භලු වැඩ

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    Screenshot-20200913-191736.jpg

    http://www.lankadeepa.lk/news/වාරිමාර්ග-නිලධාරීහු-පවුලක්-ඉවතට-ඇද-දමා-නිවස-කඩා-බිඳ-දමති/101-578949
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    අපි දන් නෑ බලෙන් අල්ලගෙන පදිංචි වෙච්චද කියලා..මිනිස්සු එහෙමත් කරනවනේ.පව් ඉතින් මිනිස්සු..​

    පොඩි එකා දකිද්දී මාර දුකයි බං
     
    • Like
    Reactions: D_Mad

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    අල්ලගත්තා කියලා එහම කරනවද බන්.
    හෙන ගහන අපරාද.
    එහෙම තමා බන් උසාවි නියෝගයක් ආවම. ඒත් පිස්කල් නිලධාරීන් තමා ඒ වෑඩේ කරන්නේ.. මුන් නම් වෙනම ගේමක් දීලද මන්දා.. පවු බන් දරුවෝ
     
    • Like
    Reactions: The Kingslayer

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,426
    19,610
    113
    Colombo
    ඉතින් හත්දෙයියනේ ගෙදරින් යන්න කියලා උසාවි නියෝගෙකුත් තියනවා නං, බලෙං හිටපු තැනක් නේ
    එතකොට උසාවි නියෝගෙන් අයින් කරන්න කිවුවම අයින් වෙලා යන්න ඕන, නැතුව හිටවපු ගස් කොලන් වල ගෙඩි හැදුනං කඩාගෙන යන්නං කියලා වගේ කතන්දර බැහැනේ
    කොහොමත් අයින් වෙන්න කියන්නෙ ගේ ඉතිරි කරලා අයින් වෙලා ගිහින් පස්සෙ වෙලාවක එන්න නෙමෙයිනේ, කඩලා අයින් කරන්න තමයි.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,119
    1
    157,790
    113
    98
    කෑගල්ල
    ඉතින් හත්දෙයියනේ ගෙදරින් යන්න කියලා උසාවි නියෝගෙකුත් තියනවා නං, බලෙං හිටපු තැනක් නේ
    එතකොට උසාවි නියෝගෙන් අයින් කරන්න කිවුවම අයින් වෙලා යන්න ඕන, නැතුව හිටවපු ගස් කොලන් වල ගෙඩි හැදුනං කඩාගෙන යන්නං කියලා වගේ කතන්දර බැහැනේ
    කොහොමත් අයින් වෙන්න කියන්නෙ ගේ ඉතිරි කරලා අයින් වෙලා ගිහින් පස්සෙ වෙලාවක එන්න නෙමෙයිනේ, කඩලා අයින් කරන්න තමයි.

    උසාවි නියෝගෙන් එලියට දැම්මා, ඒක හරි. පොල් දීර්ග කාලීන බෝග, එක ගැලෙව්වා,, ඒකත් හරි. අනේ බන් කෙහෙල් ගහ :( , ගෙදර එකාත් මොකෙක් හරි දේසපාලුවෙක් පස්සෙ ගිහින් වාරි මාර්ග එවුන්ට ලොකු සීන් දාන්න ඇති, නැත්නන් බන් මෙහෙම කැ- වැඩ කරනවද? අපරාදෙ කෙහෙල් කැන
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    දුක නං තමා ඒ උනාට නඩුවකින් අයිති වුනාට පස්සෙත් ආය පව් පව් කිය කිය ඉන්න දුන්නම ආයේ අයින්කරන්න තව නඩුවක් දාන්න වෙනව ඕව හෙන කරදර වැඩ.
     
    • Like
    Reactions: Solo Rider

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,426
    19,610
    113
    Colombo
    උසාවි නියෝගෙන් එලියට දැම්මා, ඒක හරි. පොල් දීර්ග කාලීන බෝග, එක ගැලෙව්වා,, ඒකත් හරි. අනේ බන් කෙහෙල් ගහ :( , ගෙදර එකාත් මොකෙක් හරි දේසපාලුවෙක් පස්සෙ ගිහින් වාරි මාර්ග එවුන්ට ලොකු සීන් දාන්න ඇති, නැත්නන් බන් මෙහෙම කැ- වැඩ කරනවද? අපරාදෙ කෙහෙල් කැන

    සරලව මෙහෙම හිතපන්
    කවුරු හරි පවුලක් ඇවිත් උඹට අයිති ඉඩමක ගෙයක් අටවගෙන කෙහෙල් ගස් හිටවගෙන ඉන්නවා කියලා, උසාවි නියෝගයක් දීල තියනවා උන්ට යන්න කියලා
    උඹ උන්ට කියනවද උන් හිටවපු කෙහෙල් ගස් නිසා එව උන්ගෙ, ඒ කෙහෙල් කැන් පැහෙනකන් ඉඳල ඒව කපාගෙනම යන්න කියලා උන්ට කියනවද
    එහෙම බැලුවොත් සදාකල් උන්ට කෙහෙල් කැන් කපන් යන්න දෙන්න වෙනවා මොකද එක ගහක කෙහෙල් කැන පැහිලා කපද්දි හිටවපු වෙන කෙහෙල් ගහක කැනක් හැදිලා තියෙයි.
    ඔය දේම තමයි වාරි මාර්ගෙ එවුනුත් කරන්න ඇත්තෙ

    සාමාන්‍යෙන් ඕනම කතාවක දෙපැත්තක් තියනවා, ඉඩමට අනෙක් පැත්තෙ එවුන් නඩු දාල උසාවි නියෝග ගන්නෙ මේ මිනිස්සු පූස් පැටවු වගේ ඉදපු නිසා නෙමෙයිනේ
    උසාවි නියෝගයක් දීල තියනවා කියන්නෙ අනිවාර්යෙන් මුන්ගෙ වැරැද්ද.
     
    • Like
    Reactions: Solo Rider

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,574
    168,874
    113
    එකමත් එක රටක
    පව් තමයි. උසාවි නියෝගයක් තියනවා නේ. අනික කලින් කියලා ඇති අයින් වෙන්න කියලා බන්.. තමන්ගේ ඉඩමක් වෙන අසරණ පවුලක් බලෙන් අල්ලාගෙන හිටියොත් අපිටත් උන් ගැන පව පින මතක් වෙන එකක් නෑ ...