බෞද්ධ සමලිංගික විවාහය.

bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z

සමලිංගික හැසිරීම් සමාජගත කරන්න බටහිර මාධ්‍ය හා සමලිංගික හිතවාදීන් භාවිතා කළ හා කරන උපක්‍රම. :rolleyes:

බටහිර කියන්නේ ග්‍රීක යුදෙව් චින්තනය ඇසුරින් බිහිවෙච්ච දෙයක්. යුදෙව්වන් කියන්නේ මෝසෙස්ගෙන් පන්නරය ලබා ගත්ත අයයි. යුදෙව් ආගමට අනුව දෙවියන් Lesbian/Gay කියන එක තහනම් කරලායි තියෙන්නේ. ඉතින් බටහිර ඉන්න මිනිස්සුන්ට මේක සමාජ ගත කරන්න සටන් කරන්නේ වුනේ මේ නිසය. දැන් බටහිර මිනිස්සු ඉන්නේ මේ චින්තනයේ නෙවෙයි දැන් බටහිරයන් ඉන්නේ විවෘත චින්තනයකයි.

මේවා කාලයක් තිස්සේ සූක්ෂම ලෙස සමලිංගික හැසිරීම් සමාජගත කිරීම සඳහා භාවිතා කරන දේවල්..

සමාජ ගත කරත් තමන්ගේ කැමැත්තෙන් නම් ඕන දෙයක් කරගත්ත දෙන්. ඔයාට බයයිද බදින්න කෙල්ලෙක් වත් නැති වෙයි කියලා? මුල්ලා මානසිකත්වයත් මේක තමයි. අද මුස්ලිම් රටවල Lesbian සම්බන්ධතා වලට ඉඩ දෙන්නේ නැත්තේ පිරිමින් බයයි තමන්ට බදින්න කෙනෙක් නැති වෙයි කියලා. ඒ තරමට හීනමානය. ඒ වගේම තමන්ගේ ගෑණිව රෙද්දකින් වහළා එළියට යවන්නේ වෙන පිරිමියෙක් ඩැහැ ගනියි කියලා බයට. තමන්ට හොද නම් තමන් අවංක නම් තමන්ට හොද කෙල්ලෙක් හම්බ වෙයි ඉතින් බය වෙන්න එපා හැම කෙල්ලම Lesbian වෙයි කියලා.

සමලිංගික ජීවන රටාවට මුළින් සමලිංගිකයන් නොවූ අය පසුව එකතු වීමත් මුල සිටම සමලිංගිකයන් ලෙස තමන් හඳුන්වාගත් අය ඉන් ඉවත් වීමත් නිතරම සිදුවන බව බටහිර විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.

මේ බටහිර විශ්ලේෂයන්ම තමයි මැවීම් වාදය පවා ඇත්ත කියලා පෙන්වුවේ ,අච්චර පරිණාමවාදය කියලා තර්කානූකූල එකක් තියෙන කොට. බටහිර මිනිස්සුන්ට නිදහස් මත දරන්න පුලුවන් ඕන තරම්. ඉතින් එක එක මත ඉදිරිපත් වෙනවා. එහෙම වුන පළියට ඒ හැම මතයක්ම හරි නෑ.
ඒ වගේම තමයි විරුද්ධ ලිංගික වලට මිනිස්සු ඇදෙන්න ගන්නෙත් පසුවයි (ටිකක් ලොකු වුනාමයි). ඉපදුන ගමන් කිසිම කොල්ලෙක් කෙල්ලෝ පස්සේ යන්නේ නෑ.

මේ නිසා සමලිංගික හැසිරීම් සමාජගත වූ විට එම ජීවන රටාවට අන් අය එකතු කර ගැනීමේ උපක්‍රම විශාල වශයෙන් භාවිතා කෙරේ.

සමලිංගිකත්වය කියන්නේ තමන්ගේ කැමැත්ත. අනුන්ගේ පිට බලෙන් දානවනම් ඕනෙම එකක් වැරදි තමයි. ආගමක් වුනත්, සංස්කෘතියක් වුනත් බලෙන් උගුරෙන් පහළට බස්සන එක වැරදියි.

ඇමරිකාවේ සමලිංගික පිරිමි සංවිධානයක් විසින් වරක් ලිංගික ක්‍රියාවන්ට කැමැත්ත දීමේ වයස (consent age) අඩු කරන ලෙස ඉල්ලා පෙළපාලියක් සංවිධානය කර තිබිණි. මෙවා සියල්ලෙන් සමලිංගික ජීවන රටාව සහ බාලාපරාධ අතර පවතින සම්බන්ධතාවය පැහැදිළි වන නමුත්

Homosexuality <> Pedophilia
මේ දෙක සමාන නෑ.

