අපි දන් නෑ බලෙන් අල්ලගෙන පදිංචි වෙච්චද කියලා..මිනිස්සු එහෙමත් කරනවනේ.පව් ඉතින් මිනිස්සු..
එහෙම තමා බන් උසාවි නියෝගයක් ආවම. ඒත් පිස්කල් නිලධාරීන් තමා ඒ වෑඩේ කරන්නේ.. මුන් නම් වෙනම ගේමක් දීලද මන්දා.. පවු බන් දරුවෝඅල්ලගත්තා කියලා එහම කරනවද බන්.
හෙන ගහන අපරාද.
ඉතින් හත්දෙයියනේ ගෙදරින් යන්න කියලා උසාවි නියෝගෙකුත් තියනවා නං, බලෙං හිටපු තැනක් නේ
එතකොට උසාවි නියෝගෙන් අයින් කරන්න කිවුවම අයින් වෙලා යන්න ඕන, නැතුව හිටවපු ගස් කොලන් වල ගෙඩි හැදුනං කඩාගෙන යන්නං කියලා වගේ කතන්දර බැහැනේ
කොහොමත් අයින් වෙන්න කියන්නෙ ගේ ඉතිරි කරලා අයින් වෙලා ගිහින් පස්සෙ වෙලාවක එන්න නෙමෙයිනේ, කඩලා අයින් කරන්න තමයි.
, ගෙදර එකාත් මොකෙක් හරි දේසපාලුවෙක් පස්සෙ ගිහින් වාරි මාර්ග එවුන්ට ලොකු සීන් දාන්න ඇති, නැත්නන් බන් මෙහෙම කැ- වැඩ කරනවද? අපරාදෙ කෙහෙල් කැනඋසාවි නියෝගෙන් එලියට දැම්මා, ඒක හරි. පොල් දීර්ග කාලීන බෝග, එක ගැලෙව්වා,, ඒකත් හරි. අනේ බන් කෙහෙල් ගහ, ගෙදර එකාත් මොකෙක් හරි දේසපාලුවෙක් පස්සෙ ගිහින් වාරි මාර්ග එවුන්ට ලොකු සීන් දාන්න ඇති, නැත්නන් බන් මෙහෙම කැ- වැඩ කරනවද? අපරාදෙ කෙහෙල් කැන