මේ ධර්මය වල්ගෙං අල්ලගෙන වරද්ද ගත්ත වහරක, මීවණපලානේ වගේ පිස්සු හුටංලගේ ගෝලයෝ! වැඩිය ඇටෙන්ශන් දෙන්න එපා, උත්තර දීල නේ තියෙන්නේ. ඕකුන්ට කල්ප ගානකට ධර්මය පේන්නේ ඇහෙන්නේ නෑ, ඒක උන්ගේ පව්කාරකම."අයිනාදනින් වැළකියේ වෙයි" / "අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි" විතරද වැරදි අනිත් හතර හරිද?