සමලිංගිකයන්ට කඩේ යන කිසිවෙක් මේවා පිළිගන්නේ නැත.

මම කඩේ යන්නේ නෑ.

මේ ගැන මහා. රත්නපාල මහතා කළ සමීක්ෂණ සියල්ල ප්‍රසිද්ධ පුවත්පත් වල පළවී තිබේ.

ඒක තමන්ගේ මතයයි.

මේ ගැන වැඩිදුරටත් වාද කිරීම කාලය කා දැමීමකි.

ඔව්.

(කොලු කාරයන් සමඟ වාද කිරීමෙන් වෙන යහපතක්ද නැත )

මම කොලු කාරයෙක් නෙවෙයි. මම කොල්ලෙකුත් නෙවෙයි. මම ගැහැණු ළමයෙක්. ඒවගේම මම Lesbian නුත් නෙවෙයි මම fully straight.

2. සමලිංගිකයන් ගැන කථා කිරීමට වඩා වෙන ප්‍රශ්ණ තිබෙන බව කීම.

ඔව්. දූෂණය වගේ.

3. ආගම් ආදිය මනස්ගාත ලෙස ප්‍රතික්ශේප කිරීම.

ආගම් කියන්නේ මනස්ගාතයක් තමයි.

4. සමලිංගික හැසිරීම් වලට පැහැදිළි හේතු මත විරුද්ධ වන්නන් එයට "බිය වන්නන්" (homophobia) ලෙස හංවඩු ගැසීම.

ඇත්ත නේ.

මෙම ලැයිස්තුව තවත් දිගය.

දාන්න කෝ ඉතින් එහෙනම්.

නමුත් මේ මනස්ගාත

මනස්ගාත කියන්නේ. මනස් + ගාත => මනසේ ගාතය ආහ්? failed.!

වලට නොරැවටී අඩුම වශයෙන් අනාගත බාල පරපුර ගැනවත් සිතා මානසික රෝග සමාජ සම්මතයන් කිරීමෙන් වැළකී සිටින්න. :rolleyes:

Homosexuality කියන්නේ මානසික රෝගයක් නෙවෙයි. homophobia කියන්නේ මානසික රෝගයක් ඉතින් ඔයයි එහෙම බලනකොට මානසික රෝගියා.
 
  • Like
Reactions: PMUB

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    පහත දැක්වෙන්නේ බාලාපරාධ හා සමලිංගිකත්වය අතර අන්තර් සම්බන්ධතා විදහා දැක්වෙන සමීක්ෂණ හා මූලාශ්‍ර ගණනාවකි.

    මේවා වැඩි ප්‍රමාණයක් ඇමරිකාවේ කළ සමීක්ෂණයන් වේ...

    1. Homosexual Alfred Kinsey, the preeminent sexual researcher in the history of sexual research, found in 1948 that 37 percent of all male homosexuals admitted to having sex with children under 17 years old.

    2. A very recent (2000) study published in the Archives of Sexual Behavior found that "The best epidemiological evidence indicates that only 2-4% of men attracted to adults prefer men. In contrast, around 25-40% of men attracted to children prefer boys. Thus, the rate of homosexual attraction is 620 times higher among pedophiles."

    3. Another 2000 study in the Archives of Sexual Behavior found that". . . all but 9 of the 48 homosexual men preferred the youngest two male age categories" for sexual activity;' These age categories were fifteen and twenty years old.

    4. Yet another recent study in the Archives of Sexual Behavior found that "Pedophilia appears to have a greater than chance association with two other statistically infrequent phenomena. The first of these is homosexuality . . . Recent surveys estimate the prevalence of homosexuality, among men attracted to adults, in the neighborhood of 2%. In contrast, the prevalence of homosexuality among pedophiles may be as high as 30-40%."

    5. A 1989 study in the Journal of Sex Research noted that " . . . the proportion of sex offenders against male children among homosexual men is substantially larger than the proportion of sex offenders against female children among heterosexual men . . . the development of pedophilia is more closely linked with homosexuality than with heterosexuality."

    6. A 1988 study of 229 convicted child molesters published in the Archives of Sexual Behavior found that 86% of pedophiles described themselves as homosexual or bisexual.

    7. In a 1984 Journal of Sex and Marital Therapy article, sex researchers found that "The proportional prevalence of [male] offenders against male children in this group of 457 offenders against children was 36 percent."

    8. Homosexual activists Karla Jay and I Allen Young revealed in their 1979 Gay Report that 73% of all homosexuals I have acted as "chicken hawks" — that is, they have preyed on adolescent or younger boys.

