බෞද්ධ දහම් පාසල් විභාගය නිරීක්ෂණයට - හිජා&#351

S.L.F.B.I

Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    බෞද්ධ දහම් පාසල් විභාගය නිරීක්ෂණයට - හිජා&#351

    38224461746595827099186.jpg




    බෞද්ධ දහම් පාසල් විභාගය නිරීක්ෂණයට - හිජාබ් ඇඳගත් මුස්ලිම් කානතාවන්

    මේ අවස්ථාව (23 Feb) වන විට හොරොව්පොතාන මධ්‍ය මහා විද්‍යාලයේ පැවත්වෙන බෞද්ධ දහම් පාසල් අවසාන විභාගය සඳහා මුස්ලිම් පරීක්ෂකවරුන් 6 ක් යොදවා ඇත. ඉන් 03 දෙනෙකු කාන්තාවන් වන අතර ඔවුන්ගේ ඇඳුම වන්නේ හිජාබයයි.

    මෙහි දැක්වෙන්නේ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ වරයාගේ බාධා කිරීම් අතරතුර ලබා ගත් ඔවුන්ගේ ඡායාරූපයි. මෙහි තනි පුද්ගලයෙකු ලෙස සිටින්නේ ඉෂාක් නම් විභාග ශාලාධිපතිවරයායි.

    මේ අවස්ථාව වන විටද විභාගය පැවැත්වෙන අතර මෙය අපගේ දරවන්ටද ඉමහත් ගැටළුවකි. හිජාබ් ඇද සේවයට පැමිණි මුස්ලිම් කාන්තාවන් නිසා අපගේ දරුවන්ද වික්ෂිප්තව ඇත. දුර සිටි බැලූ විට පෙනෙන්නේ ආරබියේ විභාගයක් පවත්වන ආකාරයකි.

    - බොදු බල සේනා හෙලිදරව්වක්.

    මෙය අන් විභාගවලට වඩා සුවිශේෂ වන්නේ බෞද්ධ දරුවන්ගේ දහම් අධ්‍යාපනයේ අවසාන කඩයිමක් වන නිසායි. එවැනි වැදගත් අවස්ථාවක් පවා සර්වාගමිකකරණය කරමින් අන්‍යාගමික පරීක්ෂක වරුන් යටතේ පැවැත්වීම මහත් ගැටළුකාරීය. බෞද්ධ විභාගයක් නිරීක්ෂණය කිරීම සදහා මෙසේ මුස්ලිම් ජාතිකයන් කැදවූවත් මුස්ලිම් අධ්‍යාපනයේ කිසිම අවස්ථාවකට සහභාගීවීම සදහා මුස්ලිම් නොවන්නකුට ඉඩ දෙයිද? තමන්ට හුරු පුරුදු සුහදශීලි ගුරුභවතුන් වෙනුවට නුහුරු නුපුරුදු සංස්කෘතියක ජීවත් වන දෙකන්සෙන්ම සිරුර වසාගත් අද්භූත ගෝනිබිල්ලන් වැනි නිරීක්ෂකයන් යටතේ විභාගයට පෙනී සිටින ශිෂ්‍යයාට දැඩි මානසික ආතතියකට යටත්ව විභාගයට මුහුණ දීමට සිදුවීම අනිවාර්යෙන්ම සිදු වන්නකි. එවැනි තත්ත්වයක් යටතේ විභාගයකට සාර්ථකව මුහුණ දිය හැකිද. අද සිංහල බෞද්ධ සමාජයටම මහා පිළිලයක්, වදයක් වී ඇති සර්වාගමික කරුමය බෞද්ධ දරුවන්ගේ අධ්‍යාපන නිදහසටත් වින කටින්නට තැබූ ආරම්භයක්ද මේ. එය එසේ නම් ඔලුගෙඩියක් නැති අමන බළධාරීන්ගේ මේ විකෘති ක්‍රියාකාරකම ලත් තැනම ලොප් කර දැමිය යුතුය. සර්වාගමික කරුමක්කාරයිනි... බෞද්ධ අධ්‍යාපනයට අත නොතබව්...

    sorry.com
     

    sakunthalaawa

    Banned
    Feb 15, 2013
    82
    7
    0
    දැන් මොකක්ද ඔකෙ වැරද්ද?? නිරීක්ශනයට ආව මිසක්, විබාගෙ ලියන්න එපා කියන්න අවෙ නැනෙ.. දැන්වත් නවත්තපන් බන් ජාතිවාඩෙ අවුස්සලා මොඩ චූන් ගන්න එක.. පලයන් ගිහින් කාන්තා නෙවාසිකාගරෙක මුර වැඩක් හොයාගනින්..
     

    S.L.F.B.I

    Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    දැන් මොකක්ද ඔකෙ වැරද්ද?? නිරීක්ශනයට ආව මිසක්, විබාගෙ ලියන්න එපා කියන්න අවෙ නැනෙ.. දැන්වත් නවත්තපන් බන් ජාතිවාඩෙ අවුස්සලා මොඩ චූන් ගන්න එක.. පලයන් ගිහින් කාන්තා නෙවාසිකාගරෙක මුර වැඩක් හොයාගනින්..

    අනේ මෝඩ පුතේ විභාගේ හරියට ලියන්න දන්නේ නැති උබට මේවගේ හරි වැරැද්ද පේන්නේ කොහමද බන් යකෝ මේක දහම් පාසල් විභාගයක් එකට මොන මගුලටද හම්බ පරීක්ෂකවරු
     

    sakunthalaawa

    Banned
    Feb 15, 2013
    82
    7
    0
    අනේ මෝඩ පුතේ විභාගේ හරියට ලියන්න දන්නේ නැති උබට මේවගේ හරි වැරැද්ද පේන්නේ කොහමද බන් යකෝ මේක දහම් පාසල් විභාගයක් එකට මොන මගුලටද හම්බ පරීක්ෂකවරු


    උත්තරෙ ඔකද?? මම උන්නා කුනු හර්පයක් දෙකක් කියලා, පොර සින්හල ටොකක් එහෙම බස්සලා සින්හ කුලෙ වැඩක් දෙයි කිය්ලා.. අඩුම තරමෙ ම්ගෙ රෙප් කපලාවත් නැ.. අනිත් අය දැක්කොත් ඔයා හම්බයන්ට පක්ශයි කියයි ඔන්..
     

    S.L.F.B.I

    Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    උත්තරෙ ඔකද?? මම උන්නා කුනු හර්පයක් දෙකක් කියලා, පොර සින්හල ටොකක් එහෙම බස්සලා සින්හ කුලෙ වැඩක් දෙයි කිය්ලා.. අඩුම තරමෙ ම්ගෙ රෙප් කපලාවත් නැ.. අනිත් අය දැක්කොත් ඔයා හම්බයන්ට පක්ශයි කියයි ඔන්..

    මම කව්ද කියල දන්නෝ දනිති
    උබල වගේ මෝඩ චුන්ලට කුණු හරපෙන් බැන්නොත් ඒක කුණු හරුපෙට කරන අසාදාරනයක්

     

    S.L.F.B.I

    Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය

    ඔයා කවුද කියන්න මම දන්නවා.. ජාතිහිතයිශියෙක්නෙ..

    …පිරිභාකරන්ට යුද්දෙන් ගන්න බැරි උන Federal ඔයා දෙන්නනෙ හදන්නෙ නෙද?

    නැහැ සාමාන්‍ය සිංහල කොල්ලෙක්
    උබට තියන අමාරුව මටනම් නැ පුටේ කොහෙවත් ඉන්න වල් බල්ලන්ට කඩේ යන්න
     

    S.L.F.B.I

    Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    ඔයාගෙ කැමැත්තක්, අපි කඩෙ යන්නෙ නැ. එත් පාට කන්නාඩි විකිනුව පලියට එවා දාගෙන බලන්නෙත් නැ..

    එපා එපා තවත් ඔයා පාට කණ්නාඩි ගන්න යන්න එපා ඔය දාගෙන ඉන්න එක හොදටම මදැයි නෙහ්
     

    sakunthalaawa

    Banned
    Feb 15, 2013
    82
    7
    0
    එපා එපා තවත් ඔයා පාට කණ්නාඩි ගන්න යන්න එපා ඔය දාගෙන ඉන්න එක හොදටම මදැයි නෙහ්

    දිගට කතා කරන එක, තෙරුමක් නැ වගෙ.. ඔයාගෙ මතෙ ඔයාට හොදා.. මට මගෙ මතෙ හොදා.. මම වැරදි ඇති, එත් එක මම පිලිගන්න ලැස්තියි, ඔප්පු කරනවානම්. ඔයාට එහෙම ප්‍රට‍්රහිපත්තියක් නැ වගෙ. හරි උනත් වැරදි උනත් ඔයාව පිලිගන්න කියන එක සාදාරන නැ කියන එකවත් ඔයාට තෙරුම් කරලා වැඩක් නැති පාටයි.. ගිහින් එන්නම්.. තාවත් මම ඉස්සෙල්ලාම කිව්ව ඇබැර්තුව ඔයාට පුරවන්න පුලුවන්.