5000-7000 wei kohomathටිකට් එකක් කීයක් වෙයිද මිතුර
මේක දැන් දාර පොශ් පොට් එකක් වෙලා ටිකට් එකට වෙන නමක් කියනවද දන්නෙ නෑනෙ
බොසා මෙකෙ පෙන්නමුද බන්ධනය5000-7000 wei kohomath
මගේ බර්ත්ඩේ එක 29 නිසා මම දැන් කෝල් කරලා එදාට දාගන්න කිව්වා.![]()
ලොක්කා. කෑබැල්ලක් ටෝක්ස් කරන්ඩ යංද හැව්ලොක්ස්මගේ බර්ත්ඩේ එක 29 නිසා මම දැන් කෝල් කරලා එදාට දාගන්න කිව්වා.![]()
haනනටරාජ් සර් එනවද ? හේසාන් සර් එක්ක.
ලොක්කා. කෑබැල්ලක් ටෝක්ස් කරන්ඩ යංද හැව්ලොක්ස්
------ Post added on Jul 10, 2024 at 9:37 PM
ekath karai puluwannam apey undalaබොසා මෙකෙ පෙන්නමුද බන්ධනය

ඔන්ලිනෙ දායි නේදasawe ba.. ticket ekak daganna porakanna wei eth..
ඔන්ලිනෙ දායි නේද
online dala winadi 10n iwara wei yako mul tikenamඔන්ලිනෙ දායි නේද
හරි හරි නාකි සිංහලයෝ.... ඕක පැත්තක තියලා වර යම්ඩකොච්චර තාක්ෂනේ දියුණු උනත් වැඩක් නැ කලුවෝ. පරණ ෆිල්ම් හෝල්වල තියන ආතල් එක අලුත් කිසිම එකකින් ගන්න බෑ. උදාහරණෙකට බොස්ක් එකක් ගමුකෝ. අපේ කාලේ බොක්ස් එකේ තිබ්බ ආතල් එකයි, දැන් ආතල් එකයි වෙනයිනේ. ළගදි ෆිලුමක් බලන්න ගියා. අපිට ඉස්සරහින් හිටපු පොඩි කපල් එකක් බොක්ස් යන්න ටිකට් ඉල්ලුවා. දෙන්නගෙන්ම අයිඩී ඉල්ලුවා බන්. ඊට පස්සේ ඩීටේල් ටික උන් එන්ට කර ගත්තා.ඉස්සර නම් අයිඩීඉ බලනවා කියලාකිව්වට කවදාවත් අයිඩී ඉල්ලලා නෑ.
සිරාඈ. ගෙරි ගේමක් දෙන්න වෙනව බුක් කොරන්ඩonline dala winadi 10n iwara wei yako mul tikenam