සෝපාක වැනි අය විසින් නොව තරුණ කල අවබෝධයෙන් සාසනයට ඇතුල් ලු.... ත්‍රි වේදයේ පර තෙර ගිය ...එකල බ්‍රහ්මණ සංකෘතික ප්රවාහයේ පදනම සංස්කෘත භාෂාව පිළිබද විශාරදත්වයක් තිබු බ්‍රාහ්මණ කුලයෙන් පැවත ආ උගත් බහුශ්‍රැත භික්ෂුන් සමුහයක් විසින් බව...[/FONT]
[FONT="]අනිත් වැදගත්ම කාරණය නම් ඇත්ත තිත්ත වුවත් බුදුන් ව බුදුන් කරේ බුදුන් විසින් නොව පළමු ධර්ම සංගායනාව කල කාශ්‍යප මහා රහතන් වහන්සේ විසින් බව...[/FONT]
[FONT="]මම මේ කියන පළමු සංගායනාව සිදු වුයේ මීට සියවස් විසි පහකට පෙර සහ ඔය කියන වකවානුව වන විට අද තාක්ෂණයේ හිනි පෙත්තේ සිටින බටහිර ජාතීන් ශිෂ්ටාචාර වී වත් නොසිටි බව මතක් කරනු වටී.....[/FONT]
[FONT="]අනිත් කරුණ ත[FONT="]මා[/FONT] බුද්ධ ධර්මය කියන විෂය මාස තුනක් වැනි කෙටි කාලයක් තුලදී ගොඩ නැගීම...
[/FONT] [FONT="][ මනෝ විද්‍යාව කියන විෂය ගොඩ නැංවීමට බටහිට සුපිරි බුලට් වලට අවුරුදු 70 ක් පමණ ගතවිය. ]
[/FONT] [FONT="]විෂයක් ගොඩනැංවීම ලේසි පහසු කරුණක් නොවන බව තීරුම් ගන්න ...මන්ද විෂය සදහා පරිභාෂක පද ....එම පරිභාෂක පද පැහැදිලි කිරීම සදහා නිර්වචන ආදී ඉතා සංකීර්ණ කියවලියක් බව පමණක් තේරුම් ගනුව.....[/FONT]
[FONT="]ථෙරවාදී බෞද්ධ ඉතිහාසය අපිට පවසන පරිදි බුද්ධ පරිනිර්වාණයෙන් පසු මගධ පාලක අජාසත්ත රජුගේ අනුග්‍රහය ඇතුව සප්ත පර්නි ගල් ගුහාවේදී කාශ්‍යප මහා රහතන් වහන්සේ ප්‍රමු[FONT="]ඛ[/FONT] උගත් බහුශ්‍රැත ත්‍රි වේදයේ පර තෙර ගිය භික්ෂුන් 498 සහ ආනන්ද සහ උපාලි හිමි වරුන් විසින් තුන් මසක් ඇතුලත කරන ලද බව.....[/FONT]
[FONT="]තවත් වැදගත් කාරණයක් තමා සංස්කෘත භාෂාව පිළිබද පරතෙර ගිය කාශ්‍යප මහා රහතන් වහන්සේ විසින් එවකට ප්‍රචලිතව පැවති සංස්කෘත භාෂාවටත් වඩා ගෝත්‍රික භාෂාවක් වු පුරාණ මාගධී හෙවත් හරි හමං ව්‍යාකරණයක් නොතිබුණ පාලි භාෂාවෙන් මේ[/FONT][FONT="]බුද්ධ ධර්මය කියන විෂය ගොඩ නැංවීම...මේක තමයි කාශ්‍යප මහා රහතන් වහන්සේ සිරාම බුලට් එකක් කියන එක රිස් ඩේවිස් .. විල්හීල්ම් ගයිගර් වගේ බටහිර ඉතිහාසඥයෝ එක මතිකව පිළිගන්නේ.....මොකද පස් වන සියවසේදී අසංක සහ වාසු බන්දු වගේ මහායාන දාර්ශනියයෝ එක්ක හැප්පෙන ථෙරවාදී භික්ෂුන්ට උපකාර උනේ බුදුන් ගේ අකාලික ධර්මයටත් වඩා කාශ්‍යප මහා රහතන් වහන්සේ ගේ පාලි යෙන් තිබුන බුද්ධ ධර්මය...[/FONT]
***මෙහි දෙවන කොටස ඉක්මනින් බලාපොරොත්තු වන්න***
[FONT="]බෞද්ධ ඉතිහාසය 1 : පළමු ධර්ම සංගායනාව [/FONT]

Last edited: