භයානක හිනයක් දැක්ක

psyco saw

Member
Apr 23, 2012
91
6
0
භයානක හිනයක් දැක්ක

  • මචංල මම පහුගිය දවසක අසාමන්‍ය හිනයක් දැක්කා ඇත්තටම බය හිතුනා ගෙදර නිදියන කොට යන්තමි අඩ අදුර වැටෙන්න වොටි 5 බල්බ් එකක් දාලයි නිදාගන්නෙ ඒකේ එලිය සාමාන්‍ය විදිහට මගේ කාමරේට වැටෙන එක ඉතාම කුඩා එලියක් උනත් ජායාවක් වගේ කාමරේ තෙියෙන දේවල් පේනව මෙකයි හිනේ සුපුරැදු විදිහට ලයිටි නිවල මම ඇදේ කොටිටෙට ඔලුව තියල උඩ අතට නිදාගත්තම මට කාමරේ අඩ අදුර් පේන එක් තරා දර්ශන පථයක් තියෙනවනේ ඒක මම හිනෙන් දැක්ක මම නිදාගේන නමුත් මම ඇස්ඇරියහම මට කාමරේ පේන දර්ශන පතය මම හිනෙන් දැක්ක ඇත්තම කිවුවොත් මම නිදාගේන ඉන්න විදිහ මම හිනෙන් දැක්ක ඒත් එක නෙවේ හොදම සිද්දිය මට දැන් හිනෙන් පේනව මම ඇහැරිල ඇදේ උඩ අතට දිගාවෙලා ඉන්නව මම හිටියේ ඇහැරැනු ගමන්වගේ නිදි මතේ මම දැක්ක ජායාවක් වගේ කාමරේට එනව මම හිතුවේ අමිම වෙන්න ඇති එක නිසා එය ඇතුට එදිදි මට බය හිතුනේ නැ එත් මට තේරැනා එ වෙන කවුරැ හරි කියල එයා මන්තරයක් මතුරනව වගේ අමුතු භාශවකින් රහසින් මොනවද මොනවද කියව කියව මට ලංවෙනව දැනුන එයා ඇදේ නෙටි එක අස්සෙන් එක අතක් මගේ බෙල්ලට යටින් දාල අනිත් තවත් අත් දෙකකින් මගේ අනිත් අත් දෙක අල්ල ගත්ත ඒ කියන්නෙ එයාට අත් 3ක් තිබුන මට තේරැනා එයා මාව අරන් යන්න හදනව කියල මම හයියෙන් කැ ගැහුවා එත කොටම මට ඇහැරැනා හිනෙන් මම දැකපු පරිසරෙත් ඇහැරැනාට පස්සෙ මම දැකපු පරිසරේත් 100% සමානයි එකම වෙනස කවුරැවත් බාහිර කෙනකේ කාමරේ හටපු නැති එක මම හිතන්නෙ මම කලින් දවසේ බලපු චිත්‍රපටියක් මෙකට බල පැව කියල ඔයාලට වෙනත් අදහස් තියෙනමි කියන්න
  • http://www.youtube.com/watch?v=E1YbOMDI59k
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
uba hinen baya wela ban film eka balala...:P samahara welawata moleta blood supply eka adu wunama ohoma uda yanawa pawenawa wage wenawa...ewa dream ekath ekka connect wela tamai penne...math 10 parak witara pawela tiyenwa....:P hondata kotta ganata tiyala bella hirawenne nethuwa wathura bila relax eke nidaganin...etakota hari..