ඕකට කියන්නේ "ගිහි සුත්‍රය" කියලා.මුල ටිකක් විතරයි ඇහුවේ, පන්සිල් ත්‍රිපිටකයේ නැහැ කියල කියනවා
ඕකට කියන්නේ "ගිහි සුත්‍රය" කියලා.
මෙතනට ගිහිල්ලා උඩ තියෙනවා "පාලි පරිවර්තනය". ඒකෙන් උපුටා ගත්ත එකේ වම් පැත්තේ පාලි, දකුණු පැත්තේ තියෙනවා සිංහල පරිවර්තනය මෙහෙම.
View attachment 230796
එතනින් සිංහල පරිවර්තනයෙන් එක කරුණක් ගමු මෙහෙම.
-> "අයිනාදනින් වැළකියේ වෙයි"
එතකොට පාලි වල තියෙන්න ඕනේ මේක නේද?
-> "අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි"
කෙහෙද තියෙන්නේ එහම?
"අයිනාදනින් වැළකියේ වෙයි" / "අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි" විතරද වැරදි අනිත් හතර හරිද?
බුදු හාමුදුරුවෝ දේශනා කරපු දේ නේ පාලි වල නේ තියෙන්නේ!
පාලි වල පන්සිල් 5 තියෙන්න ඕනේ මේ වගේ නේ?
(1) පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
(2) අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
(3) කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
(4) මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
(5) සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කොහෙද එහම දෙයක් තියෙන්නේ?

බුදු හාමුදුරුවෝ දේශනා කරපු දේ නේ පාලි වල තියෙන්නේ!
පාලි වල පන්සිල් 5 තියෙන්න ඕනේ මේ වගේ නේ?
(1) පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
(2) අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
(3) කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
(4) මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
(5) සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කොහෙද එහම දෙයක් තියෙන්නේ?
අපි දන්න පන්සිල් වැරදිද? පන්සිල් පද වලින් කීපයක් වැරදිද? නැත්නම් පන්සිල් සමාදන් වෙන එක වැරදිද?
මේ කියන්නේ පන්සිල් සමාදන් වෙන එක වැරදියි කියන එකද? "වේරමනී" සීලය නොවේ කියන්නේ සමාදන් වෙන්න කියල බුදුහාමුදුරුවෝ දේශනා කරලා නැහැ කියන එකද?බුදු හාමුදුරුවෝ දේශනා කලේ "පටිවිරතො" සීලය . "වේරමනී" සීලය නොවේ.
පන්-සිල්, අට-සිල් සහ දස සිල් බුදු හාමුදුරෝවෝ පහල වෙන්නත් පෙර සිට තිබුන දේවල්. මහමායා දෙවිය හිටියේ දස සිල් සමාදන් වෙලා සිදුහත් කුමරා උපදින අවස්ථාවේ.
ඒවායේ වරදක් නැත.
නමුත් නිවන් දැකීම සදහා බලවත් මදි.
පන්-සිල් කලින් ඉඳන් තිබුනද නැද්ද කියන එක නෙවෙයි නේද ගැටලුව, කලින් ඉඳන් තිබුනත් නැතත් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ ආර්ය්‍යශ්‍රාවක .... වැළකුණේ වේ කියලනේ. ඒ කියන්නේ වැළකෙන එක හරි කියලනේ. අනිත් එක video එකේ නිවන් දැකීම සදහා බලවත් මදි කියල නෙවෙයි කියන්නේ, නැහැ කියලනේපන්-සිල්, අට-සිල් සහ දස සිල් බුදු හාමුදුරෝවෝ පහල වෙන්නත් පෙර සිට තිබුන දේවල්. මහමායා දෙවිය හිටියේ දස සිල් සමාදන් වෙලා සිදුහත් කුමරා උපදින අවස්ථාවේ.
ඒවායේ වරදක් නැත.
නමුත් නිවන් දැකීම සදහා බලවත් මදි.
පබුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ ආර්ය්‍යශ්‍රාවක .... වැළකුණේ වේ කියලනේ.
බුදු හාමුදුරුවෝ දේශනා කලේ "පටිවිරතො" සීලය . "වේරමනී" සීලය නොවේ.
නිවැරිදි එක මෙතන.
මේ ඔය විද්වත්තු කියන කට්ටිය නිසා තවත් වැරදියට අල්ලගත්ත තැනක් මගෙ හිතේපන්-සිල් කලින් ඉඳන් තිබුනද නැද්ද කියන එක නෙවෙයි නේද ගැටලුව, කලින් ඉඳන් තිබුනත් නැතත් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ ආර්ය්‍යශ්‍රාවක .... වැළකුණේ වේ කියලනේ. ඒ කියන්නේ වැළකෙන එක හරි කියලනේ. අනිත් එක video එකේ නිවන් දැකීම සදහා බලවත් මදි කියල නෙවෙයි කියන්නේ, නැහැ කියලනේ
අපි මුලින් කතාකලේ video එකේ කියන පන්සිල් (පඤ්චශික්ෂාපද) ත්‍රිපිටකයේ නැහැ කියල කියන එක ගැන , සමාදන්වීමක් ගැන නෙවෙයි.

එකක් පස්සේ එකක් ද එන්නේ?ශීල සමාදි ප්‍රජ්නා...

එක ප්‍රක්ඥ වන්තයෙක් සැහෙන තැනක මාර්ගය පෙන්වන්න උත්සහ කරනවා. මුග්ධ බහුතරය විචාරය ගැන අවබෝදය කුමක් දැයි නොදැන මේ මහන්සිය අපතේ යවනවා.සතුටුයි ඔබ ගැනමේ ඔය විද්වත්තු කියන කට්ටිය නිසා තවත් වැරදියට අල්ලගත්ත තැනක් මගෙ හිතේ
ආර්ය්‍යශ්‍රාවක ප්‍රාණඝාතයෙන් වැළකෙන්නේ අවබෝධයෙන් පිහිටපු සීලයක් නිසා මිසක් බලෙන් සමාදන් වෙච්ච් සීලයක් නිසා නෙමෙයි. වැළකුණේ වේ කියල අදහස් කලේ අයෙත් try කරලා වැළකෙන්න දෙයක් නැහැ already වැළකිල ඉන්නෙ කියන අදහසින්.
පන්සිල් වැරදිත් නැහැ සමාදන් වෙන එකේ වරදකුත් නැහැ... පව් නොකරන නිසා නිවනටත් උපනිශ්‍රය වෙන්න පුළුවන් නමුත් ආර්ය්‍යශ්‍රාවකයෙක් ළඟ තියෙන්නෙ මේ කියන පන්සිල් වෙන්න බැහැ... එහෙම නම් කැලේ ඉන්න හාවෙක් ගත්තොත් ඌත් පන්සිල් රකිනවනෙ.
එකක් පස්සේ එකක් ද එන්නේ?
------ Post added on Jun 3, 2024 at 5:58 AM

එකක් පස්සේ එකක් ද එන්නේ?
------ Post added on Jun 3, 2024 at 5:58 AM
