බ‍ෆල් දෙකක් හදාගන්න ඕනෑ

panapana

Member
Mar 2, 2011
511
6
0
බ‍ෆල් දෙකක් හදාගන්න ඕනෑ

මචං මට හොද බ‍ෆල් දෙකක් හදාගන්න ඕනෑ.කවුරුහරි මට හදා ගන්න විදිහ කියදෙන්නකෝ නැත්තම් සයිට් එකක්හරි හරි තියෙනවනම් කියන්නකො ප්ලී....................ස්
 

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    mchn pita kotuwe buffel 2k speaker ekkama 3000, box witharak nam 1500
    පිස්සුද බන්??? පිට කොටුවේ හරි පරිස්සමෙන් ගන්න ඕනී.මේකයි මචන්, පිට කොටුවේ 12" woofer එක තියෙනවා මිල අඩු එක.ඒවයේ පිටි පස්සේ මැග්නට් එක පොඩී. ඒ නිසා sound power එක අඩුයි... ගන්නවා නම් මැග්නට් එක ලොකු එකක් ගන්න ඕනී. ඔරිජිනල් පිරමිඩ් 12" woofer 2 ක් පට්ට ගණන්...:nerd:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන් ගන්නන් වලේ බෆල් අරගෙන වැඩක් නැහැ මචන්, මුලින්ම උබ ලඟ තියෙන ඇම්ප් එක ගැන සැලකිලිමත් වෙන්න ඕනා, මොකද ඇම්ප් එකට හරියන බෆල් දෙකක් ගත්තොත් තමයි හොද කොලිටි එකක් ගන්න පුලුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් හොද බෆල් දෙකක් 10,000 විතර ඉදලා ගන්න පුළුවන්.

    හොදම කොලිටි එක ඕනෙ නම් ඉතින් JBL තමයි, හැබැයි ඉතින් JBL බෆල් 2 විතරක් 30,000ක් විතර වෙනවා. 500 විතර ඇම්ප් එකක් තියෙනවන්ම් ආයිත් ඉතින් ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ.


    localeBand.gif



    JBL-W12GTIMK2.jpg


    JBL-EON15.jpg
    JBL-EON15.jpg


    JBL-JRX125.jpg
    JBL-JRX125.jpg
     

    panapana

    Member
    Mar 2, 2011
    511
    6
    0
    ඔක්කෝටම තෑන්ක්ස්
    මට හදාගන්න විදිහ දැනගන්න ක්‍රමයක් කියන්නකෝ