බෲස්ලී ගේ අඟල් එකේ

Minion

Active member
  • Dec 24, 2011
    908
    85
    28
    [FONT=&quot]බෲස්[/FONT][FONT=&quot] ලී[/FONT][FONT=&quot] මුලින්ම [/FONT][FONT=&quot]ඉගෙන[/FONT][FONT=&quot]ගන්නෙ[/FONT][FONT=&quot] Wing Chun [/FONT][FONT=&quot]කියන Martial Art එක…[/FONT][FONT=&quot]නමුත් එයා ඇමරිකාවට සංක්‍රමනය උනාට
    පස්සෙ Jeet Kun Do කියන වේගවත් Martial Art නිර්මානය කලා.
    [/FONT][FONT=&quot] මේ[/FONT] [FONT=&quot] කියන Jeet Kun Do වල වගෙම Wing Chun
    වලත් කෙටි දුර පහරවල් ඉගැන්වෙනව…..
    [/FONT][FONT=&quot]නමුත් කරාතෙ වල කෙටි දුර පහරවල් ගැන විශේෂ ඉගැන්වීමක් කරන්නෙ නෑ.....
    [/FONT][FONT=&quot]ඉතින් මේ London University එකේ කට්ටිය බෲස්[/FONT][FONT=&quot]ලී ගෙ JKD මාස්ටර්ල ටිකක්ම මේ Research එකට ගත්තනම් තවත්
    සාර්ථක විදියට මේක කරන්න තිබුනා….
    [/FONT]

    bruce-lee-workout-yip-man.jpg

    [FONT=&quot]Bruce Lee සහ Ip Man වින් චුන් පුහුණු වෙන අවස්ථාවක්[/FONT]



    [FONT=&quot]කොහොම උනත් Asian Martial Arts කියන්නෙ[/FONT]
    [FONT=&quot] ඇගේ[/FONT][FONT=&quot] හයිය [/FONT][FONT=&quot]විතරක්[/FONT][FONT=&quot] නෙමේ[/FONT][FONT=&quot] කියන[/FONT][FONT=&quot] එකටත් [/FONT][FONT=&quot]මේක හොඳ උදාහරනයක්….[/FONT]

    [FONT=&quot]ඒ[/FONT]
    [FONT=&quot] වගේම[/FONT][FONT=&quot] මේ Punch එක බෲස්[/FONT][FONT=&quot]ලී මුලින්ම Perform කරල තියෙන්නෙ 1964 දි තිබුන [/FONT]Long Beach International Karate
    Championship
    [FONT=&quot]එකේදි,, මේ (Video එකේ ඉන්න) ගුටි කන බුවාගෙ නම [/FONT]Bob Baker


    [FONT=&quot]එල මචන් හොඳ පෝස්ට් එකක්,ගොඩක් හිතන්න දේවල් තියෙනවා......[/FONT]
    11.gif
     
    Last edited: