බෞද්ධ පාලි විශ්වවිද්‍යාලය වැරදි

nalaka526

Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    මුල ටිකක් විතරයි ඇහුවේ, පන්සිල් ත්‍රිපිටකයේ නැහැ කියල කියනවා

    1717344512767.png
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,105
    843
    113
    මුල ටිකක් විතරයි ඇහුවේ, පන්සිල් ත්‍රිපිටකයේ නැහැ කියල කියනවා
    ඕකට කියන්නේ "ගිහි සුත්‍රය" කියලා.

    මෙතනට ගිහිල්ලා උඩ තියෙනවා "පාලි පරිවර්තනය". ඒකෙන් උපුටා ගත්ත එකේ වම් පැත්තේ පාලි, දකුණු පැත්තේ තියෙනවා සිංහල පරිවර්තනය මෙහෙම.
    Screenshot 2024-06-03 at 02.37.32.png

    එතනින් සිංහල පරිවර්තනයෙන් එක කරුණක් ගමු මෙහෙම.

    -> "අයිනාදනින් වැළකියේ වෙයි"

    එතකොට පාලි වල තියෙන්න ඕනේ මේක නේද?

    -> "අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි"

    කෙහෙද තියෙන්නේ එහම?
     
    Last edited:

    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    ඕකට කියන්නේ "ගිහි සුත්‍රය" කියලා.

    මෙතනට ගිහිල්ලා උඩ තියෙනවා "පාලි පරිවර්තනය". ඒකෙන් උපුටා ගත්ත එකේ වම් පැත්තේ පාලි, දකුණු පැත්තේ තියෙනවා සිංහල පරිවර්තනය මෙහෙම.
    View attachment 230796

    එතනින් සිංහල පරිවර්තනයෙන් එක කරුණක් ගමු මෙහෙම.

    -> "අයිනාදනින් වැළකියේ වෙයි"

    එතකොට පාලි වල තියෙන්න ඕනේ මේක නේද?

    -> "අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි"

    කෙහෙද තියෙන්නේ එහම?

    "අයිනාදනින් වැළකියේ වෙයි" / "අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි" විතරද වැරදි අනිත් හතර හරිද?
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,105
    843
    113
    "අයිනාදනින් වැළකියේ වෙයි" / "අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි" විතරද වැරදි අනිත් හතර හරිද?

    බුදු හාමුදුරුවෝ දේශනා කරපු දේ නේ පාලි වල තියෙන්නේ!

    පාලි වල පන්සිල් 5 තියෙන්න ඕනේ මේ වගේ නේ?

    (1) පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
    (2) අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
    (3) කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
    (4) මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
    (5) සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

    කොහෙද එහම දෙයක් තියෙන්නේ?
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    බුදු හාමුදුරුවෝ දේශනා කරපු දේ නේ පාලි වල නේ තියෙන්නේ!

    පාලි වල පන්සිල් 5 තියෙන්න ඕනේ මේ වගේ නේ?

    (1) පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
    (2) අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
    (3) කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
    (4) මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
    (5) සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

    කොහෙද එහම දෙයක් තියෙන්නේ?

    Pansal gihin pansil kiyala pahan paththu karala mal pooja karanna kiyala buduhamuduruwo kiyala na. Ewa passe apu practices. Mama hithana widihatanam oya practices awe buddhist philosophy eka samanya minissunta adahanna puluwan, therum ganna puluwan religion ekak widihata convert karaddi.

    Buduhamuduruwo pennuwe niwanata yana margaya. E margaye yana eka noyana eka thamunge wadak. Eka anith agam wage sarala na. Wenama study karanna one philosophy ekak. Neethi ramuwakata kotu wechcha agam walata podi kaale idala huru unahama buddhism therumganna tikak amarui. :rolleyes:
     
    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    බුදු හාමුදුරුවෝ දේශනා කරපු දේ නේ පාලි වල තියෙන්නේ!

    පාලි වල පන්සිල් 5 තියෙන්න ඕනේ මේ වගේ නේ?

    (1) පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
    (2) අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
    (3) කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
    (4) මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
    (5) සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.

    කොහෙද එහම දෙයක් තියෙන්නේ?

    බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ ආර්ය්‍යශ්‍රාවක ප්‍රාණඝාතයෙන් වැළකුණේ වේ (පාණාතිපාතා පටිවිරතො හොති) කියල (එදිනෙදා ජීවිතේදී වැළකිලා ඉන්නේ )
    පන්සිල් ගන්නකොට අපි කියන්න ඕනේ ප්‍රාණඝාතයෙන් වලකින ශික්ෂාපදය සමාදන් වෙමි කියල (පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි), එකියන්නේ අනාගතේදී මම ප්‍රාණඝාතයෙන් වලකිමි කියලනේ.

    අපි දන්න පන්සිල් වැරදිද? පන්සිල් පද වලින් කීපයක් වැරදිද? නැත්නම් පන්සිල් සමාදන් වෙන එක වැරදිද?
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,105
    843
    113
    අපි දන්න පන්සිල් වැරදිද? පන්සිල් පද වලින් කීපයක් වැරදිද? නැත්නම් පන්සිල් සමාදන් වෙන එක වැරදිද?

    බුදු හාමුදුරුවෝ දේශනා කලේ "පටිවිරතො" සීලය . "වේරමනී" සීලය නොවේ.

    නිවැරිදි එක මෙතන.

    Last edited:

    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    බුදු හාමුදුරුවෝ දේශනා කලේ "පටිවිරතො" සීලය . "වේරමනී" සීලය නොවේ.
    මේ කියන්නේ පන්සිල් සමාදන් වෙන එක වැරදියි කියන එකද? "වේරමනී" සීලය නොවේ කියන්නේ සමාදන් වෙන්න කියල බුදුහාමුදුරුවෝ දේශනා කරලා නැහැ කියන එකද?
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,105
    843
    113
    පන්-සිල්, අට-සිල් සහ දස සිල් බුදු හාමුදුරෝවෝ පහල වෙන්නත් පෙර සිට තිබුන දේවල්. මහමායා දෙවිය හිටියේ දස සිල් සමාදන් වෙලා සිදුහත් කුමරා උපදින අවස්ථාවේ.

    ඒවායේ වරදක් නැත.

    නමුත් නිවන් දැකීම සදහා බලවත් මදි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,316
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    No, the Tripitaka (Thripitakaya) does not contain the Pansil. The Tripitaka, also known as the Pali Canon, is the traditional term for Buddhist scriptures. The Pansil, also known as the Five Precepts, is a basic ethical code for lay Buddhists, outlining five moral guidelines to follow. The Tripitaka consists of three "baskets" or sections: the Vinaya Pitaka (rules for monastic discipline), the Sutta Pitaka (sermons and teachings of the Buddha), and the Abhidhamma Pitaka (philosophical and doctrinal analyses).

    The Pansil is typically found in various Buddhist texts and is recited during certain rituals and ceremonies, but it is not a part of the Tripitaka itself.

    chatgpt
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,341
    2,205
    113
    පන්-සිල්, අට-සිල් සහ දස සිල් බුදු හාමුදුරෝවෝ පහල වෙන්නත් පෙර සිට තිබුන දේවල්. මහමායා දෙවිය හිටියේ දස සිල් සමාදන් වෙලා සිදුහත් කුමරා උපදින අවස්ථාවේ.

    ඒවායේ වරදක් නැත.

    නමුත් නිවන් දැකීම සදහා බලවත් මදි.

    ශීල සමාදි ප්‍රජ්නා...
     
    • Like
    Reactions: nalaka526

    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    පන්-සිල්, අට-සිල් සහ දස සිල් බුදු හාමුදුරෝවෝ පහල වෙන්නත් පෙර සිට තිබුන දේවල්. මහමායා දෙවිය හිටියේ දස සිල් සමාදන් වෙලා සිදුහත් කුමරා උපදින අවස්ථාවේ.

    ඒවායේ වරදක් නැත.

    නමුත් නිවන් දැකීම සදහා බලවත් මදි.
    පන්-සිල් කලින් ඉඳන් තිබුනද නැද්ද කියන එක නෙවෙයි නේද ගැටලුව, කලින් ඉඳන් තිබුනත් නැතත් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ ආර්ය්‍යශ්‍රාවක .... වැළකුණේ වේ කියලනේ. ඒ කියන්නේ වැළකෙන එක හරි කියලනේ. අනිත් එක video එකේ නිවන් දැකීම සදහා බලවත් මදි කියල නෙවෙයි කියන්නේ, නැහැ කියලනේ

    අපි මුලින් කතාකලේ video එකේ කියන පන්සිල් (පඤ්චශික්ෂාපද) ත්‍රිපිටකයේ නැහැ කියල කියන එක ගැන , සමාදන්වීමක් ගැන නෙවෙයි.
     
    • Like
    Reactions: kinkon

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,105
    843
    113
    පබුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ ආර්ය්‍යශ්‍රාවක .... වැළකුණේ වේ කියලනේ.

    වැළකුණේ වේ -> "වේරමනී" කියන අර්ථය. එහෙම දෙයක් පාලි වල නැත. ඒක සිංහල පරිවර්තන වැරද්දක්.

    එතකොට පාලි විශ්ව විද්‍යාලය උගන් වන්නේ වැරදි දහමක්. ඉතිහාසයත් වැරදියි.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,961
    2
    116,071
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බුදු හාමුදුරුවෝ දේශනා කලේ "පටිවිරතො" සීලය . "වේරමනී" සීලය නොවේ.

    නිවැරිදි එක මෙතන.

    සතිපට්ඨාන සූත්‍රයෙ තියෙන්නෙ ආනපාන සති සමත භාවනාවෙන් සමාධිය හදන් ඊට පස්සෙ තමන්ට ගැලපෙන කමහටනක් ‍තෝරගෙන විදර්ශණාවට හරවගන්ඩ කියල නේ?

    මේ හාමුදුරුවො කියන්නෙ රාග ද්වේශ මෝහයක් ආපු ගමන් එතනම අසුබය මයිත්‍රිය මරණාසුතිය වඩල කපල දාන්ඩ කියලනෙ එහෙම එකක් සතිපට්ඨාන සූත්‍රයෙ නෑනෙ.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    පන්-සිල් කලින් ඉඳන් තිබුනද නැද්ද කියන එක නෙවෙයි නේද ගැටලුව, කලින් ඉඳන් තිබුනත් නැතත් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ ආර්ය්‍යශ්‍රාවක .... වැළකුණේ වේ කියලනේ. ඒ කියන්නේ වැළකෙන එක හරි කියලනේ. අනිත් එක video එකේ නිවන් දැකීම සදහා බලවත් මදි කියල නෙවෙයි කියන්නේ, නැහැ කියලනේ

    අපි මුලින් කතාකලේ video එකේ කියන පන්සිල් (පඤ්චශික්ෂාපද) ත්‍රිපිටකයේ නැහැ කියල කියන එක ගැන , සමාදන්වීමක් ගැන නෙවෙයි.
    මේ ඔය විද්වත්තු කියන කට්ටිය නිසා තවත් වැරදියට අල්ලගත්ත තැනක් මගෙ හිතේ :)

    ආර්ය්‍යශ්‍රාවක ප්‍රාණඝාතයෙන් වැළකෙන්නේ අවබෝධයෙන් පිහිටපු සීලයක් නිසා මිසක් බලෙන් සමාදන් වෙච්ච් සීලයක් නිසා නෙමෙයි. වැළකුණේ වේ කියල අදහස් කලේ අයෙත් try කරලා වැළකෙන්න දෙයක් නැහැ already වැළකිල ඉන්නෙ කියන අදහසින්.

    පන්සිල් වැරදිත් නැහැ සමාදන් වෙන එකේ වරදකුත් නැහැ... පව් නොකරන නිසා නිවනටත් උපනිශ්‍රය වෙන්න පුළුවන් නමුත් ආර්ය්‍යශ්‍රාවකයෙක් ළඟ තියෙන්නෙ මේ කියන පන්සිල් වෙන්න බැහැ... එහෙම නම් කැලේ ඉන්න හාවෙක් ගත්තොත් ඌත් පන්සිල් රකිනවනෙ. ;-)

    ශීල සමාදි ප්‍රජ්නා...
    එකක් පස්සේ එකක් ද එන්නේ? :rofl:
    ------ Post added on Jun 3, 2024 at 5:58 AM
     
    • Love
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මේ ඔය විද්වත්තු කියන කට්ටිය නිසා තවත් වැරදියට අල්ලගත්ත තැනක් මගෙ හිතේ :)

    ආර්ය්‍යශ්‍රාවක ප්‍රාණඝාතයෙන් වැළකෙන්නේ අවබෝධයෙන් පිහිටපු සීලයක් නිසා මිසක් බලෙන් සමාදන් වෙච්ච් සීලයක් නිසා නෙමෙයි. වැළකුණේ වේ කියල අදහස් කලේ අයෙත් try කරලා වැළකෙන්න දෙයක් නැහැ already වැළකිල ඉන්නෙ කියන අදහසින්.

    පන්සිල් වැරදිත් නැහැ සමාදන් වෙන එකේ වරදකුත් නැහැ... පව් නොකරන නිසා නිවනටත් උපනිශ්‍රය වෙන්න පුළුවන් නමුත් ආර්ය්‍යශ්‍රාවකයෙක් ළඟ තියෙන්නෙ මේ කියන පන්සිල් වෙන්න බැහැ... එහෙම නම් කැලේ ඉන්න හාවෙක් ගත්තොත් ඌත් පන්සිල් රකිනවනෙ. ;-)

    එකක් පස්සේ එකක් ද එන්නේ? :rofl:
    ------ Post added on Jun 3, 2024 at 5:58 AM
    එක ප්‍රක්ඥ වන්තයෙක් සැහෙන තැනක මාර්ගය පෙන්වන්න උත්සහ කරනවා. මුග්ධ බහුතරය විචාරය ගැන අවබෝදය කුමක් දැයි නොදැන මේ මහන්සිය අපතේ යවනවා.සතුටුයි ඔබ ගැන :love:
     
    • Love
    Reactions: MalSeven

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,341
    2,205
    113
    එකක් පස්සේ එකක් ද එන්නේ? :rofl:
    ------ Post added on Jun 3, 2024 at 5:58 AM

    එහෙමද ආස? එහෙමනම් එහෙම ගන්න... :lol:

    කෙන කෙනා අනුවනෙ ඕවා වැඩෙන්නෙ...
     
    • Haha
    Reactions: MalSeven