බ%# ගහන කොල්ලො

dark horse

Member
Oct 8, 2008
1,256
45
0
NASA
දඩබ්බරයා;12467401 said:
සහතික ඇත්ත මචෝ... එත් මේක හරි කියන සුළු පිරිසකුත් ඉන්න එකනේ දුක.....:yes::yes::yes::yes:

mekai, kollek labana experience eka matha eka eka dewal kiuwata.. eththt hithala balanawanam, meka pawak loku pawak machan.. eeka ape kollo therum gani kiyala hithanawa !
 
Jul 15, 2007
96
1
0
@nugegoda
දඩබ්බරයා;12467428 said:
කොල්ලව දල ගිය පලියට ඔහම පොන්න විදිහට පලි ගන්න එක වැරදයි මචෝ.... උබේ පවුලේ කෙනෙකුට උනොත් උබට තේරෙයි මචෝ....( එහෙම වෙන්න එපා )මේකේ තියෙන විපාකේ..... කෙල්ල ගැන නෙමේ දුක් මහන්සි වෙලා හදපු අම්මයි තාත්තයි ගැන නිකමට හිතපන් ඔහම කියන්න කලින් පොඩ්ඩක් .....:(:(:(:(

එහෙම හිතනව නම් ඩඩබ්බරය වෙච්ච උබ ඈයි මෙ වගෙ ෆොටොස් දාන්නේ කෙල්ලන්ගෙ... මෙවයෙ තමන්ගෙ නොවුනත් අනුන්ගෙ කෙල්ලෙක් හරි ඈතිනේ වෑඩි බන නොකියා ඉදපන්.. මම එලකිරියට යන එන එකෙක්.. එත් නිකන් උපාසක වෑඩ කරන්න එපා.http://www.elakiri.com/forum/showthread.php?t=1121337&page=275
 
Last edited:

dark horse

Member
Oct 8, 2008
1,256
45
0
NASA
දඩබ්බරයා;12467439 said:

eka athakin eththta kiuwe machan, samahara kello kollo denna denna thiyagena ape kollanwa kanawa, e kollo laga thiyena tharaha sadaranai, neth nam man me e wage weda karanna kiyala kiuwa nemei.... eath me tharahawa ehema pita karla ape kollo kara ganne loku pawak.. ape kollo hithanawanam eki mehema kara nam kawada hari therei kiyala anna ekai weda gath kama man dakina widihata nam.. mokada me loke agamak dahamak, dewiyek kiyala deyak edahillak ape athare thiyenawa wagema, ewa eththa kiyalath danna nisa.. e kella weradi nam kawada hari widawai.e gena dukin unath pauwalata atha danne nethiwa jiwath wena eka hodai.. dan kollo matath banida danne na .. muge bana kiyala.. eath machan man damme man dakina widiha..
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
එහෙම හිතනව නම් ඩඩබ්බරය වෙච්ච උබ ඈයි මෙ වගෙ ෆොටොස් දාන්නේ කෙල්ලන්ගෙ... මෙවයෙ තමන්ගෙ නොවුනත් අනුන්ගෙ කෙල්ලෙක් හරි ඈතිනේ වෑඩි බන නොකියා ඉදපන්.. මම එලකිරියට යන එන එකෙක්.. එත් නිකන් උපාසක වෑඩ කරන්න එපා.http://www.elakiri.com/forum/showthread.php?t=1121337&page=275

:lol::lol::lol:
වැදි බණ කියන්නේ ඕවට තමයි.
 
දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    එහෙම හිතනව නම් ඩඩබ්බරය වෙච්ච උබ ඈයි මෙ වගෙ ෆොටොස් දාන්නේ කෙල්ලන්ගෙ... මෙවයෙ තමන්ගෙ නොවුනත් අනුන්ගෙ කෙල්ලෙක් හරි ඈතිනේ වෑඩි බන නොකියා ඉදපන්.. මම එලකිරියට යන එන එකෙක්.. එත් නිකන් උපාසක වෑඩ කරන්න එපා.http://www.elakiri.com/forum/showthread.php?t=1121337&page=275

    machan man pic damma thama...eth othana ekakwath man gaththa eva thiyenavada....hodata balapanko ithin.....
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    දඩබ්බරයා;12467428 said:
    කොල්ලව දල ගිය පලියට ඔහම පොන්න විදිහට පලි ගන්න එක වැරදයි මචෝ.... උබේ පවුලේ කෙනෙකුට උනොත් උබට තේරෙයි මචෝ....( එහෙම වෙන්න එපා )මේකේ තියෙන විපාකේ..... කෙල්ල ගැන නෙමේ දුක් මහන්සි වෙලා හදපු අම්මයි තාත්තයි ගැන නිකමට හිතපන් ඔහම කියන්න කලින් පොඩ්ඩක් .....:(:(:(:(

    මචෝ කෙල්ල වේස වැඩ කරනකොට හිතනවද ඒකිගේ අම්මයි තාත්තයි ගැන? :rolleyes:
     
    • Like
    Reactions: ruwantheekshana

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    එතකොට අනේ මම මේ දාන ෆොටෝස් ටිකෙන් කෙල්ලට ප්‍රසිද්දියක් ලැබේව කියල, ඔක්කොම ටික ඉන්ටෙර්නෙට් ඒකට දැම්මම එතන චේතනාව සදාරනය් උඹ කියන්නේ ? :P

    උබ ඔළුවෙන් නෙවෙයි හිතන්නේ. සමාජයේ වැඩි දෙනා යම් මතයක් දරනවා නම් ඒ මතය හරිමයි කියලා කියන්න බෑ. දැන් මේ ප්‍රශ්ණය වුනත් ඒ වගේ. මුලින්ම අපි හිතන්න ඕනේ කෙල්ලෙක්ගේ නිරුවත් පින්තූරයක් ප්‍රසිද්ධ කරාම එතනින් ප්‍රශ්ණයක් ඇති වෙනවද කියලා. නමුත් සමාජයේ වැඩි දෙනා හිතන්නේ කෙල්ලෙක් කිව්වම ඇග වහගෙන ඉන්න ඕනේ ජාතියක් එම ජාතියේ නිරුවත ප්‍රසිද්ධ වුවොත් ඒම කෙල්ල ගණිකාවක් ගාණට වැටෙනවා යන්නයි. ඒ වගේම බහුතර මිනිස්සුන්ගේ ආකල්ප මේ විදියට සැකසිලා තියෙන්නේ එතකොට එම කෙල්ලව කොන් කරන්න ගන්නවා සමාජයෙන්. මේක නිසයි කෙල්ලෙගේ නිරුවත ප්‍රසිද්ධ කිරිම බරපතල කාරණයක් වෙන්නේ නමුත් මෙතන වැරද්ද තියෙන්නේ මිනිස්සුන්ගේ ඇත්තටම මොකද මේ කොන්කිරිමේ ක්‍රියාවලිය කරන්නේ මිනිස්සු මයි.

    නමුත් ඇත්තටම වෙන්න ඕනේ මේකෙන් ඒ කෙල්ලට ප්‍රශ්ණයක් වෙනවද නැද්ද යන්න හොයලා බැලීමයි. ඒ කෙල්ලට මේකෙන් ප්‍රශ්ණයක් වෙන්නේ නැත්නම් තවද අවසරයද තියෙනවා නම් එම ක්‍රියාවේ කිසිම ප්‍රශ්ණයක් නෑ. නමුත් මෙතන ප්‍රශ්ණය තියෙන්නේ සමාජයේ මිනිස්සුන්ගේ ආකල්ප වලයි උන් හිතන්නේ කෙල්ලෙක් හෙළුව පෙන්නුවම ඒ ගෑණි ගණිකාවක් කියලයි. මේ ආකල්පයයි මුලින්ම වෙනස් විය යුත්තේ.නමුත් මේක කොල්ලෙක්ට අදාළ නෑ. මම දැක්කා තැන් කිහිපයක කොල්ලට ඒක ප්‍රශ්ණයක් නෙවෙයි කියලා මිනිස්සු කියලා තියෙනවා.ඒ කථාව කිසිම පදනමක් නැති sexist ප්‍රකාශයක්. නමුත් ලෝකයේ දිහා හොදට බැලුවොත් පින්තූර නිසා අසහනයට පත්වෙච්ච ඕන තරම් පිරිමි හොයාගන්න පුලුවන්. ඒක නිසා උබ අනුන්ට හැදෙන්න කියන්න කලින් තෝ හැදිලා හිටපන් හරියට.

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    දඩබ්බරයා;12467600 said:

    machan man pic damma thama...eth othana ekakwath man gaththa eva thiyenavada....hodata balapanko ithin.....

    උබ ගත්ත ඒවා නොගත්තා කියලා වෙනසක් නෑ. උබ කරේ වෙන එකෙක් ගත්ත ඒවාට ප්‍රසිද්ධියක් ලබාදීමයි. ඒකත් උබේ තර්කය අනුව එතකොට වැරදියි.
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මගේ ඇත්ත

    :(:( ඇත්ත කිව්වොත් මමත් ඡායාරෑප 3ක් ගත්තා මට වඩා වැඩිමල් අක්ක කෙනෙක්ගේ. ඒ 2007. ඒත් මම ඒව කාටවත් පෙන්නන්න ගියේ නෑ මගෙ ජොලියට කික් එකට කරපු වැඩක්. මටම මම කරපු වැඩේ හරි නෑ කියල හිතිල එයාටත් පෙන්නල එයා ඉස්සරම මකල දැම්මා සමාව ඉල්ලල. වැරදිලාවත් වෙන කාගෙවත් අතට ඒ ඡායාරෑප යන්ඩ ඉස්සර.:(:(
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    උබ ගත්ත ඒවා නොගත්තා කියලා වෙනසක් නෑ. උබ කරේ වෙන එකෙක් ගත්ත ඒවාට ප්‍රසිද්ධියක් ලබාදීමයි. ඒකත් උබේ තර්කය අනුව එතකොට වැරදියි.

    OW MACHAN A KARAPU WADE VARADI....:sorry::sorry::sorry:
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    :(:( ඇත්ත කිව්වොත් මමත් ඡායාරෑප 3ක් ගත්තා මට වඩා වැඩිමල් අක්ක කෙනෙක්ගේ. ඒ 2007. ඒත් මම ඒව කාටවත් පෙන්නන්න ගියේ නෑ මගෙ ජොලියට කික් එකට කරපු වැඩක්. මටම මම කරපු වැඩේ හරි නෑ කියල හිතිල එයාටත් පෙන්නල එයා ඉස්සරම මකල දැම්මා සමාව ඉල්ලල. වැරදිලාවත් වෙන කාගෙවත් අතට ඒ ඡායාරෑප යන්ඩ ඉස්සර.:(:(

    :yes::yes::yes::yes:
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    මචෝ කෙල්ල වේස වැඩ කරනකොට හිතනවද ඒකිගේ අම්මයි තාත්තයි ගැන? :rolleyes:

    මචෝ එකනේ මන් කිව්වේ මුලින්ම..... කෙල්ලෝ කොල්ලට තියන අරද්රේට තම ඕක කරන්නේ...අම්මල ගැනවත් හිතන් නැතිව කරාම අපේ බල්ලෝ කරන දේ හිතපන්කෝ ඉතින්...කෙල්ල කවදාවත් හිතන්නේ න කොල්ල ඒකිට එහෙම කරයි කියල......එකනේ...:yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කෙල්ලොන්ට ඔහොමවෙලා මදි....:lol::lol::lol: මං ලඟත් ඕවා තියෙනවා.;);)
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    mama thawa eka point ekak add karanna kamathiy machanla. Meke samaharu kiyala thiyenawa kella dala giyama dukata karana eka sadharanai, kello ehema kalama danduwam denna ona kiyala.

    Mama ahanne mekai. Nogalapena kenek ekka yalu wunoth e paliyatama inna onada u ekka? Eka sadharanaida? Umbalata yalu wuna kella epa wunoth mokada karanne? Hama minihama mulin yaluwuna kenawamada bandinne? Thaman akamathi deyak atha ariyata jeewithen wandi gewanna onada? Godak welawata apita boot wadinne ape monawa hari dekata anik kena akamathi nisa. Salli rassawak nathi eka unath ehemai. Ewata danduwam denna apita ayithiyak na. Api kalath ekata danduwam denna katawath ayithiyak na. Mokada epa wuna kenek ekka jeewithema inna bari nisa.
     
    :yes::yes::yes: Uba hari Machan