භයානක ලිංගික ඉරියව්

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    භයානක ලිංගික ඉරියව්

    ලිංගිකත්වය කියන්නෙ කතා නොකළ යුතු "කළු" මාතෘකාවක් ලෙසයි අපේ රටේ බොහෝ දෙනා මතු පිටින් දක්වන ප්‍රතිචාර වලින් හැඟෙන්නෙ. නමුත් මේ ලෝකයේ සතුන්ට මෙන්ම ගස් වැල් වලටත් තම පරපුර පවත්වාගෙන යන්න ලිංගිකත්වය නැතුවම බැහැ.

    පිරිමි සහ කාන්තාවන් ලිංගිකව එක්වීමේදි නොයෙක් ඉරියව් ඒ සඳහා භාවිතා කරනව. මේ අතුරින් "Woman on Top" සහ 'Cowgirl' Position (පුරුෂයා මත කාන්තාව හිඳිමින් ලිංගිකව එක්වීමේ ආකාර දෙකකි) භයානක බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. මෙම ඉරියව් හේතුවෙන් පුරුෂ ලිංගේන්ද්‍රිය ආශ්‍රිත බිඳීම් ඇතිවීමේ අවදානමක් පවතින බවයි මෙම විද්‍යඥයින් පෙන්වා දෙන්නේ.


    images
     
    • Like
    Reactions: toiya

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    එහෙනම් බන් වැල වල ඉන්න උන්ගේ මෙලහට ඉවර වෙලා ඇති.