යාලුවනේ,
මම ඊයේ දාපු සිංහල ධම්ම්පදයට ලැබිච්ච හොඳ ප්රතිචාර නිසාම http://buddharashmi.buddhistculture.net site එකේ තියෙන තවත් වැදගත් පොත් කීපයක් මම අරන් ආවා.
බුද්ධ ජයන්ති සිංහල ත්රිපිටකය
http://buddharashmi.buddhistculture...-35013530zwj3515353835083538349534823514.html
ජාතක කතා පොත් වහන්සේ
http://www.weebly.com/uploads/3/1/7/3/3173298/550.pdf
රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගේ ග්රන්ථ
http://buddharashmi.buddhistculture...-34843530zwj3515350535303502350835453525.html
මේ ග්රන්ථ ඔබත් සමග බෙදා ගැනීමට අවස්ථාව සැලසූ ඉහත වෙබ් අඩවියේ නිර්මාණකරුවන්ට එපින් බලෙන් ගෞතම බුදු සසුනේම අමා මහ නිවන අවබෝධ වේවා.
ඔබ සැමට තෙරුවන් සරණයි.

Last edited: