බෞද්ධ_රටක්ද?

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇයි එහෙම බැලුවොත් ලංකාවත් බඩු පොට් එකක් තමයි.

    ඉතින් බෞද්ධ උනා කියල වැඩක් වෙලා නෑනේ. ඉතින් බොන එක ගැන කේස් දාන්නෙ ඇයි? බඩු ගහන එකට වඩා බොන එක අවුල්ද?
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,969
    21,986
    113
    ගම මහනුවරයි
    ඉතින් බෞද්ධ උනා කියල වැඩක් වෙලා නෑනේ. ඉතින් බොන එක ගැන කේස් දාන්නෙ ඇයි? බඩු ගහන එකට වඩා බොන එක අවුල්ද?

    නෑ ඒ දෙකම අවුල් , පන්සිල් පද 5 ගැන මන් අමුතුවෙන් කියන්න ඕන නෑනේ ?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,996
    34,429
    113
    ඉතින් බෞද්ධ උනා කියල වැඩක් වෙලා නෑනේ. ඉතින් බොන එක ගැන කේස් දාන්නෙ ඇයි? බඩු ගහන එකට වඩා බොන එක අවුල්ද?

    නෑ කිසි කේස් එකක් නෑ. කැමති අයට බඩු ගහන්න පුලුවන් කැමති අයට බොන්න පුලුවන්. මොකද තම තමුන් කරගත්තු දේවල් තම තමුන්ටම නේ. පෝය අවුරුදු කියලා බාර් වහන්න අවශ්‍ය නෑ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නෑ ඒ දෙකම අවුල් , පන්සිල් පද 5 ගැන මන් අමුතුවෙන් කියන්න ඕන නෑනේ ?

    නෑ මම නන් හිතන් නෑ. ලිමිට් එක බොන කෙනෙකුයි බඩු ගහන ‍එකෙකුයි ගත්තම මම හිතනවා සෑහෙන වෙනසක් තියෙනවා කියල.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,996
    34,429
    113
    තුන්පාරක් වැඩපු එක අල්ලං පොස්ට් දදා උකදෙන වෙලේ බුදුහාමුදුරුවෝ ජිවත්වුන ඉන්දියාවට ගිහිං බලපන්කෝ ආතල් එක.....:P:rofl:

    වෙලාවකට හිතනෙවා ඉන්දියාවේ උන් හෙන නිදහස් ජීවිතයක් ගත කරනවා කියලා ලංකාවේ උන්ට වඩා
     
    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    බුද්ධාගම ගාව ගන්න එපා කැරි වේසිගෙ පුතේ සේරටම. මොනා හරි වැරැද්දක් පෙන්නල අහනවා මේ බෞද්ධ රටක්ද කියලා. කැරි පොන්නයා. මිනිස්සුන්ගෙ නොසන්ඩාල කමයි ආගමයි අතර සම්භන්ධයක් නෑ හුත්තෝ. :P
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,749
    8,072
    113
    Kotahena
    Owun beelama merila yai bn. Eka hinda owa nawaththnna yanna epa.
    බුදුහාමුදුරුවොත් හිටිය කාලේ එහෙමලු කිව්වෙ. පින්ඩපාතේ වදින අතර තුර සුරාසලක් දැකල එතන නතර වෙලා කෑ ගැහුවලු ඔලුවට ගහගනිමින්, හනේ දෙය්යනේ මේක මම වැඩ ඉන්න බෞද්ධ රට. තොපි බීලම මැරිලා පලයන් කියල
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,623
    113
    සේදවත්ත
    අපේ උන් හෙන ගෝත්‍රිකයි. අවුරුද්දම ඇරල ඒදාට වහනව ලැබෙන පල ප්‍රයෝජනයක් නෑ . බොරුවට වන්සේ කබල් ගානව ඇල්පෙන්තක් ගහදන කර්මාන්ත ශාලවක් නෑ. සද්දෙයි පඩ ගදයි විතරයි. මීට අවුරුදු 2500 කලින් මානව චර්යාවන් විසි එක්වැනි සියවසේ ප්‍රයෝගිකව කරන්න හදනවා අපෙයි අරාබි කාරයොන්ගේ වෙනසක් නෑ කරුමේ කියන්නේ උන්ගේ අලුත් රජාත් උන්ගේ රට වෙනස කරන්න හදනාවා. ඒකට අපේ උන් වෙනසක් කරන්න හැදුවම සංකෘතියයි ආගමයි ඔක්කම පටලවගෙන රෙද්ද උස්සන් දුවන් ඇවිල්ලා ආයෙමත් අර ගෝත්‍රික විදියටම ඉන්න හදනවා. කියන සංකෘතියයි ආගමයි නිසා ලබාගත්ත දෙයක් නෑ තවම, ආගම සංකෘතියට ගහ මරාගන්න කට්ටිය ඉන්නවා ඒකට ජීවත් වෙන්න හොයපුවාම එකෙක් නෑ, ලෝකේ අනික් උන් කරනවා ඒවා චීයා මල ජරාව අපිට හරියන්නේ නෑ කියන්වා ඒ උනාට හොරාට හොරාට හොයන්නෙම ඒවා. ඇත්ත තිත්තයි සංකෘතිකව ජීවත් වෙන උන් රෙප් කැපුවට කමක් නෑ
     
    අමූලික ඇත්ත මහත්තයෝ අමූලික ඇත්ත. බුදු හාමුදුරුවන්ගේ කාලෙත් තැබෑරුම් තිබුනා බඩු පොට් තිබුනා සූදු පොලවල් තිබුනා. ඒත් උන්වහන්සේ ඒවා නතර කරන්න ගියේ නෑනේ. ඒවායේ ආදිනව පමණක් කියලා දුන්නා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,197
    113
    Gotland
    බුද්ධාගම ගාව ගන්න එපා කැරි වේසිගෙ පුතේ සේරටම. මොනා හරි වැරැද්දක් පෙන්නල අහනවා මේ බෞද්ධ රටක්ද කියලා. කැරි පොන්නයා. මිනිස්සුන්ගෙ නොසන්ඩාල කමයි ආගමයි අතර සම්භන්ධයක් නෑ හුත්තෝ. :P

    ඉතිං ආගම පකටද ? මොන පකටද ආගමක් තියං ඉන්නේ
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    අමූලික ඇත්ත මහත්තයෝ අමූලික ඇත්ත. බුදු හාමුදුරුවන්ගේ කාලෙත් තැබෑරුම් තිබුනා බඩු පොට් තිබුනා සූදු පොලවල් තිබුනා. ඒත් උන්වහන්සේ ඒවා නතර කරන්න ගියේ නෑනේ. ඒවායේ ආදිනව පමණක් කියලා දුන්නා

    :yes::yes: