ගයාන් ගියන එකාගේ සින්දුව වැරද්දක් දකින්නේ නැති උන්ට හොදින් තේරුම් කරලා දුන්නම තේරුම් ගන්නේ නෑ මචන්.

උන්ට මෙහෙම කිවම තමා තේරුම් ගන්නේ.

උන්ට මල පැනල තියෙන විදිහ දැක්කනේ

Last edited:



කවියකින් කියන්නද?Puluwan ekek innawanam jeesu thumage mokak hari aran rep karala kiyala pennapan. ethakota balaganna puluwan wede heti

අන්කල් ජේසු අන්කල් ජේසු...
අන්කල් ජේසු අන්න මරියා අඩනවා...
හනිමූන් නැතිලු හනිමූන් නැතිලු...
හනිමූන් නැහෙයි කියා මොසප් අරිනවා
ජේසුස් කාරයා දාලා හනිමූන් යන සින්දුවක් ලියල දෙන්නම් rap කොරල ගන්නවද?







කොල්ලෙක් කෙල්ලෙක්ව පපුවට තුරුල් කරගන්න එකට කාමුක කිව්වොත් දැන් යන ටෙලි නාට්‍ය ඔක්කොම වැඩිහිටියන්ට පමණයි වෙන්ව.

අනිවා ඕක ලියපු ඒකා ඔය සිංදුව එක්කො බලල නැහැ... නැත්නම් ඒ මනුස්සය කාමුක කියන වචනෙ තේරුම දන්නේ නැහැ.
අනික මේක රැප් කරල තියෙන්නෙ කොහෙද බන්...මෝඩ මිනිස්සුනේ බොරුවට කෑගහන්නේ නැතුව යම් වැරද්දක් තියනවනම් හරියට කරුණු ඇතුව ඔප්පු කරල පෙන්නන්ඩ.
ඔය සීන් ඒක කාමුක කියන මෝඩ රැලට කියන්නෙ ඔය මහත්තුරු ටික රූපවාහිනියේ යන වෙළද දැන්වීමක්වත් බලන්න ඒපා... මොකද ඒව කාමුක දර්ශන වලින් පිරිල හරිම අසභ්‍යයි.







ජේසු උබේ අප්පද? ගොඩක් රිදිලා වගේ. ගයාන් පරයා කරපු දේ හරිද? තොපිලට නටන්න පුලුවන්නම් ජේසුස් එක්ක උනත් නටයිමෙන්න නියම බෞධයෙක් ...
සාදු සාදු සාදු...
ලැජ්ජයි බන්...
පුලුවන් උඹල බොරුවට කෑගහන්නෙ නැතුව් දෙයක් ඔප්පු කරල පෙන්නපන්. බල්ලො උඩු බුරනව වගේ හැම තිස්සෙම උඩු බුරන් නැතුව. නියම බෞධ්දයො ඔය වගේ ගොන් පාට් ඇට් කරන්නෙ නැහැ බන්.![]()
මෙන්න නියම බෞධයෙක් ...
සාදු සාදු සාදු...
ලැජ්ජයි බන්...
පුලුවන් උඹල බොරුවට කෑගහන්නෙ නැතුව් දෙයක් ඔප්පු කරල පෙන්නපන්. බල්ලො උඩු බුරනව වගේ හැම තිස්සෙම උඩු බුරන් නැතුව. නියම බෞධ්දයො ඔය වගේ ගොන් පාට් ඇට් කරන්නෙ නැහැ බන්.![]()
menna buddagame kiwwa ekkenata ridila
ජේසු උබේ අප්පද? ගොඩක් රිදිලා වගේ. ගයාන් පරයා කරපු දේ හරිද? තොපිලට නටන්න පුලුවන්නම් ජේසුස් එක්ක උනත් නටයි

eka thama u eeye kiwwa u mata wada hoda bauddayek kiyala.
සිරාවට...eka thama u eeye kiwwa u mata wada hoda bauddayek kiyala.
![]()





















ගයාන් අවලාමගේ සින්දුවට. පල්ලියේ පුජකයා ජෝඩුවක් බදිනකොට පොතක් බලාගෙන් කියන සින්දුව දැම්ම නම් ඉවරයිනේ.
උන්ගේ ක්‍රිස්තියානි ආගම සම්බන්ද කරන වැලක් ගැහුවත් අපිට කමක් නෑ.


patta comment eka macho.
භවතු සබ්බ මංගලං ගාථාව ගයනා කරන සෑම මගුල් උත්සවයක විවාහ යුවළ මදූසමය ගතකිරිමට රෑට සූදානම් වන බැවින් මෙම ගාථාව මංගල උත්සව වල තහනම් කරන ලෙස රජයෙන් ඉලාසිටිමට බෞද්ධ සංවිධාන තිරණය කර ඇත.
![]()
ඔය සංවිධාන වලට බැරිවූනා නේ රූවන් වැල්ලේ සොබිතගේ රෙදි ගලවන්න එකත් කරේ නෙත් එෆ් එම් බැලුම් ගලට පිංසිද්ධ වෙන්න
ලිබටි එකේ සල්ලි ගරා කන බූද්ධ සංවිධානයට කතා කරන්න
මූන් දන්නේ අනූන්ගේ වැරැද්දක් අල්ලන් දගලන්න කෝ අර අර යූටිබ් එකේ බුද්ධාගමට බනින එකාට මොනවා හරි මඩක් හරි ගහලා තියෙනවාද ඔය කියාගන්න බෞද්ධ සංවිධාන... නැහැ නේ අනේ මෙකට බනින උන්ට පිස්සූ......
පුලුවන්නම් රටේ හරක් මරන එක නවත්තන්න කියන්න කෝ රජයට බැහැ නේ මේ සංවිධාන දන්නේ බොරුවට ප්‍රසිද්ධියක් ලබන්න විතරයි ඉන්නේ
උබලා මට බැනපන් ඇතී තරන් එත් මම ඇත්ත කියන්නේ...... නිකන් දාලා තියෙන්නේ කොහොමද අන්‍යාගමික කියලා... තනිකර අගම්වාදයක් ගෙන්න යන්න .......








ගයාන් අවලාමගේ සින්දුවට. පල්ලියේ පුජකයා ජෝඩුවක් බදිනකොට පොතක් බලාගෙන් කියන සින්දුව දැම්ම නම් ඉවරයිනේ.
උන්ගේ ක්‍රිස්තියානි ආගම සම්බන්ද කරන වැලක් ගැහුවත් අපිට කමක් නෑ.
sirawatama machan uba hari...u uge agame badina video ekak gahanna epei...
apata duka mewwa anumatha karanna kochchara aya inanwada.....
mehema giyoth budu banath sinduwalata gahai oya parayo tika thawa tika dawasakin....
anika oka rap ekakda nadda kyanna nam mama dannea...eth oya gathawa iwara karana hati poddak balannako....