ඔව් ආනන්දෙ ඉන්නවා.....
මම ආනන්දෙ ඉගෙන ගන්න කාලෙත්.... ඒ කියන්නේ ඒ.පී ගුණරත්න ප්‍රින්සිපල් කාලෙත් මුස්ලිම් ලමයි දෙතුන් දෙනෙක් හිටියා. එක දෙමළ ළමයෙක් හිටියා.
මගේ පතියේ AL මැත්ස් ක්ලාස් (13 M 2) එකේ හිටියා මොහොමඩ් ගවුස් කියලා කොල්ලෙක්. ඌ හැමදෑම බුද්ධපූජාවට මල් අරගෙන එන, සපත්තු ගලවලා උදේට බුදුමැදුර අතුගාපු එකෙක්. තොපි වගේ පණුවන්ට හිතාගන්ඩ බැරිවුනාට එහෙම මුස්ලිම් කොල්ලෝ ඉන්නවා.
ඌ මොරටුව ඉන්ජිනියරින් සිලෙක්ට් වුනා. තාම ලංකාවෙ ඉන්නවා. ඉන්ජිනියරිං සිලෙක්ට් වුනු සිංහල බෞද්ධ කොල්ලෝ හුඟදෙනෙක් ලංකාවෙ නෑ...... ඒත් තම්බි කොල්ලා ඉන්නවා....
තව හිටියා රාජේෂ් ඛන්නා කියලා දෙමළ කොල්ලෙක්. ඌ ටිකක් උණ කාරය හැබැයි..... ඉස්කෝලේ ඕන වැඩකට මැරීගෙන කරගහනවා..... ඕන වලියකට ඌ ඉන්නවා........ ඉස්සර ආනන්ද රෝයල් වලි යන කාලේ ඌ හැමදෑම ගේමට සෙට්..... ඉස්කෝලෙ ඕන කොල්ලෙක් වෙනුවෙන් ඌ හිටියා.
ඕක තමයි සහජීවනය කියන්නේ.......... උඹලා වගේ ලේ පිසාසෙ ඉන්න, මහින්දගේ කක්කා පුච්චේ ජීවත් වෙන එවුන්ට ඕක තේරුම් ගන්ඩ බෑ.....
බවුද්ද පාසල් වල කොලිටියක් තියනව .... ඔය ආවට ගියාට හැම නාට්ටමිලාවම ඇතුලට දාගන්නේ නැහැ
බවුද්ද පාසල් වලට අත නොතබනු

ඕක ඉතින් ස්කොලේ වැරැද්ද නෙමේනේ බන්.
ඉස්කෝලේ පාලනය කරන වුන් හා අනිත් ළමයින්ගේ දෙමවුපියෝ.තම එතන ලොකු බලපෑමක් කරේ.
AIDS සිද්දිය.
අනිත් එක අර පාලිත කියන මිනිහ බල්ලාගේ වැඩේ බූරුවා වගේ කරන්න ගිය,
කලින්ම ඒ ළමයි වෙන එහෙකට ගියානං මෙලහකටත් කිසි අවුලක් නැතුව ඉගෙනගන්නව්.
ජාතිය අනුව පාසල් බෙදීම ඕකට නම් එච්චර අදාල නැ.
Naha ban e lamayinta awurudu 6k.eth iskoleta aran naha.ekata thama palitha satan kare.u nathnam me iskoletawath lamayi daganna bari wenawa..
සොහොන;20438516 said:ඉතින් මොකද දැන් අවුල
අදයාපනය ළමයෙකුට ලබා ගන්න මොකද මේ ආගම් රෙද්දවල්
ළමයාට සුදුසු ඉස්කෝලයක් ලැබුනා කට්ට්යම සතුටින් විසිරි ගියා
the end
ප.ලි
නෙත් fm - මහරාජාගේ නිල රේඩියෝව
දෙරණ tv - මහරාජාගේ නිල රුපවාහිනි නාලිකාව
දිවයින - මහාරාජාගේ නිල පුවත්පත
එක හරි .. මම අහන්නේ එකේ ළමයිනේ සයුතිය... ඔකේ සිංහල බවුද්ද ළමයි කීයක් ඉන්නවද?
උන් ගන්නේ නැහැ .. අනේ හුකේ... තොපි තොපේ ඉස්කෝල වලටානෙක් ජාතින් අරන් ඉඳපන් මෙතන නැට්ට පුකේ ගහන කැ ගහන්නේ නැතිව .. බවුද්ද උනත් ආනන්ද , නාලන්ද , අසොකේ මුස්ලිම් ළමයිනුත් ඉන්නවා , දෙමල ළමයිනුත් ඉන්නවා... සහ ජිවනේ හ්ටියෙන්න ඕනේ සිංහල බවුද්දයගේ විතරද ? තොපිට නැද්ද ?



බෞද්ධ ඉස්කෝල මේ තරම් කුහක ඇයි බන්?කලින් අර ඒඩ්ස් හැදුණා කියලා කිව්ව ළමයවත් ගත්තේ කතෝලික ඉස්කෝලෙකින්.මුස්ලිම් ඉස්කෝලෙකිනුත් එන්න කියලා තිබ්බා ඒ ළමයට.දැන් බලපන් මේක..ඇත්තටම ලැජ්ජයි බෞද්ධයෙක් විදිහට.මේකද බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මය?ඇයි මේ වගේ කුහක වැඩ කරන්නේ..මේවගේ වැඩ කරහම බෞද්ධයෝ ලංකාවේ වැඩි වෙයිද?අනිත් ආගම් වල වැරදි හොයන්න කලින් අපි මෙන්න මේවා හදාගන්න ඕන.
මෙය ලංකාවේ ජනප්‍රිය හැම පාසලකම පළමු වසර ළමුන් ඇතුලත් කරගන්නා කාලයේදී සුලබ් සිදුවීමක් .
මෙවැනි දේ නිසා දැඩි නීති රීති පාසල් වල විදුහල්පති වරුන්ට පමණක් නොව ඊට අදාළ සැම පාර්ශ්වයකටම පනවා තියනව .
කොටින්ම අදාළ සුස්දුසුකම් සපුරා නැති හෝ පාසලේ සිසුන් උපරිමය ලගාවූ විට ඇමති කෙනෙකුට පවා පාසලට ළමුන් ඇතුලත් කල නොහැක්කක් .
මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ පළමු වසරට තම දරුවන් ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලමින් දෙමාපියන් පිරිසක් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සමග කළ උද්ඝෝෂණය ඔබට මතක ඇති.
එම උත්සාහය අවසන් වූයේ ඇමතිවරයා මෙන්ම දරුවන්ගේ මව්වරු ද බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුවයි.මෙම දරුවන් නව දෙනා සඳහා මතුගම ශාන්තමේරි විද්‍යාලයේ අධ්‍යාපන ලැබීමේ වරම අද(20)හිමි වුණා.
ඒසඳහා එක්වූ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මතුගම නගරයේ මේ වන විට ජන රැළියක් පවත්වමින් සිටිනවා.
නෙත් FM

බෞද්ධ දහම් පාසල් නං තියෙනව, බෞද්ධ ඉස්කෝල කියන්නේ මොනවද ?
එතකොට කතෝලික ඉස්කෝල කියන්නේ මොනවද
මුස්ලිම් පාසල් ද්‍රවිඩ පාසල් කියන්නේ මොනවද?
ඒක තමා මාත් අහන්නෙ![]()
wtf