    9. In a 1992 study published in the Journal of Sex and Marital Therapy, sex researchers K. Freud and R. I. Watson found that homosexual males are three times more likely than straight men to engage in pedophilia, and that the average pedophile victimizes between 20 and 150 boys before being arrested.

    10. A study by sex researchers Alan Bell and Martin Weinberg found that 25% of white homosexual men have had sex with boys sixteen years and younger.

    11. A nationwide survey of school principals showed that they received 13 times as many complaints about homosexuals sexually molesting students than they did about heterosexuals molesting students.

    මූලාශ්‍ර-

    1 Alfred Kinsey data described in P.H. Gebhard and A.B. Johnson. The Kinsey Data. Saunders Publishing, 1979 Table 443, “Homosexual Sample: Age at First Post pubertal Homosexual Contact,” and Table 444, “Homosexual Sample: Age of Partner in First Postpubertal Homosexual Contact.”

    2 Ray Blanchard, et al. “Fraternal Birth Order and Sexual Orientation in Pedophiles.” Archives of Sexual Behavior, Volume 29, Number 5 (2000), pages 463 to 478.

    3 A. Zebulon, Z.A. Silverthorne and Vernon L. Quinsey. “Sexual Partner Age Preferences of Homosexual and Heterosexual Men and Women.” Archives of Sexual Behavior, February 2000 [Volume 29, Number 1], pages 67 to 76.

    4 Ray Blanchard, et. al. “Pedophiles: Mental Retardation, Maternal Age, and Sexual Orientation.” Archives of Sexual Behavior, Volume 28, Number 2, pages 111 to 127.

    5 Kurt Freund, Robin Watson and Douglas Rienzo. “Heterosexuality, Homosexuality, and Erotic Age Preference.” Journal of Sex Research, February 1989 [Volume 26, Number 1], pages 107 to 117.

    6 W.D. Erickson, et al. “Behavior Patterns of Child Molesters.” 17 Archives of Sexual Behavior 77, 83 (1988).

    7 K. Freund, G. Heasman, I.G. Racansky, and G. Glancy. “Pedophilia and Heterosexuality vs. Homosexuality.” Journal of Sex and Marital Therapy, Fall 1984 [Volume 10, Number 3], pages 193 to 200.

    8 Homosexual activists Karla Jay and Allen Young. The Gay Report: Lesbians and Gay Men Speak Out About Sexual Experiences and Lifestyles [Simon and Schuster, 1979], page 275.

    9 K. Freund & R.I. Watson. “The Proportions of Heterosexual and Homosexual Pedophiles Among Sex Offenders Against Children: An Exploratory Study.” 18 34, Journal of Sex and Marital Therapy 34-43 (1992).

    10 Alan P.Bell, et. al., Institute for Sex Research. Homosexualities: A Study of Diversity Among Men and Women [Simon and Schuster, 1980].

    11. 24 J. Dressler. “Gay Teachers: A Disesteemed Minority in an Overly Esteemed Profession.” Rutgers/Camden Law Journal, 1978, 9 (3), pages 399 to 445.

    බාල දරුවන් තමන්ගේ ග්‍රහණයට ගැනීම සඳහා උපක්‍රම-

    Attempts at access of children -

    It is well known that homosexuals with a desire for young children purposefully seek employment that will bring them into proximity with the greatest number of children possible. The most "promising" jobs of this nature include clergymen working in youth ministry, Boy Scout leaders and schoolteachers.

    This is primarily why homosexual teachers have been involved in more than eighty percent of all recorded cases of teacher/pupil sex. And it may also explain why
    homosexuals are trying so hard to force the Boy Scouts of America to accept practicing homosexuals as leaders. Some homosexuals may see such acceptance as one more step toward achieving general social recognition and approval for homosexual activity, and nothing more. For homosexual child molesters, however, such recognition by the Boy Scouts would provide more ready access to children they can abuse.

    සමලිංගික ක්‍රියාකාරීන්ගේ අදහස්-
    Supporting quotes by active homosexuals

    As further evidence of the strong connection between active homosexuality and child molestation, many homosexual leaders have openly admitted that there is a natural link between a homosexual orientation and child sexual abuse.

    "The love between men and boys is at the foundation of homosexuality. For the gay community to imply that boy-love is not homosexual love is ridiculous. We must not be seduced into believing misinformation from the press and the government. Child molesting does occur, but there are also positive sexual relations. And we need to support the men and the boys in those relationships"

    By a member of the National Lesbian & Gay Journalist's Association - An editorial in the San Francisco Sentinel (Point of View. “No Place for Homo-Homophobia.” San Francisco Sentinel, March 26, 1992.)

    Self-described “gay activist” and speaker Jacob Breslow said it is proper for children to be “the object of our attraction.” Breslow said pedophiles shouldn’t need to get consent from a child to have sex any more than they would get consent from a shoe to wear it, according to Barber.

    මොවුන් මුලින්ම ක්‍රියාත්මක වන්නේ තම විකෘති ලිංගික ක්‍රියාකාරකම් සමාජගත කර ගැනීමටයි.

    දෙවනුව මේවා නීතිගත කර ගැනීමත්, සමලිංගික විවාහ නීතිගත කර ගැනීමත් ඔවුන්ගේ අභිප්‍රායයන් වේ.

    තෙවනුව සිදු වන්නේ සමලිංගික සමාජ රටාව ව්‍යාප්ත කිරීම සඳහා කුඩා දරුවන් විනාශ කිරීමයි. ඇමරිකාව දැන් පසු වන්නේ තෙවන පියවරේය... :rolleyes:

    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449

    :yes:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    mehe samalingikayo godak innawa wage . me aya thawa tika dawasak giyama kiyai saththu ekka hitiyath prashnayak naha kiyala :oo::rofl:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    ඔන්න කිව්වා කතාවක්. මනුස්සයෙක් සමලින්ගිකයෙක් වෙන්නේ උපතින්මයි අන්න ඒක මුලින් දැනගන්න. හැබැයි සමහර විට ගොඩක් කල් යනවා ඒක අවබෝද කරගන්න උන්ට. ලංකාවේ එලියට බැහැල මේවා කියන්නේ නැති උනාට අනන්තවත් ඉන්නවා සමලින්ගිකයෝ ගෑනු කසාද බැඳලා. උන් ඉන්නේ සන්තෝසෙන් නෙමේ එත් ඉතින් සමාජයට බයේ බඳිනවා. අනික මේ එක එකා ඇවිල්ල කිව්වා පලියට සමලිංක වෙන්නේ නෑ. මොකද ලිංගිකත්වය කියන්නේ ආගමක් නෙමේ වරෙන් අපේ කල්ලියට කිව්වා පලියට කවුරුත් යන්නේ නෑ හරියට වෙන ආගම් වලට යනවා වගේ. සමලිංගිකත්වය ඊයේ පෙරේදා ආපු එකක් නෙමේ අනාදිමත් කලෙක ඉඳං ඕක තිබ්බා.
     
    ලෝක විනාශය කියන්නෙ ඕවට තමයි ..
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ලෝක විනාශය කියන්නෙ ඕකට තමයි ..

    එහෙනම් මේ වෙනකොට විනාශ වෙලා. කොටින්ම මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාත් බහුලින්ගිකයෙක් :rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එහෙනම් මේ වෙනකොට විනාශ වෙලා. කොටින්ම මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාත් බහුලින්ගිකයෙක් :rofl:
    මම ආයෙ මේ ගැන කතා කරන්නෙ නෑ .. හැමෝම ඔයා වගේ හිතන්න ගත්තොත් හොඳට තියේවි එතැනින්ම මනුශ්‍යවර්ගයාගේ පැවැත්ම ඉවරයි ..ඔයාට හොඳයිනම් ඕවා කර ගන්න ..
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මම ආයෙ මේ ගැන කතා කරන්නෙ නෑ .. හැමෝම ඔයා වගේ හිතන්න ගත්තොත් හොඳට තියේවි එතැනින්ම මනුශ්‍යවර්ගයාගේ පැවැත්ම ඉවරයි ..ඔයාට හොඳයිනම් ඕවා කර ගන්න ..

    මම දැන් කලිනුත් එක පාරක් කිව්වා නේද? ඒවා කැමති නම් කරන්න පුළුවන් දේවල් නෙමේ :rofl: මට නම් නෝනා කෙනෙක් ඉන්නවා මොකද සමලිංගික නෙමේ හින්ද :D. එත් සමලිංගික අය පහත් කරලා සලකන්න මම පුරුදු වෙලා නෑ ඔයා වගේ.
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    බොරුවට කෑ ගහන්න එපා බන්ස්. එහෙම කෑ ගහද්දී බෞද්ධයොත් උඹලා ගරහන මුස්ලිම් අයගෙ තත්වෙටම වැටෙනවා. සමලිංගික කිව්වම අපේ සමහර අයට නිකං මැජික් වගේ. පොඩ්ඩක් ඇස් ඇරලා බලපල්ලා ලෝකෙ දිහා. ක්‍රිස්තියානි, මුස්ලිම් මිනිස්සු ඕක තරයේ ප්‍රතික්ෂේප කරා. හේතුව උන් හිතුවා මිනිස්සු මැව්වෙ දෙවියෝ. අහවල් එක දෙයියෝ මැවුවේ ළමයි හදන්නය කියලා. හැබැයි ඒ පසුගාමී චින්තනයෙන් යුරෝපියන් මිදිලා දැන් ගොඩක් කල්. ‍

