භයානකම පාසල් ගමන
මේ සදහා යකඩ ඉනිමගක් ඉදිකර ඇති අතර ඊට කලින් ඔවුන් භාවිතා කර ඇත්තේ ඉතා සවිමත් වැලකි. මෙම වැල භාවිතා කරන කාලයේදී එම වැල කැඩී මිනිසුන් වැටි මියගිය අවස්ථා බොහොමයක් ඇති බව බීජින් ප්රවෘත්ති සේවය වාර්තා කළේය.
ලෝකයේ භයානකම පාසල් ගමන
නිරිතදිග චීනයේ සිචුආන් ප්‍රාන්තයේ ගම්මානයක වෙසෙන දරුවන්ට තම පාසල වෙත ළඟාවීම සදහා මීටර් 800ක කදුගැටයක් තරණය කිරීමට සිදුව ඇත.එය ලෝකයේ වඩාත්ම අවදානම්කාරී ගමනකි.
යම් හෙයකින් පය ලිස්සා වැටුනහොත් ඔවුන්ට තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවේ.
යම් හෙයකින් පය ලිස්සා වැටුනහොත් ඔවුන්ට තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවේ.
මේ සදහා යකඩ ඉනිමගක් ඉදිකර ඇති අතර ඊට කලින් ඔවුන් භාවිතා කර ඇත්තේ ඉතා සවිමත් වැලකි. මෙම වැල භාවිතා කරන කාලයේදී එම වැල කැඩී මිනිසුන් වැටි මියගිය අවස්ථා බොහොමයක් ඇති බව බීජින් ප්රවෘත්ති සේවය වාර්තා කළේය.
මෙම ඉනිමග සෑදීම සදහා වානේ බට 1,500ක් යොදාගෙන ඇත. මේ සදහා ගිය මුදල ඇ..ඩො. 150,000ක් වේ. මෙහි ඉදිකිරීම් අගෝස්තු මාසයේදි ආරම්භකර ඇත.
මෙම යකඩ ඉනිමග ඉදිකිරීමත් සමග ගම්වැසියන්ට තම අවශ්‍යතා ඉටුකරගැනීමට සතියකට සැරයක් නගරයට යෑමට ඉනිමග භාවිතා කළ හැක.
(CNN ඇසුරෙනි)