බෞද්ධ භික්ෂූන් නිහඩ කරනු

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    බෞද්ධ භික්ෂූන් නිහඩ කරනු

    saudibb-ar-mp2.jpg



    බෞද්ධ භික්ෂූන් නිහඩ කරනු ! සෞදියෙන් ජනපතිට බලපෑම්

    බෞද්ධ භික්ෂූන් වහන්සේලා ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව (මුස්ලිම් අන්තවාදය) සම්බන්ධයෙන් කරන ප්‍රකාශ වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙස සෞදි අරාබිය කේන්ද්‍රකරගත් “‍ලෝක මුස්ලිම් සහයෝගිතා සංවිධානය” ජනාධිපතිවරයාට දන්වා ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.

    පසුගිය දිනක මහියංගනයේදී ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් විසින් කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ මුස්ලිම් සමාජය දැඩි භීතියට පත්ව ඇති බවත්, බෞද්ධ භික්ෂූන්ගෙන් මුස්ලිම් ජනතාව හිරිහැර සිදුවන බවටත් සදහන් කරමින් සාවද්‍ය කරුණු ඇතුළත් වාර්තාවක් ‘ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය’ විසින් ‘ලෝක මුස්ලිම් සහයෝගිතා’ සංවිධානයට යවා ඇති අතර ඔවුන් මේලෙස ජනාධිපතිවරයාට බලපෑම් කිරීමට ආසන්නතම හේතුව වී තිබෙන්නේ එම සාවද්‍ය වාර්තාවයි.

    ‘මුස්ලිම් සහයෝගීතා සංවිධානය’ (Organisation of Islamic Cooperation – OIC) මුස්ලිම් රටවල් 57කින් සැදුම්ලත් ලොව දෙවන විශාලතම ජාත්‍යන්තර සංවිධානයද වෙයි.

    BBC ලෝක සේවයේ ශ්‍රී ලංකාවේ ප්‍රධානීත්වය දරන්නේ ඉහත කී මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන්.එම් අමීන්ගේ පුත්‍රයා වන අතර 2014 වසරේ අලුත්ගමදී ඇතිවූ ගැටුමේදී කරුණු විකෘති කරමින් සිංහල බෞද්ධ ජනතාවට එරෙහිව ව්‍යාජ තොරතුරු ලෝකය පුරා ප්‍රචාරය කරේ ඔහුගේ මූලිකත්වයෙනි.



    පඹයෙක් රට කරද්දී මෙහෙම දේවල් වෙන එකේ පුදුම වෙන්න දෙයකුත් නෑ​
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    පොන්න කමේ උපරිමය. යහපාලන ආණ්ඩුව. විලි ලැජ්ජයි බන්.