    සමලිංගිකත්වය කියන එක තීරණය වෙන්නේ ජාන මත. ඒක හැසීරීමේ විකෘතියක් නෙවේ. හරියට නිකං එක්කේනෙක් වමෙන් ලියනවා, අනෙකා දකුණෙන් ලියනවා වගේ වැඩක්. ඕන මෙඩිසින් කරන පොරක්ගෙන් අහල බලන්න. මනුස්‍සයෙක්ගේ ලිංගික ආකර්ෂණය ජානමය කාරණාවක්. ඉතින් පොඩ්ඩක් හොයා බලාපල්ලා හැම ඉලව්වටම බෙරිහන් නොදී. :angry::angry::angry:
     
    ඇති යන්තම් එකෙක් හරි ඉන්නවා මොලෙන් හිතන. මමත් ඕකම තමා කිව්වේ සමලිංගිකත්වය ගංජා ගහනවා වගේ පුරුදු වෙන දෙයක් නෙමේ උපතින්ම එන දෙයක්. ඉතින් එකට අපි උන්ට ගහල හරියනවද?
     
    • Like
    Reactions: Batcha

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    ලෝක විනාශය කියන්නෙ ඕවට තමයි ..

    බුද්ධාගමේ කොහෙවත් කියලා තියෙනවද මිනිහෙක්ව තමන්ගේ කැමැත්තට විරුද්ධව ගෑණියෙක් එක්ක තියන්න ඕන කියලා? නෑ නේද? මම කැමති ගෑනියෙක් එක්ක ලිංගිකව හැසිරෙන්න. ඒත් පිරිමියෙක් එක්ක ඉන්නව කියද්දිත් ඒක මහම අප්පිරියයි මට. ඉතිං මට කව්රු හරි පිරිමියෙක් එක්ක ජීවත් වෙන්න කියලා බල කරොත් ඒක හරිද?

    ඒ වගේ උපතින්ම පිරිමියෙක් එක්ක බන්න කැමති පිරිමියෙක්ට ගැහැණියක් එක්ක ඉන්න කියලා බල කරන එක වැරදි නේද? ලෝක විනාශෙ නෙවේ. මේවා අනික් රටවල් වල 1960 ගණන් වල ආපු පුද්ගල නිදහස පිලිබද සංකල්ප. ලංකාව 2012ත් ළිං යුගයේ!
    :P:P:P
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    පහත දැක්වෙන්නේ බාලාපරාධ හා සමලිංගිකත්වය අතර අන්තර් සම්බන්ධතා විදහා දැක්වෙන සමීක්ෂණ හා මූලාශ්‍ර ගණනාවකි.

    මේවා වැඩි ප්‍රමාණයක් ඇමරිකාවේ කළ සමීක්ෂණයන් වේ...

    1. Homosexual Alfred Kinsey, the preeminent sexual researcher in the history of sexual research, found in 1948 that 37 percent of all male homosexuals admitted to having sex with children under 17 years old.

    2. A very recent (2000) study published in the Archives of Sexual Behavior found that "The best epidemiological evidence indicates that only 2-4% of men attracted to adults prefer men. In contrast, around 25-40% of men attracted to children prefer boys. Thus, the rate of homosexual attraction is 620 times higher among pedophiles."

    3. Another 2000 study in the Archives of Sexual Behavior found that". . . all but 9 of the 48 homosexual men preferred the youngest two male age categories" for sexual activity;' These age categories were fifteen and twenty years old.

    4. Yet another recent study in the Archives of Sexual Behavior found that "Pedophilia appears to have a greater than chance association with two other statistically infrequent phenomena. The first of these is homosexuality . . . Recent surveys estimate the prevalence of homosexuality, among men attracted to adults, in the neighborhood of 2%. In contrast, the prevalence of homosexuality among pedophiles may be as high as 30-40%."

    5. A 1989 study in the Journal of Sex Research noted that " . . . the proportion of sex offenders against male children among homosexual men is substantially larger than the proportion of sex offenders against female children among heterosexual men . . . the development of pedophilia is more closely linked with homosexuality than with heterosexuality."

    6. A 1988 study of 229 convicted child molesters published in the Archives of Sexual Behavior found that 86% of pedophiles described themselves as homosexual or bisexual.

    7. In a 1984 Journal of Sex and Marital Therapy article, sex researchers found that "The proportional prevalence of [male] offenders against male children in this group of 457 offenders against children was 36 percent."

    8. Homosexual activists Karla Jay and I Allen Young revealed in their 1979 Gay Report that 73% of all homosexuals I have acted as "chicken hawks" — that is, they have preyed on adolescent or younger boys.

    9. In a 1992 study published in the Journal of Sex and Marital Therapy, sex researchers K. Freud and R. I. Watson found that homosexual males are three times more likely than straight men to engage in pedophilia, and that the average pedophile victimizes between 20 and 150 boys before being arrested.

    10. A study by sex researchers Alan Bell and Martin Weinberg found that 25% of white homosexual men have had sex with boys sixteen years and younger.

    11. A nationwide survey of school principals showed that they received 13 times as many complaints about homosexuals sexually molesting students than they did about heterosexuals molesting students.

    මූලාශ්‍ර-

    1 Alfred Kinsey data described in P.H. Gebhard and A.B. Johnson. The Kinsey Data. Saunders Publishing, 1979 Table 443, “Homosexual Sample: Age at First Post pubertal Homosexual Contact,” and Table 444, “Homosexual Sample: Age of Partner in First Postpubertal Homosexual Contact.”

    2 Ray Blanchard, et al. “Fraternal Birth Order and Sexual Orientation in Pedophiles.” Archives of Sexual Behavior, Volume 29, Number 5 (2000), pages 463 to 478.

    3 A. Zebulon, Z.A. Silverthorne and Vernon L. Quinsey. “Sexual Partner Age Preferences of Homosexual and Heterosexual Men and Women.” Archives of Sexual Behavior, February 2000 [Volume 29, Number 1], pages 67 to 76.

    4 Ray Blanchard, et. al. “Pedophiles: Mental Retardation, Maternal Age, and Sexual Orientation.” Archives of Sexual Behavior, Volume 28, Number 2, pages 111 to 127.

    5 Kurt Freund, Robin Watson and Douglas Rienzo. “Heterosexuality, Homosexuality, and Erotic Age Preference.” Journal of Sex Research, February 1989 [Volume 26, Number 1], pages 107 to 117.

    6 W.D. Erickson, et al. “Behavior Patterns of Child Molesters.” 17 Archives of Sexual Behavior 77, 83 (1988).

    7 K. Freund, G. Heasman, I.G. Racansky, and G. Glancy. “Pedophilia and Heterosexuality vs. Homosexuality.” Journal of Sex and Marital Therapy, Fall 1984 [Volume 10, Number 3], pages 193 to 200.

    8 Homosexual activists Karla Jay and Allen Young. The Gay Report: Lesbians and Gay Men Speak Out About Sexual Experiences and Lifestyles [Simon and Schuster, 1979], page 275.

    9 K. Freund & R.I. Watson. “The Proportions of Heterosexual and Homosexual Pedophiles Among Sex Offenders Against Children: An Exploratory Study.” 18 34, Journal of Sex and Marital Therapy 34-43 (1992).

    10 Alan P.Bell, et. al., Institute for Sex Research. Homosexualities: A Study of Diversity Among Men and Women [Simon and Schuster, 1980].

    11. 24 J. Dressler. “Gay Teachers: A Disesteemed Minority in an Overly Esteemed Profession.” Rutgers/Camden Law Journal, 1978, 9 (3), pages 399 to 445.

    බාල දරුවන් තමන්ගේ ග්‍රහණයට ගැනීම සඳහා උපක්‍රම-

    Attempts at access of children -

    It is well known that homosexuals with a desire for young children purposefully seek employment that will bring them into proximity with the greatest number of children possible. The most "promising" jobs of this nature include clergymen working in youth ministry, Boy Scout leaders and schoolteachers.

    This is primarily why homosexual teachers have been involved in more than eighty percent of all recorded cases of teacher/pupil sex. And it may also explain why
    homosexuals are trying so hard to force the Boy Scouts of America to accept practicing homosexuals as leaders. Some homosexuals may see such acceptance as one more step toward achieving general social recognition and approval for homosexual activity, and nothing more. For homosexual child molesters, however, such recognition by the Boy Scouts would provide more ready access to children they can abuse.

    සමලිංගික ක්‍රියාකාරීන්ගේ අදහස්-
    Supporting quotes by active homosexuals

    As further evidence of the strong connection between active homosexuality and child molestation, many homosexual leaders have openly admitted that there is a natural link between a homosexual orientation and child sexual abuse.

    "The love between men and boys is at the foundation of homosexuality. For the gay community to imply that boy-love is not homosexual love is ridiculous. We must not be seduced into believing misinformation from the press and the government. Child molesting does occur, but there are also positive sexual relations. And we need to support the men and the boys in those relationships"

    By a member of the National Lesbian & Gay Journalist's Association - An editorial in the San Francisco Sentinel (Point of View. “No Place for Homo-Homophobia.” San Francisco Sentinel, March 26, 1992.)

    Self-described “gay activist” and speaker Jacob Breslow said it is proper for children to be “the object of our attraction.” Breslow said pedophiles shouldn’t need to get consent from a child to have sex any more than they would get consent from a shoe to wear it, according to Barber.

    මොවුන් මුලින්ම ක්‍රියාත්මක වන්නේ තම විකෘති ලිංගික ක්‍රියාකාරකම් සමාජගත කර ගැනීමටයි.

    දෙවනුව මේවා නීතිගත කර ගැනීමත්, සමලිංගික විවාහ නීතිගත කර ගැනීමත් ඔවුන්ගේ අභිප්‍රායයන් වේ.

    තෙවනුව සිදු වන්නේ සමලිංගික සමාජ රටාව ව්‍යාප්ත කිරීම සඳහා කුඩා දරුවන් විනාශ කිරීමයි. ඇමරිකාව දැන් පසු වන්නේ තෙවන පියවරේය... :rolleyes:

    1.අපි උපකල්පනය කරමු උඹේ කරුණු බොරු නෙවේ කියලා. මේ මූලාශ්‍ර වල උඹ කියන විදිහට තියෙන්නේ pedophilesලා ගොඩක් සමලිංගිකයි කියන එක. එහෙම නැතුව සමලිංගික වෙච්ච පලියට බාල අපරාධ කරැවෙක් වෙනවා කියල නෙවේ.

    2. ඕකට හේතුව මේකයි. සමලිංගික නිදහස අඩුයි ලෝකයේ. උන්ගේ ලිංගික හැගීම් පිටකරගන්න අපයෝජන වලට පෙළඹෙනවා. ඒ සදහා ගොදුරු කරගන්න ලේසිම කුඩා දරුවන්ව. ඕක සමලිංගික නෙවේ විෂම ලිංගික අපයෝජන වලටත් පොදුයි. ලංකාවේ ගිය අවුරුද්දේ ස්ත්‍රී දූෂණ වලට වඩා (විෂම ලිංගික)බාල අපරාධ වැඩි.

    3. මම අහන්නේ සරල දෙයක්. ඒ මිනිස්සුනගේ හැගීම් පිට කරගන්න පුළුවන් තත්වයකට ගියොත්, සමලිංගිකත්වයට තැනක් දුන්නොත්, පොඩි උන්ට අතවර කරන්න උන් එන්නෙ නෑ නේද?

    4. ඒ හින්දත් එක්ක තමා පිටරටවල් ඕව නීතිගත කරන්නේ. අපේ අයියලා තාම කෑ ගහනවා! :P
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :baffled::rofl:

    reputation_neg.gif
    බෞද්ධ සමලිංගික විවාහය. 08-13-2012 06:24 PM -7
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    ඇති යන්තම් එකෙක් හරි ඉන්නවා මොලෙන් හිතන. මමත් ඕකම තමා කිව්වේ සමලිංගිකත්වය ගංජා ගහනවා වගේ පුරුදු වෙන දෙයක් නෙමේ උපතින්ම එන දෙයක්. ඉතින් එකට අපි උන්ට ගහල හරියනවද?

    ganu ganu bandama ithin api gihin 2nnatama gahamuko aulak nane....:rolleyes::rolleyes::rolleyes:
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    ganu ganu bandama ithin api gihin 2nnatama gahamuko aulak nane....:rolleyes::rolleyes::rolleyes:

    උඹට තේරෙන්නෙම නෑ නේද?LOL උන් සමලිංගික වුනාම උන් කොල්ලො එක්ක ඉන්න එන්නේ නෑ බන්. :P
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    කොලු කාරයෝ මෙච්චර ගොඩක් එක්ක නම් රණ්ඩු කරන්න වෙලා නෑ... :lol:

    කොලු කාරයෝ නොවන අයට මේ ටික කියන්නම්-

    මා ඒඩ්ස් මර්ධන වැඩසටහනක වසරක පමණ කාලයක් සේවය කර ඇති අතර සමලිංගික සංවිධාන වල ක්‍රියාකාරීත්වය හොඳින් නිරීක්ෂණය කිරීමේ අවස්ථාව මට ලැබිණි. Equal grounds වැනි නීති විරෝධී සංවිධාන (මේවා එකක් වත් ලියාපදිංචි කර නැත.) ගණනාවක් ලංකාවේ ක්‍රියාත්මක වන අතර මේවාට පිටරටින් ඩොලර් දහස් ගණනින් ගලා එයි (නීති විරෝධී සංවිධාන වලට ආධාර!).

