අවංකවම කියන්න ඇයි ඔයා අනුග්රහය දැක්වුවේ, ඔයාට යම්විදියකින්I support lesbian/gay marriages..

අවංකවම කියන්න ඇයි ඔයා අනුග්රහය දැක්වුවේ, ඔයාට යම්විදියකින්
ආශාවක් තියනවද ? ලැබෙනවද??? එහෙමත් නැත්තම්? what ඔයා ගැන පැහැදීම් මදි.....![]()
මම මට හිතෙන දේට සහයෝගය දක්වනවා..
මම ගැන අහනවා නම්, නෑ මට කිසිම කෙනෙක් ගැන මොනම අකාරයකින් හෝ ආශාවක් නෑ
මිනිස්සුන්ට වඩා මට සමීප 1,0

මම ඇහුවේ සමලිංගික විවාහ ආශාව ගැනයිමට කිසිම කෙනෙක් ගැන මොනම අකාරයකින් හෝ ආශාවක් නෑ..
මට සමීප 1,0
1 & 0 ??? පොඩි එකාට තේරුනේ නැහැ 
මම ඇහුවේ සමලිංගික විවාහ ආශාව ගැනයි
1 & 0 ??? පොඩි එකාට තේරුනේ නැහැ
![]()



