බෞද්ධ ඉතිහාසය 2 : පළමු ධර්ම සංගායනාව
[FONT="]බෞද්ධ ඉතිහාසය 2 : පළමු ධර්ම සංගායනාව[/FONT]
[FONT="]“දැනුමේ සීමාව භාෂාවේ සීමාවයි” ඒ කියන්නේ භාෂාවකින් තොරව දැනුමක් කොහෙත්ම පවතින්න බෑ...තවත් ටිකක් තේරෙන විදිහට කියනවා නම් දැනුම කියන්නේ භාෂාවේ උප කුලකයක්...තවත් දෙයක් මොන සර්වඥයෙක් උනත් මොන දේ කිව්වත් ලිව්වත් ඒ දේ කෙරෙන්න ඕනේ භාෂාව කියන සන්දර්භය තුල ඉදගෙන.....[/FONT]
[FONT="]යම්කිසි විෂයක් ගොඩ නැගීමේදී, එම විෂය නිර්මාණය කරන්නාට එම විෂය පිළිබද වගේම එම විෂයේ පදනම වන භාෂාව වත් පුළුල් වගේම ගැඹුරු පරිචයක් අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා...මෙහිදී වැදගත්ම කාරණය කාශ්‍යප මහා රහතන් වහන්සේ ට බුද්ධ ධර්මය කියන විෂය ගොඩ නැංවීමට පෙර පාලි භාෂාව ගොඩනගන්න වෙනවා...ඒ වෙලාවේදී කාශ්‍යප මහා රහතන් වහන්සේ තමන්ගේ සංස්කෘත භාෂාව පිළිබද විශාරදත්වය භාවිතා කරමින් 3/4 වචන සහ පද සංස්කෘත භාෂාවෙන් ණයට අරන් පාලි භාෂාව ගොඩ නංවනවා...[/FONT]
[FONT="][ සංස්කෘත භාෂාවෙන් තිබ්බ මහායාන බුද්ධාගමට බ්‍රාහ්මණ ඇදහීමේ අවශෝෂණය වීම මෙහිදී මතක් කිරීම වටී. ] [/FONT]
[FONT="]අනිත් කරුණ තමා කාශ්‍යප මහා රහතන් වහන්සේ විසින් තමාගේ පෙර පැවති ත්‍රි වේදය පිළිබද විශාරදත්වය භාවිතා කරමින් එහි ආකෘතිය ට අනුව පාලි බුද්ධ ධර්මය ගොඩනගනවා..එක ඒ යුගයේ හැටියට බුද්ධ ධර්මය ලබපු සීග්‍ර පිම්මක්...[/FONT]
[FONT="]ඒ වගේම ඔය වගේ දෙයක් ඒ වගේ යුගයක කිරීම මගින් කාශ්‍යප මහා රහතන් වහන්සේ යුගයක් ඉදිරියෙන් සිටි මහා ප්‍රඥයෙක් බව බටහිර ඉතිහාසඥයෝ ඒකමතිකව පිලිගන්නවා.....[/FONT]
[FONT="][ දහ අටවන ශතවර්ෂය වෙනකම් ඉංග්‍රීසියට හරි හමං ව්‍යාකරණ ග්රන්ථයක් නොතිබුණ බව සදහන් කිරීම ඉතා වැදගත් ..][/FONT]