    මොවුන් තනිකරම ක්‍රියාත්මක වන්නේ පිරිස් බලය වැඩි කර ගැනීමෙන් රජයට/රජයකට බලපෑම් කර හැකි ඉක්මනින් නීතගත තත්වය ලබා ගැනීමටයි. ඕනෑම රැස්වීමක්/ සායනයක්/දැනුවත් කිරීමේ වැඩසටහනක් /ආධාර දීමේ වැඩපිළිවෙලක් තමන්ගේ Homo agenda එක ව්‍යාප්ත කිරීමටත් ලාබාල තරුණයන්/තරුණියන්/පාසල් ළමුන් බිලීබා ගෙන පිරිස් බලය වැඩි කර ගැනීමටත් වේදිකාවක් කරගැනීමට මොවුහු හපන්නු වෙති.

    මම ඉතා වගකීමෙන් කියන්නේ කිසියම් කරුමයකට මොවුන්ට නීතිගත තත්වය ලැබුනහොත් තරුණ/ළමා පරපුරට විශාල විනාශයක් ගෙනදීමේ හැකියාව, පිරිස් බලය හා ආර්ථික බලය මොවුනට ඇති බවයි.:frown:
    කිසිම හේතුවක් නිසාවත් මොවුනට නීතිගත තත්වයක් ලබා නොදිය යුතුය. :no:

    දෙවන කාරණය නම් දැනට ඇමරිකාවේ බාලාපරාධ නීතිගත කිරීමේ වැඩපිළිවෙල ක්‍රම ක්‍රමයෙන් ක්‍රියාත්මක වී ඇත. :frown:

    මෙහි පළමු පියවර ලෙස සමලිංගිකයන් කළාක් මෙන් මානසික රෝග ලැයිස්තුවෙන් pedophilia ඉවත් කිරීමේ කතිකාවතක් ක්‍රියාත්මක වෙයි.

    ඉහත සමලිංගිකත්වය මානසික රෝගයක් දැයි ප්‍රශ්ණ කරන (සමලිංගිකත්වය මානසික රෝග ලැයිස්තුවෙන් ඉවත් කර ගත්තේ දැඩි බලපෑම් කර එහි බළධාරීන් 70% ගේ විරෝධත්වය මැදය.) bigtop වැනි අසහන කාරයින් තව අවුරුදු කීපයකින් අපෙන් අසනු ඇත්තේ
    pedophilia මානසික රෝගයක්ද යන්නයි! :lol:

    මේ තත්වයට පත් වීමෙන් වැළකී සිටින්නට අඩුම ගානේ උත්සහ කරමු...:rolleyes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ඔන්න කිව්වා කතාවක්. මනුස්සයෙක් සමලින්ගිකයෙක් වෙන්නේ උපතින්මයි අන්න ඒක මුලින් දැනගන්න. හැබැයි සමහර විට ගොඩක් කල් යනවා ඒක අවබෝද කරගන්න උන්ට. ලංකාවේ එලියට බැහැල මේවා කියන්නේ නැති උනාට අනන්තවත් ඉන්නවා සමලින්ගිකයෝ ගෑනු කසාද බැඳලා. උන් ඉන්නේ සන්තෝසෙන් නෙමේ එත් ඉතින් සමාජයට බයේ බඳිනවා. අනික මේ එක එකා ඇවිල්ල කිව්වා පලියට සමලිංක වෙන්නේ නෑ. මොකද ලිංගිකත්වය කියන්නේ ආගමක් නෙමේ වරෙන් අපේ කල්ලියට කිව්වා පලියට කවුරුත් යන්නේ නෑ හරියට වෙන ආගම් වලට යනවා වගේ. සමලිංගිකත්වය ඊයේ පෙරේදා ආපු එකක් නෙමේ අනාදිමත් කලෙක ඉඳං ඕක තිබ්බා.

    මචන් උඹ පටලවගෙන උඹ ඔය කතාකරන්නෙ ද්වී ලින්ගික ලක්ෂන තියෙන පුදගලයන් ගැන මිසක් සමලින්ගිකයන් ගැන නෙමෙයි. පටලවන්න එපා, :no: