භයානක අසහනයක් PLZ Report This ! 2

GTR3

Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    භයානක අසහනයක් PLZ Report This ! 2

    කලින් පේජ් එක කරපු එකාමද දන්නේ නෑ ආපහු පේජ් එකක් හදලා. මේකත් රිපෝර්ට් කරලා දාන්න. අනේමංදා බන් මේකත් රැල්ලට ගියොත් මොනවයින් මොනවා වෙයිද කියලා. :sorry::sorry::sorry::sorry:

    https://www.facebook.com/Podi-podi-kello-Little-girls-2087508258142113/
     
    • Like
    Reactions: sidathsaumya

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    සමහර තාත්තලා දූලට ෆේස්බුක් අකවුන්ට් හදලා දෙනවා. නැත්නම් දුවලගේ නමින් අකවුන්ට් පවත්වගෙන යනවා. මේ අකවුන්ට් එක බලපන්. ෆොටෝ අරගන්නව ඇත්තේ වෙන එකෙක්නේ. ඌට මොලයක් නැද්ද බන් ලමයින්ව මෙහෙම තියල ෆොටෝ අරගන්න. පොඩි උන්ට නම් තේරෙන්නේ නෑ කියලවත් කියන්න පුලුවන්. දෙමාපියෝ උනාම මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. ෆේස්බුක් කියන්නේ පොඩි උන්ට හොද තැනක් නෙමේ. උබලගේ අදහසුත් දීපල්ලා. :growl::growl::growl:

    11133804_1576132305979287_189843787506688408_n.jpg

    12106966_1642385096020674_4839906879204963575_n.jpg

    10612580_1465642053694980_1162438841211846832_n.jpg

    තුක් විතරක් මෙහෙමත් දෙමාපියෝ.
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara

    shet aai up welada fb page 1k ayyooooooooo marama asahanayak
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    සමහර තාත්තලා දූලට ෆේස්බුක් අකවුන්ට් හදලා දෙනවා. නැත්නම් දුවලගේ නමින් අකවුන්ට් පවත්වගෙන යනවා. මේ අකවුන්ට් එක බලපන්. ෆොටෝ අරගන්නව ඇත්තේ වෙන එකෙක්නේ. ඌට මොලයක් නැද්ද බන් ලමයින්ව මෙහෙම තියල ෆොටෝ අරගන්න. පොඩි උන්ට නම් තේරෙන්නේ නෑ කියලවත් කියන්න පුලුවන්. දෙමාපියෝ උනාම මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. ෆේස්බුක් කියන්නේ පොඩි උන්ට හොද තැනක් නෙමේ. උබලගේ අදහසුත් දීපල්ලා. :growl::growl::growl:

    11133804_1576132305979287_189843787506688408_n.jpg

    12106966_1642385096020674_4839906879204963575_n.jpg

    10612580_1465642053694980_1162438841211846832_n.jpg

    තුක් විතරක් මෙහෙමත් දෙමාපියෝ.

    Hidakin mun demawpiyoda? mage duwath oya wayasema wagei meewa dekkahama kalakirenawa
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    Mehema dekuth wenna berida
    meka dana kena pita rata hari dura aetha inna ammalata hari penna danawa fb eke. ae dana kenage list eke asahana yaluwo na kiyamuko
    eta passe pics demmama aewata likes dana aya innawa eyalage list wala asahana minissu hitiyoth eyalage wall eke wadinawa ara honda yaluwa dapu like eka and picture eka ethin eyala etaninma pic eka download kara gannawa

    ape hugak minissu privacy eka danne ne
    den kale genu ayath godak innawane fb eke eyala huga denek danne ne fb eke privacy eka
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සමහර තාත්තලා දූලට ෆේස්බුක් අකවුන්ට් හදලා දෙනවා. නැත්නම් දුවලගේ නමින් අකවුන්ට් පවත්වගෙන යනවා. මේ අකවුන්ට් එක බලපන්. ෆොටෝ අරගන්නව ඇත්තේ වෙන එකෙක්නේ. ඌට මොලයක් නැද්ද බන් ලමයින්ව මෙහෙම තියල ෆොටෝ අරගන්න. පොඩි උන්ට නම් තේරෙන්නේ නෑ කියලවත් කියන්න පුලුවන්. දෙමාපියෝ උනාම මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. ෆේස්බුක් කියන්නේ පොඩි උන්ට හොද තැනක් නෙමේ. උබලගේ අදහසුත් දීපල්ලා. :growl::growl::growl:

