භයානක-කුමන්ත්‍රණයක්

Buck-Start

Member
Dec 30, 2014
41
3
0
භයානක-කුමන්ත්‍රණයක්

මෙන්න මේ පහලින් තියෙන පොස්ට් එක දාලා තියෙන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවය කරලා (සිංහ රෙජිමේන්තුවේ) දැන් විශ්‍රාම අරං ඉන්න හමුදා නිලධාරියෙක්ගේ බ්ලොග් එකේ.

මේ නිලධාරියා මම පෞද්ගලිකව දැකලා තියෙනවා,සිංහල බ්ලොග් සංසදයේ වල උත්සවයකට ආපු නිසා. ඒ වගේම එතුමා යුධ බිමේත් අණදුන් නිලධාරියෙක්.

අද (දෙසැම්බර්,30) ඒ බ්ලොග් එකේ දාලා තියෙනවා මෙහෙම පොස්ට් එකක්.

භයානක කුමන්ත්‍රණයක්

මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ඉතා භයානක කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. මේ තොරතුරු අනාවරණය කරගන්න මට දුරකථන ඇමතුම් ඉතා විශාල ගණනක් සහ වැදගත් පුද්ගලයන්ට නොදැනෙන පරිදි ඔවුන්ගේ අදහස් දැනගැනීමක් කරන්නට සිදුවුනා. මෙය දැලිපිහියෙන් කිරි කනවා වැනි භයානක ක්‍රියාවක් වුණා. ලැජ්ජා නැතිව සමහර ලොක්කෝ කිව්වා, අපි හොඳින් හෝ නරකින් මහින්දට බලය අරන් දෙන බව. මෙය ඉතා භයානක තත්වයක් බව මා දැඩිව අවධාරණය කරනවා. මගේ ජීවිතයට එල්ලවියහැකි තර්ජන නිසා මා දන්නා සියල්ල මෙහි හෙළි කරන්නට බැහැ.

නමුත් අපි ජනවාරි 8 වැනිදායින් පසුව ඉතා භයානක තත්වයකට මුහුණ දෙන බව කියන්නට පුළුවන්. ජනාධිපතිවරණය සාධාරණව නොපැවැත්වීමටත්, ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගතහොත්, භයානක කුමන්ත්‍රණයක් මගින් එතුමා ඝාතනය කර හෝ බලය අල්ලාගැනීමටත්, සැළසුම් සකසා තිබෙනවා. බීමත්ව කටමැත දොඩවන පුද්ගලයකු කීවා නම් එය ගණන් නොගෙන ඉන්නට තිබුනා. නමුත් මා මෙම තොරතුරු හොයාගත්තේ ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග මගින්. රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග, ඉතා පැහැදිළිව තහවුරු කර තිබෙනවා, ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරදින බව. මේ රටේ යුක්තිය සාධාරණත්වය අගයන ජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ මේ ගැන අවදියෙන් සිට, අසාධාරණයට එරෙහිව, අවශ්‍ය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වන ලෙසයි. '

http://wicharaka.blogspot.in/2014/12/blog-post_30.html
 
541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔයාට වඩා ලොක්කොත් කෙලව ගත්ත ලෝක ඉතිහාසයේ.. අපේ පරණ මිනිස්සු සුද්දොත් ලංකාවෙන් එලවපු එකේ මහින්ද එලවන එක කජ්ජක්ද බන්??:lol::lol:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    Patholayektai, Ponnayektai kata kunu wecchi wesa ganiyekutai mona kumanthranada ban..

    Ane hitahan
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    ඔයාට වඩා ලොක්කොත් කෙලව ගත්ත ලෝක ඉතිහාසයේ.. අපේ පරණ මිනිස්සු සුද්දොත් ලංකාවෙන් එලවපු එකේ මහින්ද එලවන එක කජ්ජක්ද බන්??:lol::lol:

    සුද්දො එලෙව්වද අපිට බාර දීල ගියාද ? පොඩ්ඩක් ඉතිහාසෙ හදාරපන් මචන්, මේ සීන් එකේ ඇත්තක් තියනව ලිස්ට් එකේ උඩින්ම ඉන්නෙ සෝලන්ගාඅරච්චි, හිරුනිකා, සුජීව :(
     
    Similar threads