දඩබ්බරයා;12466303 said:එක කෙල්ලෙක් හරි බේරයි මේකේ කියවපු කොල්ලෙක් නිසා...
බුදු සරණයි !!!!!!!!



ela machn athhtha kathawaදඩබ්බරයා;12466303 said:මචන් කෙල්ලෙක් කොල්ලෙක් එක්ක සෙට් වෙන්නේ මට හිතෙන විදිහට ගොඩක් බල පොරොත්තු ඇතිව... කෙල්ල කොල්ලට සෙට් උනාට පස්සේ කොල්ලගේ තියෙන ඕන හැම දෙයක්ම දෙන්න ට්‍රය් කරනවා වෙන්න පුළුවන්.... ඒ කෙල්ල කොල්ලට ගොඩක් ආදරේ නිසා... (වේස කමට කරන එවුනුත් ඉන්නවා.මන් කියන්නේ 98% කෙල්ලෝ ගැන..). කෙල්ල කොල්ල එක්ක රූම් එකට ගිහින් කරන ඒවා අපේ කොල්ලෝ video , ෆොටෝ කරනවා..මන් කියන්නේ කරලා තියා ගනින් ලග.. පොර වෙන්න පබ්ලිෂ් කරනවා..( පොඩ්ඩක් හිතන්න පොඩි උදාහරණයක් තක්ෂිලා කියන කෙල්ල ගැන...) ඒ කෙල්ල ඒ කොල්ලට කොට්ච්චර ආදරයකින් විශ්වසයකින්ද ඔය හැම දෙයක්ම දෙන්න ඇත්තේ...මේ කාලකන්නිය ඒවා ඔක්කම ලෝකෙටම පෙන්නුවා...මුන්ට හෙන ගහන්න ඕනේ පාහරයෝ... දැන් උට මොනවාද ලැබුනේ...අර කෙල්ලට කොට්ච්චර දේවල් නැති වෙලාද..කෙල්ලට ආයේ කොලෙක්ව බදින්නවත් පුලුවන්ද...සම්පොරන ජිවිතේ ඉවරයි..කෙල්ලගේ අම්ම තාත්තා ඒ අහිංසක මිනිස්සුනට මොනාද දැනෙන්න ඇත්තේ..කොට්ච්චර දුක් විදින්න ඇත්තද.. මන් සැහෙන හිතල හිතල මට දැනුන දෙයක් මාර අප්සෙට් එක නිසා එළකිරි දාන්න හිතුනේ....
මන් උබලගෙන් ඉල්ලන්නේ.. උබලගේ කෙල්ලොන්ට එහෙම කරන්න එපා මචෝ...කෙල්ලගෙන් වැරදි වෙන්න පුළුවන් උබලට...එත් ඔය අමන ජරා බලු විදිහට පලි ගන්න එපා..... එහෙම කරන එවුන්ගේ. අහවල් එක කුණු වෙන්න ඕනේ... තමන්ගේ දරුවෙකුට හරි එහෙම වෙලා කවද හරි ඔහම කරන එවුන්ට ඔය දුක දැනෙන්න කියල මන් ප්ර්තනා කරන්නේ....
දැන් තොපි ඔක්කම බනියි මට පලු යන්න...බෝදිසත්ත්වය වෙන්න යනවා කියල...කමක් නැ. එක කෙල්ලෙක් හරි බේරයි මේකේ කියවපු කොල්ලෙක් නිසා...
බුදු සරණයි !!!!!!!!
umbe kathawa hari...eth mama nam kiyanne bandinna kalin sex karanna awashya ne kiyala...... ai ban bandata passe bariyai yako ona magulak karaganna.....ape un bandinna kalin bandata passe karanna ona ewa karanawa...eta passe married liyf eka boring wela anthimata pawul kadakappal wela lamayinuth anaatah wenawaa.....hari de hari widihata nisi kaalayata karanawanam kisi awlak nane.....


Sira Kathawa machan 

උඹට මොකට බනින්ද.............
උඹ කියලා තියෙන්නේ සම්පූර්ණ ඇත්ත...................
ඇත්තටම අකමැත්තෙන් වුනත් කොල්ලට තියෙන ආදරේට මේවා කරනවා....................
උඹ කියුවා හරියටම හරි.............
කවදා හරි මේවා දරුවෙක්ගෙ පිටින් හරි යන්න පුළුවං...................
තව කෙනෙක්ට දුකක් දීලා ලබන සතුටෙන් වැඩක් තියනවද බන්............................
මමත් උඹ කියන එකට සම්පූර්ණයෙන්ම එකඟයි..
අපි සිරාවට බඳින්න ඉන්න කෙල්ල නම් අපි කවදාවත් වීඩියෝ/ෆොටෝ ගහන්නේ නැහැ..
මොකද කවදකහරි ඒ අපේ දරුවන්ගේ අම්මා...
ඉතිං අපි කරන්නේ ඒ දරුවටත් ලැජ්ජ කරන එක..
මම ගෑනු ලමයින්ගෙන් ඉල්ලන්නේ ඔයාලගේ පිරිමි ලමයා එහෙම ඉල්ලීමක් කරනවනම් කවදාවත් ඉඩ දෙන්න එපා...
ඒක හේතුවක් කරගෙන එයා ඔයාව අතඇරලා යන්න හදනවනම් යන්න දෙන්න..
ඔය හරි ඔයවගේ දේවල් කරන්නේ තමන්ගේ අම්ම අක්ක නංගි ඇදුරන් නැති පහර බල්ලෝ![]()