    11133804_1576132305979287_189843787506688408_n.jpg

    12106966_1642385096020674_4839906879204963575_n.jpg

    10612580_1465642053694980_1162438841211846832_n.jpg

    තුක් විතරක් මෙහෙමත් දෙමාපියෝ.

    මේකේ ඇති වරදක් නෑ බන් ඔක වෙලා තියෙන්නේ මිනිස්සු බලන විදිහ අනුව ඔය පොටෝ වල ඉන්නේ ලොකු කෙල්ලෙක් ඉන්න විදියට තමයි එහෙම තමයි ලමයි අනුකරණය කරන්නේ අම්මලා අක්කලා කරන දෙවල් බලලා මට නම් වරදක් පෙන්නේ නෑ .
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    සමහර තාත්තලා දූලට ෆේස්බුක් අකවුන්ට් හදලා දෙනවා. නැත්නම් දුවලගේ නමින් අකවුන්ට් පවත්වගෙන යනවා. මේ අකවුන්ට් එක බලපන්. ෆොටෝ අරගන්නව ඇත්තේ වෙන එකෙක්නේ. ඌට මොලයක් නැද්ද බන් ලමයින්ව මෙහෙම තියල ෆොටෝ අරගන්න. පොඩි උන්ට නම් තේරෙන්නේ නෑ කියලවත් කියන්න පුලුවන්. දෙමාපියෝ උනාම මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. ෆේස්බුක් කියන්නේ පොඩි උන්ට හොද තැනක් නෙමේ. උබලගේ අදහසුත් දීපල්ලා. :growl::growl::growl:

    තුක් විතරක් මෙහෙමත් දෙමාපියෝ.

    අනේ පකෝ එකට දෙමවුපියන්ට බැනල හරි යනවද. උබත් හරියට අර ඉන්දියන් උන් වගේ. අර ඉන්දියන් කෙල්ලව දුෂණය ක්‍රම ඉන්දියන් උන් කිඋවලු එකී හරියට ඇඳලා ගියේ නැති නිසා එක දුෂණය කරාට කමක් නැහැ කියල.

    අවශ්‍ය වන්නේ මේ අසාමාන්‍ය කාමතුරයින්ට දඬුවම් පැමිණවීමය. එකට දෙමුපියන්ට ළමයින්ට බනින එක දාලම නැහැ.
     
    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    අනේ පකෝ එකට දෙමවුපියන්ට බැනල හරි යනවද. උබත් හරියට අර ඉන්දියන් උන් වගේ. අර ඉන්දියන් කෙල්ලව දුෂණය ක්‍රම ඉන්දියන් උන් කිඋවලු එකී හරියට ඇඳලා ගියේ නැති නිසා එක දුෂණය කරාට කමක් නැහැ කියල.

    අවශ්‍ය වන්නේ මේ අසාමාන්‍ය කාමතුරයින්ට දඬුවම් පැමිණවීමය. එකට දෙමුපියන්ට ළමයින්ට බනින එක දාලම නැහැ.

    පොන්සියෝ අසහනේ කියන එක හැමෝටම තියෙනවා. කන්ට්‍රෝල් කරගන්න පුලුවන්නම් කාටවත් අවුලක් නෑ. ලමයි ගැන එහෙම අසහනයක් ලමයි ගැන ආදරයක් තියෙන එකෙක්ට නෑ. හැබැයි ලමයින්ව වැඩිහිටියෝ ගානට දාලා ෆොටෝ අරගෙන ඒවා ඉන්ටර්නෙට් එකේ දාන වැඩිහිටියන්ට ඒවායේ කමෙන්ට් බලබල තවත් ඒවා තියාගන්න පුලුවන්ද?? තොට ලමයි නැත්නම් වැඩක් බලාගනින් ගෝතයා! :frown::frown:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    සමහර තාත්තලා දූලට ෆේස්බුක් අකවුන්ට් හදලා දෙනවා. නැත්නම් දුවලගේ නමින් අකවුන්ට් පවත්වගෙන යනවා. මේ අකවුන්ට් එක බලපන්. ෆොටෝ අරගන්නව ඇත්තේ වෙන එකෙක්නේ. ඌට මොලයක් නැද්ද බන් ලමයින්ව මෙහෙම තියල ෆොටෝ අරගන්න. පොඩි උන්ට නම් තේරෙන්නේ නෑ කියලවත් කියන්න පුලුවන්. දෙමාපියෝ උනාම මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. ෆේස්බුක් කියන්නේ පොඩි උන්ට හොද තැනක් නෙමේ. උබලගේ අදහසුත් දීපල්ලා. :growl::growl::growl:

    11133804_1576132305979287_189843787506688408_n.jpg

    12106966_1642385096020674_4839906879204963575_n.jpg

    10612580_1465642053694980_1162438841211846832_n.jpg

    තුක් විතරක් මෙහෙමත් දෙමාපියෝ.

    Unta pissu ban.molayak nathi un.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අනේ පකෝ එකට දෙමවුපියන්ට බැනල හරි යනවද. උබත් හරියට අර ඉන්දියන් උන් වගේ. අර ඉන්දියන් කෙල්ලව දුෂණය ක්‍රම ඉන්දියන් උන් කිඋවලු එකී හරියට ඇඳලා ගියේ නැති නිසා එක දුෂණය කරාට කමක් නැහැ කියල.

    අවශ්‍ය වන්නේ මේ අසාමාන්‍ය කාමතුරයින්ට දඬුවම් පැමිණවීමය. එකට දෙමුපියන්ට ළමයින්ට බනින එක දාලම නැහැ.

    :growl: Read this ;

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සමහර තාත්තලා දූලට ෆේස්බුක් අකවුන්ට් හදලා දෙනවා. නැත්නම් දුවලගේ නමින් අකවුන්ට් පවත්වගෙන යනවා. මේ අකවුන්ට් එක බලපන්. ෆොටෝ අරගන්නව ඇත්තේ වෙන එකෙක්නේ. ඌට මොලයක් නැද්ද බන් ලමයින්ව මෙහෙම තියල ෆොටෝ අරගන්න. පොඩි උන්ට නම් තේරෙන්නේ නෑ කියලවත් කියන්න පුලුවන්. දෙමාපියෝ උනාම මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. ෆේස්බුක් කියන්නේ පොඩි උන්ට හොද තැනක් නෙමේ. උබලගේ අදහසුත් දීපල්ලා. :growl::growl::growl:

    11133804_1576132305979287_189843787506688408_n.jpg

    12106966_1642385096020674_4839906879204963575_n.jpg

    10612580_1465642053694980_1162438841211846832_n.jpg

    තුක් විතරක් මෙහෙමත් දෙමාපියෝ.

    ලංකාවත් දැන් බ්‍රසීලේ වගේ වේගෙන එන්නේ පුතෝ.:lol::lol:

    දැන් රැල්ලට නේ හැමදේම.සිරසෙයි,දෙරණෙයි අරකෙයි මේකෙයි හැම මඟුලෙම පොඩි කෙල්ලෝ කොල්ලෝ අරන් ගිහින් නටවන්නේ..

    වැල යන අතට මැස්ස ගැහිල්ල.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640

    :lol: