බෞද්ධ ග්‍රන්ථ

Lord Voldermort

Active member
  • Sep 19, 2008
    396
    29
    28
    Somewhere near Azkaban
    යාලුවනේ,

    මම ඊයේ දාපු සිංහල ධම්ම්පදයට ලැබිච්ච හොඳ ප්‍රතිචාර නිසාම http://buddharashmi.buddhistculture.net site එකේ තියෙන තවත් වැදගත් පොත් කීපයක් මම අරන් ආවා.


    බුද්ධ ජයන්ති සිංහල ත්‍රිපිටකය

    http://buddharashmi.buddhistculture...-35013530zwj3515353835083538349534823514.html

    ජාතක කතා පොත් වහන්සේ

    http://www.weebly.com/uploads/3/1/7/3/3173298/550.pdf

    රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගේ ග්‍රන්ථ

    http://buddharashmi.buddhistculture...-34843530zwj3515350535303502350835453525.html

    මේ ග්‍රන්ථ ඔබත් සමග බෙදා ගැනීමට අවස්ථාව සැලසූ ඉහත වෙබ් අඩවියේ නිර්මාණකරුවන්ට එපින් බලෙන් ගෞතම බුදු සසුනේම අමා මහ නිවන අවබෝධ වේවා.

    ඔබ සැමට තෙරුවන් සරණයි.
     
    Last edited:

    Lord Voldermort

    Active member
  • Sep 19, 2008
    396
    29
    28
    Somewhere near Azkaban
    හැමෝටම බොහොම ස්තුතියි. බලපු අය අනෙක් අයටත් බලන්න bump එකකුත් දාගෙනම යන්න.

    තෙරුවන් සරණයි