භවතු සබ්බ මංගලං

geforcelk

Member
Dec 18, 2011
408
55
0

ගයාන් ගියන එකාගේ සින්දුව වැරද්දක් දකින්නේ නැති උන්ට හොදින් තේරුම් කරලා දුන්නම තේරුම් ගන්නේ නෑ මචන්.:)
උන්ට මෙහෙම කිවම තමා
තේරුම් ගන්නේ.:)
උන්ට මල පැනල තියෙන විදිහ දැක්කනේ :P
 
Last edited:

arno

Member
Mar 28, 2007
19
8
0
colombo
Gon harak ... munta oya sinduwa thamai prashanaya... gon pakai ... Kata wahagena onna oka balapan .. nathnum palayan yanna ... eath bari nam ara nayana hettiarachchigea video eaka balapan ....
 
Last edited:

gpsanjaya

Member
Aug 11, 2009
69
2
0
Meka Jathiwadhaya awussanna karana wadak wagei penne.

Ammapa mekama penicha ekane wade.ekath sahena kalayak gihilla.

Oya eka sanwidhanayakawath namak, gamak, nayakayek tiyenaawda ? Innawada ?

Ahuwennepa !
 

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    anthawadiyo wadi wunama oka thama wenne. ape moda harak unta rawatenwa. un kiyanne mokadda eka hari kiyala thama mun hitan ine... oya anthawadinge moda choon hinda thama bududhahama nati wenne.minissunta epa wenne :frown::frown:
     

    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    ගයාන් අවලාමගේ සින්දුවට. පල්ලියේ පුජකයා ජෝඩුවක් බදිනකොට පොතක් බලාගෙන් කියන සින්දුව දැම්ම නම් ඉවරයිනේ.
    උන්ගේ ක්‍රිස්තියානි ආගම සම්බන්ද කරන වැලක් ගැහුවත් අපිට කමක් නෑ.
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    Puluwan ekek innawanam jeesu thumage mokak hari aran rep karala kiyala pennapan. ethakota balaganna puluwan wede heti
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අන්කල් ජේසු අන්කල් ජේසු...
    අන්කල් ජේසු අන්න මරියා අඩනවා...
    හනිමූන් නැතිලු හනිමූන් නැතිලු...
    හනිමූන් නැහෙයි කියා මොසප් අරිනවා

    ජේසුස් කාරයා දාලා හනිමූන් යන සින්දුවක් ලියල දෙන්නම් rap කොරල ගන්නවද?


    මෙන්න නියම බෞධයෙක් ...:lol::lol::lol:

    සාදු සාදු සාදු...
    ලැජ්ජයි බන්...:sorry::sorry:

    පුලුවන් උඹල බොරුවට කෑගහන්නෙ නැතුව් දෙයක් ඔප්පු කරල පෙන්නපන්. බල්ලො උඩු බුරනව වගේ හැම තිස්සෙම උඩු බුරන් නැතුව. නියම බෞධ්දයො ඔය වගේ ගොන් පාට් ඇට් කරන්නෙ නැහැ බන්.
    :P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කාමුක කියන වචනෙ තේරුම දන්නෙ නැති මෝඩයො ටිකක් බොරුවට උඩ පැනගෙන කෑගහනව. :lol::lol:කොල්ලෙක් කෙල්ලෙක්ව පපුවට තුරුල් කරගන්න එකට කාමුක කිව්වොත් දැන් යන ටෙලි නාට්‍ය ඔක්කොම වැඩිහිටියන්ට පමණයි වෙන්ව.:rolleyes::yes::yes: අනිවා ඕක ලියපු ඒකා ඔය සිංදුව එක්කො බලල නැහැ... නැත්නම් ඒ මනුස්සය කාමුක කියන වචනෙ තේරුම දන්නේ නැහැ.:oo: අනික මේක රැප් කරල තියෙන්නෙ කොහෙද බන්...මෝඩ මිනිස්සුනේ බොරුවට කෑගහන්නේ නැතුව යම් වැරද්දක් තියනවනම් හරියට කරුණු ඇතුව ඔප්පු කරල පෙන්නන්ඩ.;) ඔය සීන් ඒක කාමුක කියන මෝඩ රැලට කියන්නෙ ඔය මහත්තුරු ටික රූපවාහිනියේ යන වෙළද දැන්වීමක්වත් බලන්න ඒපා... මොකද ඒව කාමුක දර්ශන වලින් පිරිල හරිම අසභ්‍යයි.:shocked::shocked::shocked::lol::lol::lol::lol:

    මේකට බොරුවට කෑගහන්නේ නැතුව පුලුවන්නම් තර්කෙ බිදල පෙන්නන්න...:)

     
    Last edited:
    • Like
    Reactions: gcj

    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    මෙන්න නියම බෞධයෙක් ...:lol::lol::lol:

    සාදු සාදු සාදු...
    ලැජ්ජයි බන්...:sorry::sorry:

    පුලුවන් උඹල බොරුවට කෑගහන්නෙ නැතුව් දෙයක් ඔප්පු කරල පෙන්නපන්. බල්ලො උඩු බුරනව වගේ හැම තිස්සෙම උඩු බුරන් නැතුව. නියම බෞධ්දයො ඔය වගේ ගොන් පාට් ඇට් කරන්නෙ නැහැ බන්.
    :P
    ජේසු උබේ අප්පද? ගොඩක් රිදිලා වගේ. ගයාන් පරයා කරපු දේ හරිද? තොපිලට නටන්න පුලුවන්නම් ජේසුස් එක්ක උනත් නටයි
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    මෙන්න නියම බෞධයෙක් ...:lol::lol::lol:

    සාදු සාදු සාදු...
    ලැජ්ජයි බන්...:sorry::sorry:

    පුලුවන් උඹල බොරුවට කෑගහන්නෙ නැතුව් දෙයක් ඔප්පු කරල පෙන්නපන්. බල්ලො උඩු බුරනව වගේ හැම තිස්සෙම උඩු බුරන් නැතුව. නියම බෞධ්දයො ඔය වගේ ගොන් පාට් ඇට් කරන්නෙ නැහැ බන්.:P


    :rolleyes:menna buddagame kiwwa ekkenata ridila:rofl:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    ජේසු උබේ අප්පද? ගොඩක් රිදිලා වගේ. ගයාන් පරයා කරපු දේ හරිද? තොපිලට නටන්න පුලුවන්නම් ජේසුස් එක්ක උනත් නටයි


    :lol::lol:eka thama u eeye kiwwa u mata wada hoda bauddayek kiyala.:lol:
     

    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    :lol::lol:eka thama u eeye kiwwa u mata wada hoda bauddayek kiyala.:lol:
    සිරාවට...
    ගොඩක් උන් බන් .බෞද්ද කියාලා තමන් අව හදුන්වගේන.
    ගයාන් කියන එකා ගේ සින්දුව වරදක් නෑ කියනේවා.

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
    තමන්ගේ ආගමවත් කියා ගන්න පන නැති ගයාන් වගේම ජොලියට ගහලා කරුමෙට ඉපදුනු උන් ඒ. anju.r කියන්නේ ඒ වගේ
    ඩයල් එකක්
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    ගයාන් අවලාමගේ සින්දුවට. පල්ලියේ පුජකයා ජෝඩුවක් බදිනකොට පොතක් බලාගෙන් කියන සින්දුව දැම්ම නම් ඉවරයිනේ.
    උන්ගේ ක්‍රිස්තියානි ආගම සම්බන්ද කරන වැලක් ගැහුවත් අපිට කමක් නෑ.



    :lol::lol::lol:patta comment eka macho.:rofl:
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    භවතු සබ්බ මංගලං ගාථාව ගයනා කරන සෑම මගුල් උත්සවයක විවාහ යුවළ මදූසමය ගතකිරිමට රෑට සූදානම් වන බැවින් මෙම ගාථාව මංගල උත්සව වල තහනම් කරන ලෙස රජ‍යෙන් ඉලාසිටිමට බෞද්ධ සංවිධාන තිරණය කර ඇත.


    snap2012020815h07m56s00.png

    ඔය සංවිධාන වලට බැරිවූනා නේ රූවන් වැල්ලේ සොබිතගේ රෙදි ගලවන්න එකත් කරේ නෙත් එෆ් එම් බැලුම් ගලට පිංසිද්ධ වෙන්න

    ලිබටි එකේ සල්ලි ගරා කන බූද්ධ සංවිධානයට කතා කරන්න

    මූන් දන්නේ අනූන්ගේ වැරැද්දක් අල්ලන් දගලන්න කෝ අර අර යූටිබ් එකේ බුද්ධාගමට බනින එකාට මොනවා හරි මඩක් හරි ගහලා තියෙනවාද ඔය කියාගන්න බෞද්ධ සංවිධාන... නැහැ නේ අනේ මෙකට බනින උන්ට පිස්සූ......

    පුලුවන්නම් රටේ හරක් මරන එක නවත්තන්න කියන්න කෝ රජයට බැහැ නේ මේ සංවිධාන දන්නේ බොරුවට ප්‍රසිද්ධියක් ලබන්න විතරයි ඉන්නේ


    උබලා මට බැනපන් ඇතී තරන් එත් මම ඇත්ත කියන්නේ...... නිකන් දාලා තියෙන්නේ කොහොමද අන්‍යාගමික කියලා... තනිකර අගම්වාදයක් ගෙන්න යන්න .......


    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    rukshan 92

    Member
    Dec 5, 2011
    182
    11
    0
    ගයාන් අවලාමගේ සින්දුවට. පල්ලියේ පුජකයා ජෝඩුවක් බදිනකොට පොතක් බලාගෙන් කියන සින්දුව දැම්ම නම් ඉවරයිනේ.
    උන්ගේ ක්‍රිස්තියානි ආගම සම්බන්ද කරන වැලක් ගැහුවත් අපිට කමක් නෑ.

    sirawatama machan uba hari...u uge agame badina video ekak gahanna epei...
    apata duka mewwa anumatha karanna kochchara aya inanwada.....
    mehema giyoth budu banath sinduwalata gahai oya parayo tika thawa tika dawasakin....
    anika oka rap ekakda nadda kyanna nam mama dannea...eth oya gathawa iwara karana hati poddak balannako....
     

    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    sirawatama machan uba hari...u uge agame badina video ekak gahanna epei...
    apata duka mewwa anumatha karanna kochchara aya inanwada.....
    mehema giyoth budu banath sinduwalata gahai oya parayo tika thawa tika dawasakin....
    anika oka rap ekakda nadda kyanna nam mama dannea...eth oya gathawa iwara karana hati poddak balannako....

    ඔව් මචන්.. මේ වැඩෙන් ගොඩක් පැහැදිලිව පෙන්නේ.උන්ගේ ආගමට අගෞරව නොවෙන්න උන් සින්දුව කරලා තියෙනවා කියන එකයි.

    උන්ට හොදටම තිබ්බා ක්‍රිස්තියානි විදිහට මේ සින්දුව කරන්න. එහෙම කරොත් උන්ගේ ආගමට අපහස වෙන හින්ද තමයි බෞද්ද යන්ගේ
    ගාථා දාල සින්දුව කරලා තියෙන්නේ.

    මුස්ලිම් විදිහට ඔය සින්දුව කර නම්. තම්බිලා එකතුව වෙලා ඔය ගයාන් කියන එකාව මස් කඩේක කොක්කේ එල්ලනවා.එක හින්ද තමයි ඕකා මුස්ලිම් විදිහට කරේ නැත්තේ.
     
    Last edited: