බෞද්ධ පොත්

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    හාමුදුරුකෙනෙක් රචනා කරපු පොත් වගයක් අපේ නම දාලා ප්‍රින්ට් කරගන්න පුළුවන් විදිය මෙතන තිබ්බා. ඒක හොයලා දෙන්න පුළුවන් පිංවතෙක් ඉන්නවද?