භල්ලනේ මෙය සත්‍යක්ද

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,800
    11,187
    113
    ටිකට් එකක් කීයක් වෙයිද මිතුර

    මේක දැන් දාර පොශ් පොට් එකක් වෙලා ටිකට් එකට වෙන නමක් කියනවද දන්නෙ නෑනෙ
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    මගේ බර්ත්ඩේ එක 29 නිසා මම දැන් කෝල් කරලා එදාට දාගන්න කිව්වා. :cool:
    Spider Man Lol GIF
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,800
    11,187
    113
    නනටරාජ් සර් එනවද ? හේසාන් සර් එක්ක.

    මගේ බර්ත්ඩේ එක 29 නිසා මම දැන් කෝල් කරලා එදාට දාගන්න කිව්වා. :cool:
    ලොක්කා. කෑබැල්ලක් ටෝක්ස් කරන්ඩ යංද හැව්ලොක්ස්
    ------ Post added on Jul 10, 2024 at 9:37 PM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,993
    15,479
    113
    New Zealand
    කොච්චර තාක්‍ෂනේ දියුණු උනත් වැඩක් නැ කලුවෝ. පරණ ෆිල්ම් හෝල්වල තියන ආතල් එක අලුත් කිසිම එකකින් ගන්න බෑ. උදාහරණෙකට බොස්ක් එකක් ගමුකෝ. අපේ කාලේ බොක්ස් එකේ තිබ්බ ආතල් එකයි, දැන් ආතල් එකයි වෙනයිනේ. ළගදි ෆිලුමක් බලන්න ගියා. අපිට ඉස්සරහින් හිටපු පොඩි කපල් එකක් බොක්ස් යන්න ටිකට් ඉල්ලුවා. දෙන්නගෙන්ම අයිඩී ඉල්ලුවා බන්. ඊට පස්සේ ඩීටේල් ටික උන් එන්ට කර ගත්තා.ඉස්සර නම් අයිඩීඉ බලනවා කියලාකිව්වට කවදාවත් අයිඩී ඉල්ලලා නෑ.
     
    හරි හරි නාකි සිංහලයෝ.... ඕක පැත්තක තියලා වර යම්ඩ

    online dala winadi 10n iwara wei yako mul tikenam
    සිරාඈ. ගෙරි ගේමක් දෙන්න වෙනව බුක් කොරන්ඩ
    ------ Post added on Jul 10, 2024 at 9:45 PM